Covishield 2nd does එකත් ගත්තා

ML1987

Well-known member
  • Mar 31, 2018
    2,638
    1
    4,483
    113
    Matale
    just western province witharai danata .
    anith palath wala thawama naha oya seen eka
    ඔවු මචන් මම අහල බැලුව. තවම පලවෙනි එක වත් ගහල නැ බන් අපිට. ගැනිට නම් විදගත්ත දෙකම. ඒත් ඉතින් වැඩක් තියෙනවයි අපිට නොගහ.
    ඒ අස්සෙ අන්න 225ට වාහන ගෙන්නනවලු යුවඑන් වලින් හම්බවුනානෙ කට්ටියට.
     
    • Like
    • Sad
    Reactions: shenat and sami_boy

    sami_boy

    Well-known member
  • Oct 7, 2020
    638
    1,056
    93
    United Kingdom
    • Sad
    Reactions: JokerFan

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    මං දන්න විදියට නම් immediate family කියල එක doctor කෙනෙක්ට පවුලෙන් පස් දෙනෙක්ට බෙහෙත විදගන්න පුළුවන්. මුලින් නම් කිව්වේ සහෝදර සහෝදරියන්ට බෑ කියලා. දැන් නම් කොහොමද දන්නෑ. කොහොම උනත් ඔය වැඩේට phi සංගමේ අය ලෙඩක් ඇදලා තියෙන්නේ. ඉස්සරහට මොකක් වෙයිද දන්නෑ.
     
    • Like
    Reactions: Erzo and sami_boy

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    Doctors ලගේ immediate family members ලට දැන් MOH වලදි vaccine එක දෙනව. අක්ක Doctor හින්ද මාත් ගිහින් විදගෙන ආව. එයාගේ SLMC registration no එක තිබ්බම ඇති
    uba mona doc kenekda