Iron Dome Israel

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,078
    4,097
    113
    1 Meka oya kiyana tharam suripida?

    2 USA inna Lankawe professor kenek mekata sambandai kiyanne aththada?

    3 Meke thiyena patta Maths part eka AL Applied wala "Prakshiptha" da?
     
    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,281
    113
    1 Meka oya kiyana tharam suripida?

    2 USA inna Lankawe professor kenek mekata sambandai kiyanne aththada?
    ඔව් ඔව් අපේ සර්ගෙ පුතා , මිනිහා තමයි ඕකේ යට ප්ලග් ටික ගැහුවේ

    හැබැයි චිච් ගේ plan එකක් හොරකම් කරලා ඕක හැදුවා කියලා තමයි මට බයියෙක් කිව්වෙ
     
    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,078
    4,097
    113
    ඔව් ඔව් අපේ සර්ගෙ පුතා , මිනිහා තමයි ඕකේ යට ප්ලග් ටික ගැහුවේ

    හැබැයි චිච් ගේ plan එකක් හොරකම් කරලා ඕක හැදුවා කියලා තමයි මට බයියෙක් කිව්වෙ
    Meeta wada sira weyan yakunee :angry::angry::angry::P:P:P:P:P
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    ඕකට වඩා හොඳ ඒව ලෝකේ ඕනතරම් තියෙනව..වැඩේ ඕකුන් තමා ඕක වැඩියෙන්ම use කරන්නෙ..අනිත් රටවලට කවුරුවත් රොකට්,මිසයිල ගහන්න ඵන්නෙ නෑනේ ඒව use කරන්න.

    • Like
    Reactions: pitastharaya

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,281
    113
    ඕකට වඩා හොඳ ඒව ලෝකේ ඕනතරම් තියෙනව..වැඩේ ඕකුන් තමා ඕක වැඩියෙන්ම use කරන්නෙ..අනිත් රටවලට කවුරුවත් රොකට්,මිසයිල ගහන්න ඵන්නෙ නෑනේ ඒව use කරන්න.

    China doesn't need to send missiles, just single cough or sneeze will do the needful you Arse ! sick nation
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,704
    5,648
    113
    1ග නැහැ. මේක සාමාන්‍ය රොකට් වලට හොඳයි. මිසයිල වලට ටෙස්ට් කරලා තියනවා නමුත් හොඳම තත්වයේ නැහැ. s 400 වගේ සිස්ටම් එකක් ලඟින්වත් තියන්න බැහැ.
    2. ඌ ටියුබ් අයියලාගේ බොරු වෙන්න ඇති යුදෙව්වෝ සාමන්‍යයේන තක්ෂණක පැත්තේන් ඉහලයි මොකද රටේ ආදායම තබ සතයක්වත් ආරක්ෂක වියදම් වලට යට කරන රටන් නෙමේ. ඇමරිකන් බදු ගෙවන්නෝ තමා වියදම් කරන්නේ.
    3. නැහැ මේකේ බේසික් තියරිය විතරයි පාවච්චි වෙන්නේ
     
    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,198
    684
    113
    මිනිස්සු මරන්න හදපු යකඩ ගොඩවල් වලට ආදරේ කරන්න එපා.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,152
    11,166
    113
    Forest
    It works for them so stop asking worthless questions. No country is stupid enough to question israel and their work.
     
    Jaaha

    Well-known member
  • Apr 12, 2017
    677
    772
    93
    :::Null:::
    1 Meka oya kiyana tharam suripida?

    2 USA inna Lankawe professor kenek mekata sambandai kiyanne aththada?

    3 Meke thiyena patta Maths part eka AL Applied wala "Prakshiptha" da?

    තොපිල හැමදාම මේ ගුබ්බෑයම් සයිට් අස්සටයි, සමාජ ජාල වලටයි වෙලා ඉඳල එක එක දේවල් විවේචනය කර කරනෙ හිටියෙ. ඉතින් කොහෙට අපිට දියුණුවක් තියෙන්නෙ තොපිල වගේ එවුන් ඉන්නකන්. ලංකාව 1948 නිදහස හම්බෙද්දි තමයි ඩේවින් බෙන්ගූරියන් පලස්තීනෙන් චූටි කෑල්ලකට "ඊස්‍රයල්" කියල නම දැම්මෙ. අපේ රටවල් දෙකටම තියෙන්නෙ එකම ඉතිහාසෙ. අද බලපං උන් කොහෙද ඉන්නෙ අපි කොහෙද ඉන්න කියලා.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,013
    5,743
    113
    canada
    හාමාස් කාරයෝ රොකට් 1000 විතර එකපාර ගහනව. 90% විතර ඊස්රායල් anti aircraft missile (Tamir missile) වලින් විනාශ කරනවා.

    තව පැත්තකින් මේක දිහා බැලුවොත්,
    රොකට් එකක වියදම ඩොලර් 1000
    Tamir missile එකක් ඩොලර් 80,000 විතර. එයින් දෙකක් ඕනේ රොකට් එක බිම දාන්න. කොහොමද වියදම?
     
    Loku Aiyaa

    Well-known member
  • Mar 21, 2011
    476
    280
    63
    හාමාස් කාරයෝ රොකට් 1000 විතර එකපාර ගහනව. 90% විතර ඊස්රායල් anti aircraft missile (Tamir missile) වලින් විනාශ කරනවා.

    තව පැත්තකින් මේක දිහා බැලුවොත්,
    රොකට් එකක වියදම ඩොලර් 1000
    Tamir missile එකක් ඩොලර් 80,000 විතර. එයින් දෙකක් ඕනේ රොකට් එක බිම දාන්න. කොහොමද වියදම?
    e wageda unge rocket ekak civilian area ekakata land karoth?