Water board mask මුලාව

porapol

Well-known member
  • Apr 16, 2014
    777
    385
    63
    කොරොනා වලින් බේරෙන්න කියලා දාන්න ඔෆිස් එකෙන් දුන්නෙ. මං water බෝඩ් එකේ වැඩ කරන්න. බලාපල්ලා මේ mask එකේ කිසිම ්‍රමිති සහතිකයක් ගැන සඳහනක්වත් නෑ. ෆෝන් නම්බර් එකක්වත් නෑ හදන සමාගමේ. ඒවා අපිට විස්වාස කරල දාන්න පුලුවන්ද .අසරණ මිනිස්සු මේවා පෙනුම විශ්වාස කරලා දානවා. මාර දුකයි බං අපි ගැන. රජයෙන් කරන බොරු තමයි මෙව්වා. නොමිලේ දෙන්නේ ජරාව. හොඳ කොමිස් පාරක් ඇති මේවයින් කරන එකාට. ඕකුන්ට හෙන හෙන ගහන්න ඕන. ලංකාව කියන්නේ නම් පුදුම මූසල රටක්. ිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිි උඹලා හිතන්නේ කොරෝන අඩු වෙයි කියලද මේ වගේ වැඩ වලින්
     
    Attachments

    • IMG_20210519_160624.jpg
      IMG_20210519_160624.jpg
      818.2 KB · Views: 194

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,079
    1
    100,754
    113
    34
    Kalutara
    අවුලක් නෑ මාස්ක්නෙ. පොලිසියෙන් බේරෙන්න පුලුවන්. ඔහොම තමා හෙල්මට් දැමිල්ලත්. ප්‍රමිතියෙන් බාල හෙල්මට් දානව පොලිසියෙන් බේරෙන්න. එච්චරයි.
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    කතාව ඇත්ත. මිනිස්සුන්ට අයිතියක් තියනවා ඕව ප්‍රමිතියකට තියනවද? කොහෙද හදල තියෙන්නේ කියල දැනගන්න.
    හදපු තැනක්වත් නැතුව දාන්නංවාලේ අරගෙන දාන්නත් හොඳ නැහැ. ලෙඩක් හැදුනම මොකෙක්වත් නැහැ.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    කතාව ඇත්ත. මිනිස්සුන්ට අයිතියක් තියනවා ඕව ප්‍රමිතියකට තියනවද? කොහෙද හදල තියෙන්නේ කියල දැනගන්න.
    හදපු තැනක්වත් නැතුව දාන්නංවාලේ අරගෙන දාන්නත් හොඳ නැහැ. ලෙඩක් හැදුනම මොකෙක්වත් නැහැ.
    අපේ මිනිස්සු පුරුදු වෙලා නැ කිසිම දෙයක් හරි විදිහට නිවැරදිව කරන්න. ටක් ගාල කරලා විවේකයක් ගන්න තමා බලන්නේ. තමන්ගේ ජිවිතේ බේරගන්න තියන ඒවාත් ප්‍රමිතිය බලන්නේ නැනේ . පුරුද්දක් නැ . සනිටයිසර් තියනවා ඕවා ප්‍රමිතිය තියනවද නැද්ද කියල බලනවද? ලාබෙට තිබ්බා නම් ගන්නවා ඕනේ එකක්. වෙන රටවල් වල පාරේ ටොපි කොලයක් තිබ්බත් හෙන ගේම. මේවාට රජෙට බැණලා වැඩක් න. දේශපාලනේදිත් අපි මම ඇතුළුව කොලිටි එක බලනවානම් මෙහෙම වෙන්නෙත් නැ
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,766
    5,734
    113
    ඕක ගේන ලොකු පෙට්ටියේ බලපන් විස්තර වලට. ඔය retail , package එක නෙමේනේ
     
    • Like
    Reactions: OshPal and porapol

    porapol

    Well-known member
  • Apr 16, 2014
    777
    385
    63
    අවුලක් නෑ මාස්ක්නෙ. පොලිසියෙන් බේරෙන්න පුලුවන්. ඔහොම තමා හෙල්මට් දැමිල්ලත්. ප්‍රමිතියෙන් බාල හෙල්මට් දානව පොලිසියෙන් බේරෙන්න. එච්චරයි.
    පොලිසියෙන් බේරෙන්න දැම්මට ලෙඩ වෙන්නේ අපි
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,645
    3,357
    113
    Bandarawela
    lol . bulk packaging ඔහොම තමයි යකෝ. ඇතුලේ තියෙන single unitsවල හැම විස්තරයක්ම ගහන්නේ නැ . එකට තමයි අවශ්‍ය විස්තර, company logo තියෙන්නේ. උබලනම් 😂
     
    porapol

    Well-known member
  • Apr 16, 2014
    777
    385
    63
    කතාව ඇත්ත. මිනිස්සුන්ට අයිතියක් තියනවා ඕව ප්‍රමිතියකට තියනවද? කොහෙද හදල තියෙන්නේ කියල දැනගන්න.
    හදපු තැනක්වත් නැතුව දාන්නංවාලේ අරගෙන දාන්නත් හොඳ නැහැ. ලෙඩක් හැදුනම මොකෙක්වත් නැහැ.
    ඔව් බං අපේ කොරෝනා හැදෙන සමහර අයට hospital bed එකක්වත් නෑ හරියට

    Meka lankawe hadana ekak. Quality eka nam Chinese ewata wada honda athi
    https://lasi.lk/
    හොඳ ඇති කියල හරියන්නෙ නෑ බං ලෙඩකට දෙනවනං අනිවාර්යෙන් හොඳ වෙන්න ඕන ප්‍රමිති සහතිකයක් තියෙන්න ඕන
    ------ Post added on May 20, 2021 at 11:40 AM

    lol . bulk packaging ඔහොම තමයි යකෝ. ඇතුලේ තියෙන single unitsවල හැම විස්තරයක්ම ගහන්නේ නැ . එකට තමයි අවශ්‍ය විස්තර, company logo තියෙන්නේ. උබලනම් 😂
    company logo තිබ්බට වැඩක් තියෙනවද බං ලංකාවේ ප්‍රමිතිය ආයතනයකින් මේවා සම්මත කරන්න ඕන නේද. තව නිල් පාට mask වගේකුත් දුන්නා. ඒවයේ ගහලා තියෙන non surgical කියලා
    ------ Post added on May 20, 2021 at 11:42 AM
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,645
    3,357
    113
    Bandarawela
    company logo තිබ්බට වැඩක් තියෙනවද බං ලංකාවේ ප්‍රමිතිය ආයතනයකින් මේවා සම්මත කරන්න ඕන නේද. තව නිල් පාට mask වගේකුත් දුන්නා. ඒවයේ ගහලා තියෙන non surgical කියලා
    ඕක import ban කරපු කාලේ අටවගත්ත එකක්නේ. අපි වගේ රටකට ඉතින් ඕව තමයි කරන්න පුළුවන්. නැත්තන් vaccine වගේ කව්රුහරි branded දෙනකන් (සල්ලි වලට හරි) බලන් ඉන්න වෙනවා. මටනම් mask නොදානවටයි බොරු standard , specs ගහපු අලිබබා bulk වලටයි වැඩිය මේ වැඩේ හොදයි. මේව අස්සේ අපේ උන්ට රස්සා හම්බෙනව, සල්ලි කියක් හරි ඉතුරුවෙනවා වගේ තව වාසිත් තියෙනවා.
     
    • Like
    Reactions: porapol

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,896
    3,262
    113
    Malabe
    කොරොනා වලින් බේරෙන්න කියලා දාන්න ඔෆිස් එකෙන් දුන්නෙ. මං water බෝඩ් එකේ වැඩ කරන්න. බලාපල්ලා මේ mask එකේ කිසිම ්‍රමිති සහතිකයක් ගැන සඳහනක්වත් නෑ. ෆෝන් නම්බර් එකක්වත් නෑ හදන සමාගමේ. ඒවා අපිට විස්වාස කරල දාන්න පුලුවන්ද .අසරණ මිනිස්සු මේවා පෙනුම විශ්වාස කරලා දානවා. මාර දුකයි බං අපි ගැන. රජයෙන් කරන බොරු තමයි මෙව්වා. නොමිලේ දෙන්නේ ජරාව. හොඳ කොමිස් පාරක් ඇති මේවයින් කරන එකාට. ඕකුන්ට හෙන හෙන ගහන්න ඕන. ලංකාව කියන්නේ නම් පුදුම මූසල රටක්. ිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිි උඹලා හිතන්නේ කොරෝන අඩු වෙයි කියලද මේ වගේ වැඩ වලින්

    Office eken ahuve nadda kohenda, saha anik visthara. Water board nam venama department ekak athiney owata.
    TV ekey, paththare marketing promotion valata abbahi venna epa. Aekey yannathi hoda ewath thiyanavane.
     
    • Like
    Reactions: porapol

    Gangster69

    Well-known member
  • Oct 9, 2016
    638
    571
    93
    කොරොනා වලින් බේරෙන්න කියලා දාන්න ඔෆිස් එකෙන් දුන්නෙ. මං water බෝඩ් එකේ වැඩ කරන්න. බලාපල්ලා මේ mask එකේ කිසිම ්‍රමිති සහතිකයක් ගැන සඳහනක්වත් නෑ. ෆෝන් නම්බර් එකක්වත් නෑ හදන සමාගමේ. ඒවා අපිට විස්වාස කරල දාන්න පුලුවන්ද .අසරණ මිනිස්සු මේවා පෙනුම විශ්වාස කරලා දානවා. මාර දුකයි බං අපි ගැන. රජයෙන් කරන බොරු තමයි මෙව්වා. නොමිලේ දෙන්නේ ජරාව. හොඳ කොමිස් පාරක් ඇති මේවයින් කරන එකාට. ඕකුන්ට හෙන හෙන ගහන්න ඕන. ලංකාව කියන්නේ නම් පුදුම මූසල රටක්. ිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිි උඹලා හිතන්නේ කොරෝන අඩු වෙයි කියලද මේ වගේ වැඩ වලින්
    oka hodai yaku... komath nikan dunnama ape hith walatath awl mewa bala athi kiyala. mokada me lankawa nisa. e unata oya mask hodai. oya eka para godak ganna nisa single unit eka oma pack karala thiyenne. bayanethiwa dapan. Ubalata mask hari lebuna. apita thaba satheka deyak lebune ne. ape wiyadamin serama.
     
    • Like
    Reactions: porapol