A/L වලින් පස්සේ

Dexter011

Well-known member
  • May 19, 2021
    5,515
    10,348
    113
    අඩෝ මන් A/L කරන්නේ මේ අවුරුද්දේ....ඒක නම් කෙල වෙලාම තියෙන්නේ...ප්‍රයිවට් කැම්පස් යන්න තමයි අයිඩියා එක...කොමර්ස් කරන්නේ A/L වලට.. මෙහේ ප්‍රයිවට් කැම්පස් එකකින් මාකටින් හරි මැනේජ්මන්ට් හරි කරලා Middle East යන්න තමා ප්ලෑන..

    1. අද ප්‍රයිවට් කැම්පස් ඩිග්‍රී වටිනවද
    2.කොමර්ස් කරපු එකෙක්ට යන්න පුලුවන් පැත්ත
    3.හොඳම ප්‍රයිවට් කැම්පස් එක
    4. මාකටින් ද මැනේජ්මන්ට් ද?
    5.සවුදි ඩුබායි වගේ රටක මේ ඩිග්‍රී වලට තැනක් තියේද?
    6.ඒ වගේ රටක සැලරි කොහොමද
    7.A/L වලින් පස්සේ ඩිග්‍රියක් කරාම විතරක් ඇතිද?

    මට අපේ තාත්තට කාර් එකක් අරන් දෙන්න ඕනේ මට අවු.25 වෙද්දී...එතැනට යන්න පාත් එක කොයි වගේ වෙන්න ඕනෙද? මැනේජ්මන්ට් වලට වඩා මාකටින් වලට සැලරි වැඩියිද?

    Bump
    ------ Post added on May 19, 2021 at 9:04 PM

    Bump
    ------ Post added on May 19, 2021 at 9:05 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,480
    164,747
    113
    එකමත් එක රටක
    මට අපේ තාත්තට කාර් එකක් අරන් දෙන්න ඕනේ මට අවු.25 වෙද්දී...එතැනට යන්න පාත් එක කොයි වගේ වෙන්න ඕනෙද?
    @hodakolla ව අවු 25දී contact කරගන්න. 👆
     
    Raskolnikov

    Active member
  • Oct 29, 2019
    164
    146
    43
    අඩෝ මන් A/L කරන්නේ මේ අවුරුද්දේ....ඒක නම් කෙල වෙලාම තියෙන්නේ...ප්‍රයිවට් කැම්පස් යන්න තමයි අයිඩියා එක...කොමර්ස් කරන්නේ A/L වලට.. මෙහේ ප්‍රයිවට් කැම්පස් එකකින් මාකටින් හරි මැනේජ්මන්ට් හරි කරලා Middle East යන්න තමා ප්ලෑන..

    1. අද ප්‍රයිවට් කැම්පස් ඩිග්‍රී වටිනවද
    2.කොමර්ස් කරපු එකෙක්ට යන්න පුලුවන් පැත්ත
    3.හොඳම ප්‍රයිවට් කැම්පස් එක
    4. මාකටින් ද මැනේජ්මන්ට් ද?
    5.සවුදි ඩුබායි වගේ රටක මේ ඩිග්‍රී වලට තැනක් තියේද?
    6.ඒ වගේ රටක සැලරි කොහොමද
    7.A/L වලින් පස්සේ ඩිග්‍රියක් කරාම විතරක් ඇතිද?

    මට අපේ තාත්තට කාර් එකක් අරන් දෙන්න ඕනේ මට අවු.25 වෙද්දී...එතැනට යන්න පාත් එක කොයි වගේ වෙන්න ඕනෙද? මැනේජ්මන්ට් වලට වඩා මාකටින් වලට සැලරි වැඩියිද?

    Bump
    ------ Post added on May 19, 2021 at 9:04 PM

    Bump
    ------ Post added on May 19, 2021 at 9:05 PM
    Second shy karapiya
     
    • Like
    Reactions: Didy

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,735
    33,991
    113
    මේ අවුරුද්දේ A/L කරනව කියන්නේ දැන් උඹෙ වයස 19. මේකේ ඉන්න ගොඩක් අය වයස 25-45 වගේ අය. ඔක්කොටම කලින් අඩෝ වගේ වචන නොදා කතා කරපං. 2000න් පස්සේ උන්ව අමුතුවෙන් පුනුරුත්ථාපනය කරන්න වෙයි වගේ.
     
    FakeEka

    Active member
  • Dec 29, 2017
    109
    72
    28
    අඩෝ මන් A/L කරන්නේ මේ අවුරුද්දේ....ඒක නම් කෙල වෙලාම තියෙන්නේ...ප්‍රයිවට් කැම්පස් යන්න තමයි අයිඩියා එක...කොමර්ස් කරන්නේ A/L වලට.. මෙහේ ප්‍රයිවට් කැම්පස් එකකින් මාකටින් හරි මැනේජ්මන්ට් හරි කරලා Middle East යන්න තමා ප්ලෑන..

    1. අද ප්‍රයිවට් කැම්පස් ඩිග්‍රී වටිනවද
    2.කොමර්ස් කරපු එකෙක්ට යන්න පුලුවන් පැත්ත
    3.හොඳම ප්‍රයිවට් කැම්පස් එක
    4. මාකටින් ද මැනේජ්මන්ට් ද?
    5.සවුදි ඩුබායි වගේ රටක මේ ඩිග්‍රී වලට තැනක් තියේද?
    6.ඒ වගේ රටක සැලරි කොහොමද
    7.A/L වලින් පස්සේ ඩිග්‍රියක් කරාම විතරක් ඇතිද?

    මට අපේ තාත්තට කාර් එකක් අරන් දෙන්න ඕනේ මට අවු.25 වෙද්දී...එතැනට යන්න පාත් එක කොයි වගේ වෙන්න ඕනෙද? මැනේජ්මන්ට් වලට වඩා මාකටින් වලට සැලරි වැඩියිද?

    Bump
    ------ Post added on May 19, 2021 at 9:04 PM

    Bump
    ------ Post added on May 19, 2021 at 9:05 PM
    Ammoh, අඩෝ :lol: .
     
    • Haha
    Reactions: Solo Rider

    Tharusha_peiris

    Well-known member
  • Jan 22, 2020
    1,559
    2,283
    113
    Titans
    මේ අවුරුද්දේ A/L කරනව කියන්නේ දැන් උඹෙ වයස 19. මේකේ ඉන්න ගොඩක් අය වයස 25-45 වගේ අය. ඔක්කොටම කලින් අඩෝ වගේ වචන නොදා කතා කරපං. 2000න් පස්සේ උන්ව අමුතුවෙන් පුනුරුත්ථාපනය කරන්න වෙයි වගේ.
    නිකන් කුප්ප කතා කියන්න එපා මිතුරෙ😌
    2000 පස්සෙ හැමෝමව පුනරුත්ථාපන කරන් ඕනෙ නෑ මුලින්ම ඒ වගෙ අදහස් තියෙන එවුම්ම තමා පුනරුත්ථාපනය කරන්න ඕනෙ🤷🏻‍♂️
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,293
    9,778
    113
    මට අපේ තාත්තට කාර් එකක් අරන් දෙන්න ඕනේ මට අවු.25 වෙද්දී...එතැනට යන්න පාත් එක කොයි වගේ වෙන්න ඕනෙද?
    උඩ තියෙන්නෙ මෝඩ ඉලක්කයක් ! කරනවනම් SLLIT එකේ කරන්න වෙන ඒවට යන්න එපා !
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    ආයේ ඒ ලෙවල් කරන්න,

    ගවමන්ට් ඩිග්‍රී එකක් කියන්නේ ලොටරි එකක් දිනුව වගේ තමයි, ප්‍රයිවෙට් ඩිග්‍රී කරන්න ඕනම නම් ඒවත් ස්ලිට් , NSBMවගේ රෙපුටබල් තැනකින් කරන්න. ගූඩ් ලක්
     
    Didy

    Well-known member
  • Dec 12, 2020
    434
    857
    93
    මේ අවුරුද්දේ A/L කරනව කියන්නේ දැන් උඹෙ වයස 19. මේකේ ඉන්න ගොඩක් අය වයස 25-45 වගේ අය. ඔක්කොටම කලින් අඩෝ වගේ වචන නොදා කතා කරපං. 2000න් පස්සේ උන්ව අමුතුවෙන් පුනුරුත්ථාපනය කරන්න වෙයි වගේ.
    මේක ඇත්තටම මටත් තියෙන ප්‍රස්නයක්
    ලොකු කට්ටියට කතාකරන්න ඕනේ විදිහක් හිතාගන්න ටිකක් අමාරුයි
    මොකද මන් කලින් දවසක thread එකක දැක්ක අයියේ වගේ එකක් කියල එකෙක් බැනුන් අහනවා අංකල් කියන්න තරං වයස කට්ටිය අඩුයි නේ උඹ බං කියල කතා කරන එකත් ටිකක් අව්ල් වගේ
    පුලුවන්නං කියන්න හොඳ විදිහක්
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,859
    1
    27,942
    113
    Commerce side එකෙන් ඉගෙනගෙන Middle East යන්න නම් කරන්න ඕන Chartered Accountancy or ACCA වගේ qualification එකක් තමයි. ඇත්තටම කිව්වොත් Govt or private campus degree එකකට බොරුවට කාලය කනවට වඩා ඒක වටිනවා. හැබැයි උපරිම කැපවීමෙන් කරන්න වෙනවා.