27 kellekth merila2021.05.19
කොවිඩ් මරණ 36ක් වාර්තා වූ බව තහවුරු කරයි
27 kellekth merila2021.05.19
කොවිඩ් මරණ 36ක් වාර්තා වූ බව තහවුරු කරයි
ගාන නම් හිතන්න දෙයෙක් නෙවෙයි අනිත්වා හරිනම්. නමුත් ඩේටා නැති නිසා එතතින් එහාට ඉතිම්ඇයි මිලත් වැඩි
ගාල්ලෙ සීන් එක නේද? කිලෝ 80කට වැඩිය බරයිලු. ඒත් ටිකක් ලෙඩ තියෙන කෙනෙක්.27 kellekth merila
ගාල්ලෙ සීන් එක නේද? කිලෝ 80කට වැඩිය බරයිලු. ඒත් ටිකක් ලෙඩ තියෙන කෙනෙක්.
ඔව් කොවිඩ් තමයි ඒත් එහෙම දුර්වලතා තියෙන කෙනෙක් තමයි මැරෙන්නෙ. තාම අර මග මැරෙණ ගානට නම් අපේ රටේ කොවිඩ් ඇවිල්ල නෑ මිනිස්සුන්ගෙ යම් සංවරකමක් තියෙන නිසා. ඉස්සරහදි මේක අඩුවෙයි කියලත් හිතෙනව. කොහොමහරි වැක්සීන් එක තමයි එකම විසඳුම නැතුව රට වහන එකනම් නෙමෙයි.මරණයට හේතුව කෝවිඩ්ම වෙන්න ඕනා. ලෙඩ තිබ්බ කෙනෙක් උනාට කපන්න බැරි නිසානේ දාලා එවන්නෙ.
mehe rathnpura 20ka kollek nethiwel bn.pereda.ea news wlt kiuwe27 kellekth merila

දන්න දේ තමයි . රටෙ ඉන්නවා කොවිඩ් නිව්මොනියාව දක්වා ගිය 1000කට වඩා. දන්නවාද? හැමෝම ලෙඩ තියන අය නෙවෙයි.ඔව් කොවිඩ් තමයි ඒත් එහෙම දුර්වලතා තියෙන කෙනෙක් තමයි මැරෙන්නෙ. තාම අර මග මැරෙණ ගානට නම් අපේ රටේ කොවිඩ් ඇවිල්ල නෑ මිනිස්සුන්ගෙ යම් සංවරකමක් තියෙන නිසා. ඉස්සරහදි මේක අඩුවෙයි කියලත් හිතෙනව. කොහොමහරි වැක්සීන් එක තමයි එකම විසඳුම නැතුව රට වහන එකනම් නෙමෙයි.
දුර්වලයා කියල අදහස් කරේ Immunity එක. ඒක ඉතිං වෛද්‍ය විද්‍යාවෙන් ඔප්පු කරපු දෙයක් නේ. ඒක පිළිනොගන්නව කියන්නෙ ගොනෙක් තමයි.දන්න දේ තමයි . රටෙ ඉන්නවා කොවිඩ් නිව්මොනියාව දක්වා ගිය 1000කට වඩා. දන්නවාද? හැමෝම ලෙඩ තියන අය නෙවෙයි.
දුර්වලයා මැරෙනවා කියන එක තාමත්විස්වාස කරන ගොන්නු ඉන්නවානේ අප්පා. මේ ලිනියේජ් වලට ඔය බහුබුත ඔට්ටු නැ.
එන්නත විසදුම තමයි. සංචරණ සිමාත් ඒ වගේම අවශයයි. අපේ මිනිස්සුන්ව බලෙන් ගෙවල්වල තිබිබොත් මිසක් ගෙදර ඉන්නැ. ඉන්නත් බැ.
ඉමියුන් සිස්ටම් එක ගැන බාගෙන දැනගෙන කැට හොල්ලන සින් එකක් මටනම් පෙන්නේ. එනිවේ,දුර්වලයා කියල අදහස් කරේ Immunity එක. ඒක ඉතිං වෛද්‍ය විද්‍යාවෙන් ඔප්පු කරපු දෙයක් නේ. ඒක පිළිනොගන්නව කියන්නෙ ගොනෙක් තමයි.
අපි දෙන්න මෙතැන වාද විවාද කරගෙන වැඩක් නෑ. කොහොමහරි Immunity එකේ ලොකු බලපෑමක් තියෙනව වෛරස් එකට. ඒක එහෙම නොවෙන්න වයසක මිනිස්සු අර තරම් මැරෙන්න තරුණ අය බේරෙන්නෙත් නෑ නේහ්(මේක ඉතිං ඕන ගොනෙකුට තේරෙන දෙයක්)?ඉමියුන් සිස්ටම් එක ගැන බාගෙන දැනගෙන කැට හොල්ලන සින් එකක් මටනම් පෙන්නේ. එනිවේ,
කෙටියෙන් කිව්වොත් "ලෙඩ නැතුව හොදින් ඉන්න අය පවා මැරෙන්න පුලුවන් දැන්". ඒකයි හොස්පිටල් වල ක්‍රිටිකල් කන්ඩිෂන්, ඔක්සිජන් ඩිපෙන්ඩ් ලෙඩ්ඩු බැලුවාම තේරෙන්නේ. ඝර්මකලාපය කියලාවත් වෙන මුකුත් විශේ්ස වාසි අපිට නැ. මේ ලිනියේජ් විරුලන්ට් වැඩියි.
මේ ඇත්ත මිනිස්සුන්ට කියන්න ඕනා. අඩුම ගානේ බයවෙලාවත් ගෙවල්වල ඉදි. මරන ගානත් හරියට කියන්න ඕනා . මිනිස්සු බය කරලාම තමා මේවා කරන්න ඕනා. හරියට දෙයියන්ගේ ලෙඩ හැදුනාම දෙයියන්ට බය කරනවා වගේ.
අපි දෙන්න මෙතැන වාද විවාද කරගෙන වැඩක් නෑ. කොහොමහරි Immunity එකේ ලොකු බලපෑමක් තියෙනව වෛරස් එකට. ඒක එහෙම නොවෙන්න වයසක මිනිස්සු අර තරම් මැරෙන්න තරුණ අය බේරෙන්නෙත් නෑ නේහ්(මේක ඉතිං ඕන ගොනෙකුට තේරෙන දෙයක්)?
කොහොමහරි මේකට විසඳුම ලොක් ඩවුන් කරන එකත් නෙමෙයි. එහෙම කරොත් කොරෝන වලින් වෙනවට වැඩිය විනාසයක් මේ රටට වෙන්න පුලුවන් අනාගතේදි. මේක පුද්ගලිකව මගේ මතය.
මොකද්ද මේකෙ ඉංග්‍රීසි වචනේ ?සොමැටික්
ඔව් ඒ නිසා ඒ ගැන කතා නොකර ඉමු. මොකද ඒ ගැන කතා කරන්න මම සුදුසු නෑ ඒක මගේ සබ්ජෙක්ට් එක නෙමෙයි. ඔයා සුදුසුද කියල මම දන්නෙ නෑ.මෙතනදි ඔයාට මම කියන දේ තෙරෙන්නැ. ඔයා ඉමියුන් කියලා මින් කරන දේ සොමැටික් එකත් එක්ක රිලෙට් වෙන කතාවක් ගහන්නේ. ඔයාට මේක තේරෙන්නැත්තේ සමහර විට සබ්ජෙක්ට් අවුලක් නිසා වෙන්න ඕනා. මටත් මෙතන බැ දැන් තියරි පතරාස අදින්න. කම්පැලි හා ඕවා කම්ප්ලෙක්. එ ලෙවල් බයෝවත් කරාට වත් තේරුම් ගන්න අමාරු කතා. සෝ තමන් කැමති දේ විස්වාස කරන් ඉන්න.
දැන් දාල තියෙන විදියට මම කැමතියි. මොකද Curfew කියන වචනෙ නොකිය Travel Restrictions කියල දානව. එතකොට ඇත්තටම පාරට බැහැල යන්න ඕන අය විතරක් බැහැල යනව. නිකං ජොලියට ඇවිදින්න ඉන්න අය බය වෙලා ගෙදර ඉන්නව. එහෙම නැතුව අර ගිය අවුරුද්දෙ මාර්තු කොරෝනා පත්තු වුණ කාලෙ දැම්ම වගේ දරුණු විදියට Curfew එකකට යන එක කොහෙත්වම අනුමත කරන්නෙ නෑ මම නම්.එ කියන්නෙ මේ දවස්වල දාලා තියන සිමා වලටත් විරුද්දද?
එදා එ කිය්නනේ අප්‍රෙල් 8 වෙද්දි b117 එක දැනන් හිටපු වෙලාවේ සිමා දැම්මානම් මේක ගොඩක් අඩුවෙන්න තිබ්බා කියලා විස්වාස කරන්නැද්ද?
ඒක නැතුව පරිච්ඡේදෙම තේරෙන්නෑ. මොකද්ද ඒGoogle krala capac gamuthe?
කාටද පාඩු වෙන්නෙ. චීනෙට ද? රජයටද? කොම්පැනිකාරයන්ටද?Kabraal kiyanne dawasata Rs.15 Billion da kohedo paduwenawa kiyala wahuwama
කාටද පාඩු වෙන්නෙ. චීනෙට ද? රජයටද? කොම්පැනිකාරයන්ටද?