අද මරණ 52???

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,787
    39,681
    113
    Homagama
    ගාල්ලෙ සීන් එක නේද? කිලෝ 80කට වැඩිය බරයිලු. ඒත් ටිකක් ලෙඩ තියෙන කෙනෙක්.

    ⁣මරණයට හේතුව කෝවිඩ්ම වෙන්න ඕනා. ලෙඩ තිබ්බ කෙනෙක් උනාට කපන්න බැරි නිසානේ දාලා එවන්නෙ.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara

    ඔව් කොවිඩ් තමයි ඒත් එහෙම දුර්වලතා තියෙන කෙනෙක් තමයි මැරෙන්නෙ. තාම අර මග මැරෙණ ගානට නම් අපේ රටේ කොවිඩ් ඇවිල්ල නෑ මිනිස්සුන්ගෙ යම් සංවරකමක් තියෙන නිසා. ඉස්සරහදි මේක අඩුවෙයි කියලත් හිතෙනව. කොහොමහරි වැක්සීන් එක තමයි එකම විසඳුම නැතුව රට වහන එකනම් නෙමෙයි.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,787
    39,681
    113
    Homagama
    ඔව් කොවිඩ් තමයි ඒත් එහෙම දුර්වලතා තියෙන කෙනෙක් තමයි මැරෙන්නෙ. තාම අර මග මැරෙණ ගානට නම් අපේ රටේ කොවිඩ් ඇවිල්ල නෑ මිනිස්සුන්ගෙ යම් සංවරකමක් තියෙන නිසා. ඉස්සරහදි මේක අඩුවෙයි කියලත් හිතෙනව. කොහොමහරි වැක්සීන් එක තමයි එකම විසඳුම නැතුව රට වහන එකනම් නෙමෙයි.
    දන්න දේ තමයි . රටෙ ඉන්නවා කොවිඩ් නිව්මොනියාව දක්වා ගිය 1000කට වඩා. දන්නවාද? හැමෝම ලෙඩ තියන අය නෙවෙයි.
    දුර්වලයා මැරෙනවා කියන එක තාමත්විස්වාස කරන ගොන්නු ඉන්නවානේ අප්පා. මේ ලිනියේජ් වලට ඔය බහුබුත ඔට්ටු නැ.

    එන්නත විසදුම තමයි. සංචරණ සිමාත් ඒ වගේම අවශයයි. අපේ මිනිස්සුන්ව බලෙන් ගෙවල්වල තිබිබොත් මිසක් ගෙදර ඉන්නැ. ඉන්නත් බැ.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    දන්න දේ තමයි . රටෙ ඉන්නවා කොවිඩ් නිව්මොනියාව දක්වා ගිය 1000කට වඩා. දන්නවාද? හැමෝම ලෙඩ තියන අය නෙවෙයි.
    දුර්වලයා මැරෙනවා කියන එක තාමත්විස්වාස කරන ගොන්නු ඉන්නවානේ අප්පා. මේ ලිනියේජ් වලට ඔය බහුබුත ඔට්ටු නැ.

    එන්නත විසදුම තමයි. සංචරණ සිමාත් ඒ වගේම අවශයයි. අපේ මිනිස්සුන්ව බලෙන් ගෙවල්වල තිබිබොත් මිසක් ගෙදර ඉන්නැ. ඉන්නත් බැ.
    දුර්වලයා කියල අදහස් කරේ Immunity එක. ඒක ඉතිං වෛද්‍ය විද්‍යාවෙන් ඔප්පු කරපු දෙයක් නේ. ඒක පිළිනොගන්නව කියන්නෙ ගොනෙක් තමයි.
     
    • Haha
    Reactions: emoji diaries

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,787
    39,681
    113
    Homagama
    දුර්වලයා කියල අදහස් කරේ Immunity එක. ඒක ඉතිං වෛද්‍ය විද්‍යාවෙන් ඔප්පු කරපු දෙයක් නේ. ඒක පිළිනොගන්නව කියන්නෙ ගොනෙක් තමයි.
    ඉමියුන් සිස්ටම් එක ගැන බාගෙන දැනගෙන කැට හොල්ලන සින් එකක් මටනම් පෙන්නේ. එනිවේ,

    කෙටියෙන් කිව්වොත් "ලෙඩ නැතුව හොදින් ඉන්න අය පවා මැරෙන්න පුලුවන් දැන්". ඒකයි හොස්පිටල් වල ක්‍රිටිකල් කන්ඩිෂන්, ඔක්සිජන් ඩිපෙන්ඩ් ලෙඩ්ඩු බැලුවාම තේරෙන්නේ. ඝර්මකලාපය කියලාවත් වෙන මුකුත් වි⁣⁣ශේ්ස වාසි අපිට නැ. ⁣මේ ලිනියේජ් විරුලන්ට් වැඩියි.
    මේ ඇත්ත මිනිස්සුන්ට කියන්න ඕනා. අඩුම ගානේ බයවෙලාවත් ගෙවල්වල ඉදි. මරන ගානත් හරියට කියන්න ඕනා . මිනිස්සු බය කරලාම තමා මේවා කරන්න ඕනා. හරියට දෙයියන්ගේ ලෙඩ හැදුනාම දෙයියන්ට බය කරනවා වගේ.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ඉමියුන් සිස්ටම් එක ගැන බාගෙන දැනගෙන කැට හොල්ලන සින් එකක් මටනම් පෙන්නේ. එනිවේ,

    කෙටියෙන් කිව්වොත් "ලෙඩ නැතුව හොදින් ඉන්න අය පවා මැරෙන්න පුලුවන් දැන්". ඒකයි හොස්පිටල් වල ක්‍රිටිකල් කන්ඩිෂන්, ඔක්සිජන් ඩිපෙන්ඩ් ලෙඩ්ඩු බැලුවාම තේරෙන්නේ. ඝර්මකලාපය කියලාවත් වෙන මුකුත් වි⁣⁣ශේ්ස වාසි අපිට නැ. ⁣මේ ලිනියේජ් විරුලන්ට් වැඩියි.
    මේ ඇත්ත මිනිස්සුන්ට කියන්න ඕනා. අඩුම ගානේ බයවෙලාවත් ගෙවල්වල ඉදි. මරන ගානත් හරියට කියන්න ඕනා . මිනිස්සු බය කරලාම තමා මේවා කරන්න ඕනා. හරියට දෙයියන්ගේ ලෙඩ හැදුනාම දෙයියන්ට බය කරනවා වගේ.
    අපි දෙන්න මෙතැන වාද විවාද කරගෙන වැඩක් නෑ. කොහොමහරි Immunity එකේ ලොකු බලපෑමක් තියෙනව වෛරස් එකට. ඒක එහෙම නොවෙන්න වයසක මිනිස්සු අර තරම් මැරෙන්න තරුණ අය බේරෙන්නෙත් නෑ නේහ්(මේක ඉතිං ඕන ගොනෙකුට තේරෙන දෙයක්)?

    ඒවයින් වැඩක් නෑ. හැමෝම පරිස්සම් වෙන්නයි ඕන. කොහොමහරි ඉන්දියාවෙ මිනිස්සු වගේ නෙමෙයි ලංකාවෙ මිනිස්සුන්ගෙ යම් විනයක් තියෙනව. හැබැයි ගවර්මන්ට් එකෙන් පොඩ්ඩක් බය කරල තියන්න ඕන. නැත්නම් අපේ අය අවුරුදු කෑව වගේ තමයි වෙන්නෙ.

    කොහොමහරි මේකට විසඳුම ලොක් ඩවුන් කරන එකත් නෙමෙයි. එහෙම කරොත් කොරෝන වලින් වෙනවට වැඩිය විනාසයක් මේ රටට වෙන්න පුලුවන් අනාගතේදි. මේක පුද්ගලිකව මගේ මතය.

    කොහොමහරි මේකෙ අන්තිම කොන තියෙන්නෙ වැක්සීන් එකේ. දැන් ලංකාවෙ 10%කට එහා පැත්තෙ වැක්සිනේට් කරල නේහ්. ඒක ගොඩක් හොඳ පොසිටිව් දෙයක්. ඒ ප්‍රෝග්‍රෑම් එක දිගටම ගියොත් මේකෙන් සහනයක් තියේවි.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,787
    39,681
    113
    Homagama
    අපි දෙන්න මෙතැන වාද විවාද කරගෙන වැඩක් නෑ. කොහොමහරි Immunity එකේ ලොකු බලපෑමක් තියෙනව වෛරස් එකට. ඒක එහෙම නොවෙන්න වයසක මිනිස්සු අර තරම් මැරෙන්න තරුණ අය බේරෙන්නෙත් නෑ නේහ්(මේක ඉතිං ඕන ගොනෙකුට තේරෙන දෙයක්)?

    මෙතනදි ඔයාට මම කියන දේ තෙරෙන්නැ. ඔයා ඉමියුන් කියලා මින් කරන දේ සොමැටික් එකත් එක්ක රිලෙට් වෙන කතාවක් ගහන්නේ. ඔයාට මේක ⁣තේරෙන්නැත්තේ සමහර විට සබ්ජෙක්ට් අවුලක් නිසා වෙන්න ඕනා. මටත් මෙතන බැ දැන් තියරි පතරාස අදින්න. කම්පැලි හා ඕවා කම්ප්ලෙක්. එ ලෙවල් බයෝවත් කරාට වත් තේරුම් ගන්න අමාරු කතා. සෝ තමන් කැමති දේ විස්වාස කරන් ඉන්න.

    කොහොමහරි මේකට විසඳුම ලොක් ඩවුන් කරන එකත් නෙමෙයි. එහෙම කරොත් කොරෝන වලින් වෙනවට වැඩිය විනාසයක් මේ රටට වෙන්න පුලුවන් අනාගතේදි. මේක පුද්ගලිකව මගේ මතය.

    එ කියන්⁣නෙ මේ දවස්වල දාලා තියන සිමා වලටත් විරුද්දද?

    එදා එ කිය්නනේ අප්‍රෙල් 8 වෙද්දි b117 එක දැනන් හිටපු වෙලාවේ සිමා දැම්මානම් මේක ගොඩක් අඩුවෙන්න තිබ්බා කියලා විස්වාස කරන්නැද්ද?
     
    Supun2k

    Active member
  • Aug 30, 2020
    142
    237
    43
    අවුරුද්දට එලට සමරුව නේ ! ස තමා හොඳටම කරේ
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මෙතනදි ඔයාට මම කියන දේ තෙරෙන්නැ. ඔයා ඉමියුන් කියලා මින් කරන දේ සොමැටික් එකත් එක්ක රිලෙට් වෙන කතාවක් ගහන්නේ. ඔයාට මේක ⁣තේරෙන්නැත්තේ සමහර විට සබ්ජෙක්ට් අවුලක් නිසා වෙන්න ඕනා. මටත් මෙතන බැ දැන් තියරි පතරාස අදින්න. කම්පැලි හා ඕවා කම්ප්ලෙක්. එ ලෙවල් බයෝවත් කරාට වත් තේරුම් ගන්න අමාරු කතා. සෝ තමන් කැමති දේ විස්වාස කරන් ඉන්න.
    ඔව් ඒ නිසා ඒ ගැන කතා නොකර ඉමු. මොකද ඒ ගැන කතා කරන්න මම සුදුසු නෑ ඒක මගේ සබ්ජෙක්ට් එක නෙමෙයි. ඔයා සුදුසුද කියල මම දන්නෙ නෑ.
    එ කියන්⁣නෙ මේ දවස්වල දාලා තියන සිමා වලටත් විරුද්දද?

    එදා එ කිය්නනේ අප්‍රෙල් 8 වෙද්දි b117 එක දැනන් හිටපු වෙලාවේ සිමා දැම්මානම් මේක ගොඩක් අඩුවෙන්න තිබ්බා කියලා විස්වාස කරන්නැද්ද?
    දැන් දාල තියෙන විදියට මම කැමතියි. මොකද Curfew කියන වචනෙ නොකිය Travel Restrictions කියල දානව. එතකොට ඇත්තටම පාරට බැහැල යන්න ඕන අය විතරක් බැහැල යනව. නිකං ජොලියට ඇවිදින්න ඉන්න අය බය වෙලා ගෙදර ඉන්නව. එහෙම නැතුව අර ගිය අවුරුද්දෙ මාර්තු කොරෝනා පත්තු වුණ කාලෙ දැම්ම වගේ දරුණු විදියට Curfew එකකට යන එක කොහෙත්වම අනුමත කරන්නෙ නෑ මම නම්.

    අවුරුද්ද ගැන කියනව නම් රජයට ඕන වුණේ මම හිතන්නෙ කඩාගෙන වැටුන ආර්ථිකය නග්ගල ගන්න මිනිස්සුන්ට ඕන විදියට වියදම් කරන්න දීල. ඒක හිතුව වගේම වුණා ඒත් නොහිතපු විදියට කෙළ වුණා කොරෝන වලින්. එතන ගතපු තීරණය වැරදුනා. ඒක කරන්න තිබ්බෙ අවුරුදු කන්න දෙන්න ඒත් මිනිස්සුන්ව හොඳටම බය කරල උන්ගෙ හැසිරීම බලල. එහෙම වුණානම් මේ තරම් දරුණු නොවෙන්න තිබ්බ. අන්න ඒකයි කිව්වෙ මේක ඇඳිරි නීති දාල පාලනය කරන්න පුලුවන් දෙයෙක් නෙමෙයි එතකොට අපේ රට වගේ පොඩි රටකට ඒක දරාගන්න අමාරුයි. එහෙමයි කියල ආර්ථිකය ගැන ඕනවට වැඩිය හිතල අවුරුදු කන්න දුන්න වගේ වැඩ කරන්නත් හොඳ නෑ. මේ දෙකේ බැලන්ස් එක ඕන රජයෙන් හොයන්න.

    මම කියන එකට ඔයා මොන විදියට එකඟ වෙනවද දන්නෙ නෑ.
     
    • Like
    Reactions: emoji diaries