ADA , XLM , WIN , VET and BTT මේ කොයින්ස් Hodl කරන් ඉන්න හොද Wallet මොනවද ?
එකම Wallet එකේ සේරම හොල්ඩ් කරන් ඉන්න පුලුවන්ද ?
Long Term හොද Wallet Recommend කරන්න පුලුවන්ද ? Thanks
Trading platform eka Binance
එකම Wallet එකේ සේරම හොල්ඩ් කරන් ඉන්න පුලුවන්ද ?
Long Term හොද Wallet Recommend කරන්න පුලුවන්ද ? Thanks
Trading platform eka Binance