ඇයි බන් කට්ටිය ඉංජිනියරින් ගිහින් මෙඩිසින් ගිහින් ක්ලාස් කරන්න එන්නෙ? 
දිනේෂ් මුතුගල, අනුෂ්ක ඉදුනිල් ලා එහෙම ?
සිරාවට මේකෙන් ලක්ෂ ගණන් හොයන්න පුළුවන් ද?

දිනේෂ් මුතුගල, අනුෂ්ක ඉදුනිල් ලා එහෙම ?
සිරාවට මේකෙන් ලක්ෂ ගණන් හොයන්න පුළුවන් ද?

Good money. Some are born to teach. But it is a responsibility machan. If you start it it is difficult to let go. You cannot take breaks. Also if you get too greedy you will just lose touch with everything else and just keep doing classes. But then again money wise it is quite rewarding.ඇයි බන් කට්ටිය ඉංජිනියරින් ගිහින් මෙඩිසින් ගිහින් ක්ලාස් කරන්න එන්නෙ?
දිනේෂ් මුතුගල, අනුෂ්ක ඉදුනිල් ලා එහෙම ?
සිරාවට මේකෙන් ලක්ෂ ගණන් හොයන්න පුළුවන් ද?

Sirawata ma job kerilla gonkamak banLanakwe engineering jobs wala salary ehama ahuwa nam oka kiyana ekake naa
starting godak un dan innawa 40,000 tath yana. Tuition ehamada bung maseta 4,5 laks hondata wade allagathoth, hamdama bari unath puluwan kale hondata hoyanna puluwan
lanakwe innawa nam Private company wala engineering jobs wadak na bung CSE hari Electronic wage newe nam
Uba Sanken wage inna Civil engineering ekake gen ahapanko, Katha karaoth kiyanne "Danna ekake ta kiyapan, Civil nam karanna epa kiyala"
Issarahata oya samaja thathawaya kiyana eka adu wenawa bung. eka nisaa passion ekake nathnam salli balagena engineering, medicine karanawa kiyanne wadak naa