හෙට රාත්‍රී 11සිට ජුනි 7 තෙක් දීර්ඝ කරයි. #BREAKING

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    හොඳ තීරණයක් :yes:

    ගෙවල් වලට වෙලා හිටපල්ලා

    අහල පහල කන්න බොන්න නැති එවුන් ඉන්නවා නම් හොයල බලපල්ලා මේකටම වෙලා ඉන්නේ නැතුව 🤪
    අහල පහල එහෙම එවුන් සෑහෙන්න ඉන්නවා මචන්.. දෑන් දීලා දීලා අපිටත් කෙලවෙන සයිස් එකක් තියෙන්නේ. ඒත් නොදී බෑ
    මචන්ලා, හෙට ඇබුල්දෙනිය හන්දියේ චයිනිස් රෝල්ස් කඩේ ඇරලද ???
    උඹලට ඒවා නම් අමතක වෙන්නේ නෑ නේ? 😂 😂 😂 😂 ජනාදිපති දෑකින රෝල්ස් කඩේ
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 බේකරි, මාලු, එලවලු, සහල්, මස්, කුළුබඩු ආදී ද්‍රව්‍ය විකුණන වෙලසැල් පමණක් විවුර්ත කල හැක.
     
    • Like
    Reactions: fallend

    fairleen

    Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    heta lock down buruwoooo office yanna baaa

    ඔෆිස් යන්න පුලුවන්ද...ගවමන්ට් ඔෆිස් වැඩද...කියන උට්ටක් මුන් පැහැදිලිව කියන්නෙ නැහැ නෙහ්
    heta office koheda yakoooo ubata pissuda ban..... me thatwaya paaalanaya kora ganna hadanakota office yanna ahanawaa
    ------ Post added on May 24, 2021 at 3:43 PM
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 BREAKING NEWS
    දැනට පවතින සංචරණ සීමා හෙට රාත්‍රී 11සිට ජුනි 7 තෙක් දීර්ඝ කරයි.අත්‍යවශ්‍ය භාණ්ඩ ලබාගැනීමට දින 2 ක් ලබා දේ.


    🔴 කිසිදු වාහනයකින් මාර්ග වල ගමන් කල නොහැක
    🔴31 ඉරිදා පාන්දර 4 සිට සිමා ලිහිල් කල යලිත් රාත්‍රි 11 ට පනවනු ලැබේ
    🔴යලි 4 වනදා පාන්දර 4 ට ලිහිල් කල එදිනම රාත්‍රි 11 සිට 7 වනදා දක්වා සිමා පනවනු ලැබේ

    🔴 සන්චරන සිමා ලිහිල් කලද
    කිසිදු වාහනයකින් වෙලදසැල් කරා මාර්ග වල ගමන් කල නොහැක. ලගම වෙලදසැල් වලට පමණක් යාමට අවසර ලැබේ.

    🔴 බේකරි, මාලු, එලවලු, සහල්, මස්, කුළුබඩු ආදී ද්‍රව්‍ය විකුණන වෙලසැල් පමණක් විවුර්ත කල හැක.

    🔴 පොදු ප්‍රවාහන සේවා හෙට දින ක්‍රියාත්මක නොවේ.

    🔴 ත්‍රීරෝද, යතුරු පැදි භාවිතයත් තහනම්

    🔴 කිසදු වාහනයක් මාර්ග වල හො සුපර්මාර්කට් වල ගාල් කර තැබිම තහනම් කෙරේ.
    UPDATED
     
    • Like
    Reactions: fallend

    virajqs

    Well-known member
  • Sep 21, 2008
    1,788
    428
    83
    ආතල් ලන්තය
    ඔව් ඔව්, මම කියන්නේ හරි නම් බැරි වෙන්න එපැයි බන් (උබ අත්‍යාවශ්‍ය සේවා නෙවෙයි නම්). :)
    mae kiyapu vidiyata hama ekama athyawashya sewa ban.. mae balapanko.

    1.jpg
    2.jpg
    3.jpg
     
    • Like
    Reactions: fallend and OshPal

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 ලබන 07 වනදා දක්වා දීර්ඝ කල සංචරණ සීමා නැවත දීර්ඝ කිරීමක් සිදුවන්නේද නැද්ද යන්න ඉදිරියේදී තීරණය කර මහජනතාවට දන්වන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
     
    • Like
    Reactions: fallend

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,227
    2
    10,813
    113
    Home Sweet Home
    ane palayan ban , april danana bari labbe seema dan dala wadak da
    giya parath ohomayi , October mula gampaha wahuwa nam corona spread wenne na , wahuwe passe


    හොඳ තීරණයක් :yes:

    ගෙවල් වලට වෙලා හිටපල්ලා

    අහල පහල කන්න බොන්න නැති එවුන් ඉන්නවා නම් හොයල බලපල්ලා මේකටම වෙලා ඉන්නේ නැතුව 🤪
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,586
    6,134
    113
    හැම වැඩේම ඇදදකින්න එපා මචන්ල..මේක නම් හොඳ තීරනයක්...නැත්තම් බොරුවටත් එක්ක හැම එකාම රවුම් ගහන්ව...වහල තිබ්බ එකෙනුත් වැඩක් නැතිවෙනවා.. හැබැයි මිනිස්සුන්ට පොඩි හරි සහන වෙන දේවලුත් මේ වෙලාවේ කරන්න වෙනවා...උදා- ගම් වල ඉන්නව එදාවේල හොයාගෙන කාපු මිනිස්සු ..අඩුම තරමේ හාල් පරිප්පු හරි දෙන්න ඕනේ...රටේ මෙච්චර කල් උන රොටේශන් එක නැවතිලා ලෝන් ‍ෆිනෑන්ස් වගේ දේවල් හෝල්ඩ් කරන්න පුලුවන් නම් හොඳයි මේ ටික දවසට වත්..ඊලගට ලමයින්ට ඔන්ලයින් උගන්නනවා..ගොඩක් අය පෝන්වලට කාඩ් දාගෙන යන්නේ..දවසට සමහර අයට 2ක් විතර යනවලු..කොහොමද ඒ අය මේක කරන්නේ..සහන දිය යුතුමයි..මේවා නම් කරන්න අමාරුත් නැතිවෙයි..