ලොක්ඩවුන් (දෙවන, තුන්වන දවස්) - වඩු වැඩ

MAHESH80

Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    View attachment 126820

    මෙන්න මේක හදාගන්න පුළුවන් board එකක් දන්නේ නැද්ද බන් ? මේක අතුල හිස්, වටේ නිකන් board එකෙන් අලවල විතරයි තියෙන්නේ. daraz එකෙන් ගෙනාවා මුල්ම එක, එක දීල හදාගත්ත බන් metal bar සෙට් එකක්ම. දැන් ඕකට හරියන්න shelf ටිකක් හදාගන්න ඕනි.
    ඕකට හරියන්නේ තේක්ක ලීය.කෙකටන් රෙඩ් බලවු දෙකත් හොදයි.කෙකටන් බර අඩුයි.හැබැයි මතුපිට පෙනුම පොල් ලීයට ටිකක් සමානයි.වතුරට හොදට ඔරොත්තු දෙනවා.
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,032
    8,291
    113
    Chilaw
    ඕකට හරියන්නේ තේක්ක ලීය.කෙකටන් රෙඩ් බලවු දෙකත් හොදයි.කෙකටන් බර අඩුයි.හැබැයි මතුපිට පෙනුම පොල් ලීයට ටිකක් සමානයි.වතුරට හොදට ඔරොත්තු දෙනවා.

    ලී වලින් හදන්නේ නැතුව හදන්න බැලුවේ බන්, ඕකට මම තියන්නේ routers ටික විතරයි, එක නිසා ලොකු බරක් වැටෙන්නේ නැහැ.

    මේ https://www.daraz.lk/products/kt-board-white-5mm-12-x-19-i116998729-s1029946883.html 5mm KT Board වලින් නිකන් එකක් හදල බැලුව. එක හයිය මදි. හැබැයි දැනට shape

    ටිකක් හයිය 5mm board එකක් තිබ්බනම් හරි බන්
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,744
    28,102
    113
    KWSU-002.jpg



    24058e8fa6b307b118978a0deefd8ddf.jpg




    මෙන්න මේකක් හදන විදිහ කියලා දෙන්නකො මචන්, මට එත්කොට මගේ කාමරේම ගහගන්න පුලුවන්, මොනවද මේවට ගන්න ඕනි ලී
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    පට්ට, වඩු වැඩ හරි අමාරුයි, හොඳ ප්‍රැක්ටිස් ඕන, ඉතින් මේ හදල තියෙන බොක්ස් එක ගොඩක් හොඳට හදල තියෙනවා. මාත් බොක්ස් එකක් හැදුව, ගෙදර සීලින් එක ගහල ඉතුරු වුන ලෑලි වලින්, හිතේ මවාගෙන හදපු බොක්ස් එක නෙවේ හැදුනේ, ෆොටෝ ගහන්නත් ලැජ්ජයි :ROFLMAO:
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,616
    113
    Gampaha
    Grinder wheel eka pawichchi karaddi parissamen, hirawonoth atha iwarai :) Good work.
    ඔවු මචෝ. ඒක ඇත්ත, සමහර වෙලාවට
    ලීයෙ කෙඳි වලට හිරවෙලා පනිනව.
    මරු මචං,මගේ ගාව වැඩකට ගෙනාපු මැශින් දෙකම වත්තෙ වැඩ කරපු දෙමළ මනුස්සයට දුන්නා,දැන් තමයි අපරාදේ කියල හිතෙන්නෙ.......
    ඒක හරිම හොඳ වැඩක්, කවදාවත් දුක් වෙන්න එපා....
    එලනේ lock down එක දික් උන නිසා තව මේ වගේ DIY වැඩක් පටන් ගන්න :yes:
    වැඩක් කරන්න බඩු තමයි නැත්තෙ. දවස ගෙවාගන්න මොනවහරි කරන්නත් වෙනව.
    Grinder eke oya blade eka dala kapanne guard ekak nathuwada?
    parissmn harida.vibration ekath ekka adjust weddi atha yai...

    oya wali kole hari nathuwa athi or pad eka awulda dnne na ohoma kole yanna.hoda multibond dala tikak thiyala alawa ganin.

    lee join karaddi kiri gam dammada?

    dn aluthen nm rijiform unu karalath gnnwa but kirigam thama hoda.

    by the way wade nm hoda bn :)
    ඔවු මචෝ... දික් අතට එහෙම කපන කොට හිරවෙන්න බලනව.

    මල්ටි බෝන්ඩ් වලින් අලවන ඩිස් එක නෙමෙයි. වෙල්කො පේපර් වලින් ඇලවෙන ෆෝම් වගේ තියෙන ඩිස්ක් එක. ගත්තෙ.

    හේත්තු ජොයින්ට් වලට කෙමිෆික්ස් ගම් දැම්ම. ඒකෙන් මොකද වෙන්නෙ. හොඳට හයිවෙන එකද?
    ලස්සනට මැදලා / පේන්ට් පාරක් දාලා ඕක ඉවරම කරලා දාපන් ඉතුරු දවස් ටිකේ.
    ඔවු මචෝ, අද හාඩිවයාර් ඇරියොත් ඉතුරුටික කරනව.
    'මට වඩු වැඩ ගැනනං කිසිම දැනුමක් නෑ. '
    අපොයි නෑ



    සුපිරි වැඩ්ඩෙක්නෙ උබ, ඔනෙ එකක් පුලුවන් :D (y)(y)
    අත්හදා බලන්න කරේ..
    ලෑලිකෑලි, රීප්ප කම්බි ඇණ ගහල මොනවහරි අටවල තිබුණට මෙහෙම වැඩකට අතගැහුවමයි.

    දැන් ඉතිං වැඩේ දිගට යනව.
    මේ යන විදිහට මිනී පෙට්ටියක් තමා ඊළඟට හදන්න සුදුසු :baffled:
    මෙච්චර මහන්සි වෙන්න වෙන එකක් නෑ. අපිට පොලිතින් එකක් පොරවගෙන යන්න වෙයිද දන්නෙත් නෑ.
    Supiri weddekne bro :D

    Puluwan tharam wall hang karana items haduwoth mokada? space eka save karaganna puluwanne
    ඔවු ඒකනං ඇත්ත තමයි...
    හැබැයි මේක තියන්නෙ එළියෙ ගැරේජ් එකේ. ඒකට දොරක් නෑ.
    බිත්තියෙ එල්ලල, අපේ පැත්තෙ ඉන්න බැට් මෑන්ලගෙන් ආවුද ටික බේරගන්න අමාරුයි.
    මේකට දාල ලොක් කරල තියන්න පුලුවන්නෙ.
    Wadu bastath wada clean ekata wade karala thiyenne

    Varnish parak kara gaththanam maruwata thiyei
    වෝටර් බේස් පාරක් දාන්න හිතන් ඉන්නෙ.
    වැඩේ කෙරෙනවිදිහ හරියට දන්නෙ නෑ. යූ බට දේවතාවගෙන් අංජනමක් බලල කරනව.
    :shocked: බාස් කෙනෙක් කරාට වඩා හොදට ෆිනිශින් නේ......!! :cool:
    😃
    patta.. wood kapanna grinder eka safe madi ne.. jigsaw ekak gattanam hari :yes:

    velcro sanding paper eke mn hithanne quality dekak tiyanava.. math last week gatta ekak 14 gane.. ikmanata gevenava.. bt galavune nam naha :)
    තියෙන ආවුදේනෙ මචෝ...
    පස්සෙ වැඩකට අතගහන්න කලින් හිමිහිට බඩු ටිකක් එකතුකරගන්නව.

    මම ගත්තෙ ඩිස් එකක් 20 ගානෙ. ගැලවුනේ වෙල්කො ග්‍රිප් එකෙන් නෙමෙයි.
    වෙල්කො රවුමයි ප්ලාස්ටික් ඩිස්ක් එකයි අතර බොන්ඩ් එකෙන්. ඊට පස්සෙ දෙතුන් පාරක් මල්ටිබෝන්ඩ් වලින් ඇලෙවුව හරිගියේ නෑ.
    Lamayek Hadapan, Video ekak dapan
    ලී වලින්ද?, යකඩෙන්ද?

    Ado Don Carolis paraadayi machan....:love::love:
    😂😂
    Glinder ekata oya dana wheel eka safe na parissamin
    ඔවු මචෝ, ඉක්මනට හිරවෙනව...
    Adoo patta bn ❤

    Paint paarak gahala lock krannda ibbekuth daanda
    ------ Post added on May 24, 2021 at 10:40 PM
    අද හාඩ්වෙයාර් ඇරල තිබුනොත් ඉතුරු ටික කරනව.
    අල්මරිවලට දාන යතුරු ලොක් එකක් දාන්න හිතං ඉන්නෙ.

    වෝටර්බේස් කරනහැටිනං ඉගෙනගන්න වෙනව.
    looks great
    nicely done.. make something else since you have the tools and the skill
    තව වැඩකට අතගහන්න ඉන්නෙ. ඉස්සරහට දාන්නං.
    View attachment 126820

    මෙන්න මේක හදාගන්න පුළුවන් board එකක් දන්නේ නැද්ද බන් ? මේක අතුල හිස්, වටේ නිකන් board එකෙන් අලවල විතරයි තියෙන්නේ. daraz එකෙන් ගෙනාවා මුල්ම එක, එක දීල හදාගත්ත බන් metal bar සෙට් එකක්ම. දැන් ඕකට හරියන්න shelf ටිකක් හදාගන්න ඕනි.
    මට හිතෙන විදිහට ඕක. A/L ෆ්‍රේම් එකක ග්ලැඩින් වගේ තුනී බෝඩ් එකකින් ගහල, ඔය වගේ ලී ස්ටිකර් එකක් ඇලෙවුවනං හරි.
    ලෑලි වලින් හැදුවොත් බර වැඩියි. මේකෙ සයිස් කොහොමද?
    මචං පට්ට.ඉතිරි දවස්ටිකේ ඔකේ ලෑලි මොනවා උනත් හොදට ෆිනිෂ් කරපන්.පොටි ගාල ෆ්‍රයිමර් පාරක් දාල වෝට බේස් කලොත් වටිනාකම කියන්න බෑ.
    ඒක ඇත්ත මචෝ..
    හාඩ්වෙයාර් ඇරල තිබුනොත්, ඒ වැඩේ ගැන බලන්න ඕනෙ.
    fatta idea eka
    laachchu tikak daanna set karaa nam thawa hondai
    mokada tika kaalayak yaddi
    ooke pathulee badu pirunama
    hoyaaganna tikak amaaru wei
    anika laachchu walata bedunama
    badu ahura ganna leesi
    kohoma unath
    wedee supiri
    jaya wewa
    ඒකනං ඇත්ත තමයි.
    එහෙම උනොත් බලල පාටිශන් ටිකක් හරි ගහල වෙන් කරන්න ඕනෙ.
    KWSU-002.jpg



    24058e8fa6b307b118978a0deefd8ddf.jpg




    මෙන්න මේකක් හදන විදිහ කියලා දෙන්නකො මචන්, මට එත්කොට මගේ කාමරේම ගහගන්න පුලුවන්, මොනවද මේවට ගන්න ඕනි ලී
    ලී වර්ග ගැනනං අදහසක් නෑ මචෝ. මට හිතෙන විදිහට,
    ඕකෙ පිටිපස්ස පැත්තට තුනී. ෆ්ලයි වුඩ් බෝඩ් එකක් ගහල බිත්තියෙ පාට ගෑවනං හරි.
    නැත්තං නිකම්ම ලීයෙන් ගැහුවොත්, මුලු හරහා මානය වෙනස් වෙන එක නවත්තගන්න අමාරුයි.
    මේ ත්‍රෙඩ් එක බලපන්. කරන්න වැඩ සියගානක් තියෙනවා!

    https://www.quora.com/What-are-some...ted-technical-skills-I-can-learn-within-a-day
    තෑන්ක්ස් මචෝ....

    හැබැයි මේකෙ ගොඩක් තියෙන්නෙ. කොම්පියුටර් ඉස්සරහ ඉඳන් කරන වැඩ. ඒවනං මට ටිකක් ඇලජික්. අපේ @NRTG ගොයියට වගේ මටනං, මොනිටරයක් ඉස්සරහ ලකාගහගෙන ඉන්න අමාරුයි..😃
     
    Last edited:

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,616
    113
    Gampaha
    පට්ට, වඩු වැඩ හරි අමාරුයි, හොඳ ප්‍රැක්ටිස් ඕන, ඉතින් මේ හදල තියෙන බොක්ස් එක ගොඩක් හොඳට හදල තියෙනවා. මාත් බොක්ස් එකක් හැදුව, ගෙදර සීලින් එක ගහල ඉතුරු වුන ලෑලි වලින්, හිතේ මවාගෙන හදපු බොක්ස් එක නෙවේ හැදුනේ, ෆොටෝ ගහන්නත් ලැජ්ජයි :ROFLMAO:
    😂😂