ක්ලාස්

hitlermash

Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    ඇයි බන් කට්ටිය ඉංජිනියරින් ගිහින් මෙඩිසින් ගිහින් ක්ලාස් කරන්න එන්නෙ? :confused:
    දිනේෂ් මුතුගල, අනුෂ්ක ඉදුනිල් ලා එහෙම ?
    සිරාවට මේකෙන් ලක්ෂ ගණන් හොයන්න පුළුවන් ද?
     
    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    උබ උන්ගෙ වයසයි තියෙන ගෙවල් වාහන ගැනයි හොයල බලපං
    පට්ට සල්ලිය බං.
    ලොවෙත් අවුට් වෙලා අවුරුදු 5 න් මාසෙට ලක්ෂ 10 හොයන්න බෑ නෙ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,986
    165,911
    113
    එකමත් එක රටක
    හොදට හම්බකරන්න පුලුවන්. දැනුම update කර කර ඉන්න දේකුත් නෑ .
    එකම අවුල ඉතින් හොදටම ක්ලාස් කරන එකෙක්ට ඉතින් වරද්දන්නෙ නැතුව අවුරුද්ද පුරාම ගැට ගහල වගේ ක්ලාස් වලට යන්න වෙනවා..
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,139
    74,383
    113
    ඇයි බන් කට්ටිය ඉංජිනියරින් ගිහින් මෙඩිසින් ගිහින් ක්ලාස් කරන්න එන්නෙ? :confused:
    දිනේෂ් මුතුගල, අනුෂ්ක ඉදුනිල් ලා එහෙම ?
    සිරාවට මේකෙන් ලක්ෂ ගණන් හොයන්න පුළුවන් ද?
    Good money. Some are born to teach. But it is a responsibility machan. If you start it it is difficult to let go. You cannot take breaks. Also if you get too greedy you will just lose touch with everything else and just keep doing classes. But then again money wise it is quite rewarding.
     
    • Like
    Reactions: dilann

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,655
    1
    6,345
    113
    1. passion eka... - unge passion ek teaching nisa camps kaalem kiyak hri hoygnna ugannanna ptn gnnv..

    2. money - ekth passion ek teaching nisa ikmnt wde allala ynv.. lamai env uta reslt env.. iita psse ithm slli thma.. uda un ganan dla thyennne.. ooka ithm uu theruna degree ek krl kwadawath hiynn bhne.. ee nisa ithm degree ek atharala full time class wlt bhinv..
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    එක එක අයියලා e money හොයන හැටි class කරනවා වගේම තමයි. තමන් skill හදාගෙන දෙයක් හරියට කරලා සල්ලි හොයනවාට වඩා වෙන කෙනෙක්ට බාගෙට කියා දීලා සල්ලි හොයන එක ලේසියි
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ඔය ගොඩක් උන් උපාධි සම්පූර්ණ නෑ, ඒක නිසා උන්ට කොහොමත් ඒ රස්සාව කරන්න බෑ.
    සමහර උන් උගන්නන ආසයි,
    තව සමහර උන් ඕකෙන් හොයනවා උන් ඉගන ගත්ත රස්සවෙන් හොයන්න පුලුවන් ගාන වගෙ 7/8 ගුණයක්.
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    සල්ලිනෙ යකෝ .. එකෙක්ගෙන් class fees කියද .. class එකක ඉන්න ගානෙන් වැඩි කරලා බලපන් ..
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,678
    9,335
    113
    Lanakwe engineering jobs wala salary ehama ahuwa nam oka kiyana ekake naa :P

    starting godak un dan innawa 40,000 tath yana. Tuition ehamada bung maseta 4,5 laks hondata wade allagathoth, hamdama bari unath puluwan kale hondata hoyanna puluwan

    lanakwe innawa nam Private company wala engineering jobs wadak na bung CSE hari Electronic wage newe nam

    Uba Sanken wage inna Civil engineering ekake gen ahapanko, Katha karaoth kiyanne "Danna ekake ta kiyapan, Civil nam karanna epa kiyala"

    Issarahata oya samaja thathawaya kiyana eka adu wenawa bung. eka nisaa passion ekake nathnam salli balagena engineering, medicine karanawa kiyanne wadak naa
     
    Last edited:

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,447
    7,195
    113
    දිනේෂ් මුතුගල පෂු වෛද්‍යනේ බං. සත්තුන්ට වෙදකම් කර කර ඉන්නවට වැඩිය ක්ලාස් හොදයිනේ.
     
    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    Lanakwe engineering jobs wala salary ehama ahuwa nam oka kiyana ekake naa :P

    starting godak un dan innawa 40,000 tath yana. Tuition ehamada bung maseta 4,5 laks hondata wade allagathoth, hamdama bari unath puluwan kale hondata hoyanna puluwan

    lanakwe innawa nam Private company wala engineering jobs wadak na bung CSE hari Electronic wage newe nam

    Uba Sanken wage inna Civil engineering ekake gen ahapanko, Katha karaoth kiyanne "Danna ekake ta kiyapan, Civil nam karanna epa kiyala"

    Issarahata oya samaja thathawaya kiyana eka adu wenawa bung. eka nisaa passion ekake nathnam salli balagena engineering, medicine karanawa kiyanne wadak naa
    Sirawata ma job kerilla gonkamak ban
     
    • Like
    Reactions: acryan