හෙට රාත්‍රී 11සිට ජුනි 7 තෙක් දීර්ඝ කරයි. #BREAKING

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 BREAKING NEWS
    දැනට පවතින සංචරණ සීමා හෙට රාත්‍රී 11සිට ජුනි 7 තෙක් දීර්ඝ කරයි.අත්‍යවශ්‍ය භාණ්ඩ ලබාගැනීමට දින 2 ක් ලබා දේ.


    🔴 කිසිදු වාහනයකින් මාර්ග වල ගමන් කල නොහැක
    🔴 31 පාන්දර 4 සිට සිමා ලිහිල් කර යලිත් රාත්‍රි 11 ට පනවනු ලැබේ
    🔴 යලි 4 වනදා පාන්දර 4 ට ලිහිල් කර එදිනම රාත්‍රි 11 සිට 7 වනදා දක්වා සිමා පනවනු ලැබේ

    🔴 සන්චරන සිමා ලිහිල් කලද
    කිසිදු වාහනයකින් වෙලදසැල් කරා මාර්ග වල ගමන් කල නොහැක. ලගම වෙලදසැල් වලට පමණක් පාගමනින් යාමට අවසර ලැබේ.

    🔴 බේකරි, මාලු, එලවලු, සහල්, මස්, කුළුබඩු ආදී ද්‍රව්‍ය විකුණන වෙලසැල් පමණක් විවුර්ත කල හැක.

    🔴 පොදු ප්‍රවාහන සේවා හෙට දින ක්‍රියාත්මක නොවේ.

    🔴 ත්‍රීරෝද, යතුරු පැදි භාවිතයත් තහනම්

    🔴 කිසදු වාහනයක් මාර්ග වල හො සුපර්මාර්කට් වල ගාල් කර තැබිම තහනම් කෙරේ.

    🔴 ලබන 07 වනදා දක්වා දීර්ඝ කල සංචරණ සීමා නැවත දීර්ඝ කිරීමක් සිදුවන්නේද නැද්ද යන්න ඉදිරියේදී තීරණය කර මහජනතාවට දන්වන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
     
    Last edited:

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    හොඳ තීරණයක් :yes:

    ගෙවල් වලට වෙලා හිටපල්ලා

    අහල පහල කන්න බොන්න නැති එවුන් ඉන්නවා නම් හොයල බලපල්ලා මේකටම වෙලා ඉන්නේ නැතුව 🤪
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    අරක්කු ටිකක් ගෙදරම පෙරා ගන්න වෙයි වගේ.

    🔴 කිසිදු වාහනයකින් මාර්ග වල ගමන් කල නොහැක 🔴 එසේ ගමන් කරන වාහන පොලිස් බාරයට ගනු ලැබේ.
    එතකොට අපි ඔෆිස් යන්නේ පුකෙන්ද? :confused:
    🔴 කිසදු වාහනයක් මාර්ග වල හො සුපර්මාර්කට් වල ගාල් කර තැබිම තහනම් කෙරේ.

    එතකොට ඒ කාලේ බුරුවොත් එක්ක තවලමේ ගියා වගේ අපි හෙට බඩු ගේන්න යන්නේ @erozan ගේ පිටේ නැගලද?
     
    Last edited:

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?

    :lol: :lol: :lol:


    d7IohiM.jpg
     

    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    ඔෆිස් යන්න පුලුවන්ද...ගවමන්ට් ඔෆිස් වැඩද...කියන උට්ටක් මුන් පැහැදිලිව කියන්නෙ නැහැ නෙහ්
     
    • Like
    Reactions: Stimulus mind

    virajqs

    Well-known member
  • Sep 21, 2008
    1,788
    428
    83
    ආතල් ලන්තය
    🔴 කිසිදු වාහනයකින් මාර්ග වල ගමන් කල නොහැක
    Bambuwa thamayi. Umba tikak udeta parata bahala balapanko. kochchara wahana pare yanawada kiyala..Hama ekama athyawashya sewa. policiyen check karanneth nae. mae mangalle sanchara seema hari yanne nae. ara giya para kara wage quarantine curfew danna ona.
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    මාසයක් පරක්කුයි, ඒත් කමක් නෑ, ටිකක් හරි ගොඩ යයි.

    අත්යාවශ්‍ය නොවන ආයතන වහලා සේවකයන් ගෙවල් වල තිබ්බ නම් වටිනවා. මේ සැරේ වැඩිපුරම බෝ උනේ රැකියා ස්තාන වලින්


    එතකොට අපි ඔෆිස් යන්නේ පුකෙන්ද? :confused:
    ලොක්ඩවුන් කරාම ඔෆිස් යන්න බෑ නේ? :oops: :oops:
    ------ Post added on May 24, 2021 at 3:27 PM