දැනට පවතින සංචරණ සීමා හෙට රාත්‍රී 11සිට ජුනි 7 තෙක් දීර්ඝ කරයි.අත්‍යවශ්‍ය භාණ්ඩ ලබාගැනීමට දින 2 ක් ලබා දේ.
කිසිදු වාහනයකින් වෙලදසැල් කරා මාර්ග වල ගමන් කල නොහැක. ලගම වෙලදසැල් වලට පමණක් පාගමනින් යාමට අවසර ලැබේ.
Last edited:

එතකොට අපි ඔෆිස් යන්නේ පුකෙන්ද?කිසිදු වාහනයකින් මාර්ග වල ගමන් කල නොහැක
එසේ ගමන් කරන වාහන පොලිස් බාරයට ගනු ලැබේ.

කිසදු වාහනයක් මාර්ග වල හො සුපර්මාර්කට් වල ගාල් කර තැබිම තහනම් කෙරේ.
එතකොට අපි ඔෆිස් යන්නේ පුකෙන්ද?කිසිදු වාහනයකින් මාර්ග වල ගමන් කල නොහැක
එසේ ගමන් කරන වාහන පොලිස් බාරයට ගනු ලැබේ.

Bambuwa thamayi. Umba tikak udeta parata bahala balapanko. kochchara wahana pare yanawada kiyala..Hama ekama athyawashya sewa. policiyen check karanneth nae. mae mangalle sanchara seema hari yanne nae. ara giya para kara wage quarantine curfew danna ona.කිසිදු වාහනයකින් මාර්ග වල ගමන් කල නොහැක
ලොක්ඩවුන් කරාම ඔෆිස් යන්න බෑ නේ?එතකොට අපි ඔෆිස් යන්නේ පුකෙන්ද?![]()
බඩු ගන්න යන අය බන්එතකොට අපි ඔෆිස් යන්නේ පුකෙන්ද?![]()