මම නං අදත් ගිහිං ආවේ. වාහන ගොඩයි පාරේ. කොටුවේ එහෙම.ලොක්ඩවුන් කරාම ඔෆිස් යන්න බෑ නේ?![]()
![]()
මම නං අදත් ගිහිං ආවේ. වාහන ගොඩයි පාරේ. කොටුවේ එහෙම.ලොක්ඩවුන් කරාම ඔෆිස් යන්න බෑ නේ?![]()
![]()
දැන් බැ කිව්වා.Bambuwa thamayi. Umba tikak udeta parata bahala balapanko. kochchara wahana pare yanawada kiyala..Hama ekama athyawashya sewa. policiyen check karanneth nae. mae mangalle sanchara seema hari yanne nae. ara giya para kara wage quarantine curfew danna ona.
ඔව් ඔව්, මම කියන්නේ හරි නම් බැරි වෙන්න එපැයි බන් (උබ අත්‍යාවශ්‍ය සේවා නෙවෙයි නම්).මම නං අදත් ගිහිං ආවේ. වාහන ගොඩයි පාරේ. කොටුවේ එහෙම.

25 වෙනිදා විටක වහනවලු විටක අරිනවලු ආයෙ වහනවලු ආයේ අරිනවලු අයේ වහනවලු දැන් වහලාලු ඒත් ඇරලලු...
සරත් ෆොන්සේකා නැත්තන් මේ ගොබිලෝ කරයි යුද්ධේ
ලොක්ඩවුන් කරාම ඔෆිස් යන්න බෑ නේ?![]()
------ Post added on May 24, 2021 at 3:27 PM
ඉතින් බම් මම මේ දැනුත් ඉන්නෙ ඔෆිස් එකේ
වහාම ගෙදර පලයව්. අජිත් රෝහණයට අහු උනොත් එහෙම මල කෙලියක් වෙන්නේමොනවද බන් මේ පුකේ කතා වහනෙකින් යන්න බෑ කියන්නේ. Office වලි transport දේන්නේ මගට. මන්නම් අදත් අවා. හෙටත් එනවා. බලන්න නම් මොකෙක්වත් නෑ.
බලමුකෝ හෙට 28, හා 4 වෙනිදා බඩු ගන්න යන්න පුලුවන් නේද.