අද ඔත්තේද

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,097
    12,645
    113
    38
    එක ගෙදරකින් එක්කෙනක් ට විතරයි යන්න පුලුවන් කියනවා එකත් ලගම කඩේකටලු. මම ගිය බ්‍රහස්පතින්දා ගියා එක තැනක චෙක් කරේ නෑ
     
    • Like
    Reactions: allrights

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,938
    5,572
    113
    මොනාද බං ඔත්තේ දවස් කියන්නෙ ? පැහැදිලි කරපල්ලකො දන්න එකෙක්.
     
    • Haha
    Reactions: allrights

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    Capture.jpg

    Even-Numbers.jpg
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,056
    1
    11,092
    113
    police unta wena wadak nathi wei eka ekage ID check karanna giyoth...Ehema check karanne na. But Uba marenna kamathi nan wate giyata kamak na. Mokada dan 100% critical lankawa. Specially in Western province
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    දිනේ අනුවද ඔත්තෙ ඉරට්ටෙ වෙන්නෙ.. මං හිතුවෙ සඳුදා ඔත්තෙ.. අඟහරුවාද ඉරට්ටෙ.. ඔන්න ඔය වගේ වෙන්න ඇති කියලා..
    පළාත් අතර සංචරණය කිරීම තවදුරටත් සීමා වන අතර, හෙට සිට නිවසින් බැහැරව යාමට අවස්ථාව හිමිවන්නේ ජාතික හැඳුනුම්පතේ අවසන් අංකයට අනුව බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියේ.

    ඒ අනුව ජාතික හැඳුනුම්පතේ අවසන් අංකය ඔත්තේ නම්, එනම් 1,3,5,7,9, අංක සහිත පුද්ගලයන්ට ඔත්තේ දිනවල එනම්, මැයි 17,19, 21, 23, 25, 27, 29, 31 දිනවල නිවසින් බැහැරව යා හැකියි.

    ජාතික හැඳුනුම්පතේ අවසන් අංකය ඉරට්ටේ නම්, එනම් බින්දුවද ඇතුළත්ව 2, 4, 6, 8, අංක ඇති පුද්ගලයන්ට මැයි 18, 20, 22, 24, 26, 28, 30 දිනවල බැහැරව යා හැකියි.

    ඒ අනුව ඔත්තේ දිනයක් වන හෙට දිනයේ 1,3,5,7,9 ඔත්තේ ඉලක්කම් ජාතික හැඳුනුම්පතේ අවසන් අංකය ලෙස පවතින පුද්ගලයන්ට නිවසින් බැහැරව යාමට අවස්ථාව හිමිවනවා.

    කෙසේ වෙතත් රාජකාරි සඳහා යාමේදී මෙම ජාතික හැඳුනුම්පත් අංක ක්‍රමය අදාළ නොවන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියේ.

    ජාතික හැඳුනුම්පත නොමැති නම්, හෙට සිට අත්‍යවශ්‍ය නොවන කටයුතු සඳහා පිටවීමේදී, විදේශ ගමන් බලපත්‍රයේ හෝ රියදුරු බලපත්‍රයේ සඳහන් හැඳුනුම්පත් අංකයේ අවසාන අංකයට අනුව පිටවීමට අවසර හිමිවන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

    ස්තූතියි මචං
     
    • Like
    Reactions: Los pollos hermanos

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    දැන් ඔය එක මගුවක්වත් බලනවද ටීවි ප්‍රෝග්‍රම්වලදි මෙගා ස්ටාර් ඕඩියන්ස් එකත් එක්ක 60ක් 75ක් ඉන්නව එතන. රගන එවුන් එකගෙදර එවුන්ද නෑ. එත් බදාගන්නවා ඉබිනවා නටනවා. උන්ගෙන් බෝ වෙන්නැද්ද නලුවො කියල කොවිඩ් නැද්ද

    එක එක චැනෙල්වල චිට් චැටුයි අරවයි මේවයි කියල crew එකත් එක්ක 30ක් විතර එතන ඉන්නවා. What is this shit