Grinder wheel eka pawichchi karaddi parissamen, hirawonoth atha iwarai

Good work.
ඔවු මචෝ. ඒක ඇත්ත, සමහර වෙලාවට
ලීයෙ කෙඳි වලට හිරවෙලා පනිනව.
මරු මචං,මගේ ගාව වැඩකට ගෙනාපු මැශින් දෙකම වත්තෙ වැඩ කරපු දෙමළ මනුස්සයට දුන්නා,දැන් තමයි අපරාදේ කියල හිතෙන්නෙ.......
ඒක හරිම හොඳ වැඩක්, කවදාවත් දුක් වෙන්න එපා....
එලනේ lock down එක දික් උන නිසා තව මේ වගේ DIY වැඩක් පටන් ගන්න
වැඩක් කරන්න බඩු තමයි නැත්තෙ. දවස ගෙවාගන්න මොනවහරි කරන්නත් වෙනව.
Grinder eke oya blade eka dala kapanne guard ekak nathuwada?
parissmn harida.vibration ekath ekka adjust weddi atha yai...
oya wali kole hari nathuwa athi or pad eka awulda dnne na ohoma kole yanna.hoda multibond dala tikak thiyala alawa ganin.
lee join karaddi kiri gam dammada?
dn aluthen nm rijiform unu karalath gnnwa but kirigam thama hoda.
by the way wade nm hoda bn
ඔවු මචෝ... දික් අතට එහෙම කපන කොට හිරවෙන්න බලනව.
මල්ටි බෝන්ඩ් වලින් අලවන ඩිස් එක නෙමෙයි. වෙල්කො පේපර් වලින් ඇලවෙන ෆෝම් වගේ තියෙන ඩිස්ක් එක. ගත්තෙ.
හේත්තු ජොයින්ට් වලට කෙමිෆික්ස් ගම් දැම්ම. ඒකෙන් මොකද වෙන්නෙ. හොඳට හයිවෙන එකද?
ලස්සනට මැදලා / පේන්ට් පාරක් දාලා ඕක ඉවරම කරලා දාපන් ඉතුරු දවස් ටිකේ.
ඔවු මචෝ, අද හාඩිවයාර් ඇරියොත් ඉතුරුටික කරනව.
'මට වඩු වැඩ ගැනනං කිසිම දැනුමක් නෑ. '
අපොයි නෑ
සුපිරි වැඩ්ඩෙක්නෙ උබ, ඔනෙ එකක් පුලුවන්

අත්හදා බලන්න කරේ..
ලෑලිකෑලි, රීප්ප කම්බි ඇණ ගහල මොනවහරි අටවල තිබුණට මෙහෙම වැඩකට අතගැහුවමයි.
දැන් ඉතිං වැඩේ දිගට යනව.
මේ යන විදිහට මිනී පෙට්ටියක් තමා ඊළඟට හදන්න සුදුසු
මෙච්චර මහන්සි වෙන්න වෙන එකක් නෑ. අපිට පොලිතින් එකක් පොරවගෙන යන්න වෙයිද දන්නෙත් නෑ.
Supiri weddekne bro
Puluwan tharam wall hang karana items haduwoth mokada? space eka save karaganna puluwanne
ඔවු ඒකනං ඇත්ත තමයි...
හැබැයි මේක තියන්නෙ එළියෙ ගැරේජ් එකේ. ඒකට දොරක් නෑ.
බිත්තියෙ එල්ලල, අපේ පැත්තෙ ඉන්න බැට් මෑන්ලගෙන් ආවුද ටික බේරගන්න අමාරුයි.
මේකට දාල ලොක් කරල තියන්න පුලුවන්නෙ.
Wadu bastath wada clean ekata wade karala thiyenne
Varnish parak kara gaththanam maruwata thiyei
වෝටර් බේස් පාරක් දාන්න හිතන් ඉන්නෙ.
වැඩේ කෙරෙනවිදිහ හරියට දන්නෙ නෑ. යූ බට දේවතාවගෙන් අංජනමක් බලල කරනව.

බාස් කෙනෙක් කරාට වඩා හොදට ෆිනිශින් නේ......!!
patta.. wood kapanna grinder eka safe madi ne.. jigsaw ekak gattanam hari
velcro sanding paper eke mn hithanne quality dekak tiyanava.. math last week gatta ekak 14 gane.. ikmanata gevenava.. bt galavune nam naha
තියෙන ආවුදේනෙ මචෝ...
පස්සෙ වැඩකට අතගහන්න කලින් හිමිහිට බඩු ටිකක් එකතුකරගන්නව.
මම ගත්තෙ ඩිස් එකක් 20 ගානෙ. ගැලවුනේ වෙල්කො ග්රිප් එකෙන් නෙමෙයි.
වෙල්කො රවුමයි ප්ලාස්ටික් ඩිස්ක් එකයි අතර බොන්ඩ් එකෙන්. ඊට පස්සෙ දෙතුන් පාරක් මල්ටිබෝන්ඩ් වලින් ඇලෙවුව හරිගියේ නෑ.
Lamayek Hadapan, Video ekak dapan
ලී වලින්ද?, යකඩෙන්ද?
Ado Don Carolis paraadayi machan....

Glinder ekata oya dana wheel eka safe na parissamin
ඔවු මචෝ, ඉක්මනට හිරවෙනව...
Adoo patta bn ❤
Paint paarak gahala lock krannda ibbekuth daanda
------ Post added on May 24, 2021 at 10:40 PM
අද හාඩ්වෙයාර් ඇරල තිබුනොත් ඉතුරු ටික කරනව.
අල්මරිවලට දාන යතුරු ලොක් එකක් දාන්න හිතං ඉන්නෙ.
වෝටර්බේස් කරනහැටිනං ඉගෙනගන්න වෙනව.
looks great
nicely done.. make something else since you have the tools and the skill
තව වැඩකට අතගහන්න ඉන්නෙ. ඉස්සරහට දාන්නං.
View attachment 126820
මෙන්න මේක හදාගන්න පුළුවන් board එකක් දන්නේ නැද්ද බන් ? මේක අතුල හිස්, වටේ නිකන් board එකෙන් අලවල විතරයි තියෙන්නේ. daraz එකෙන් ගෙනාවා මුල්ම එක, එක දීල හදාගත්ත බන් metal bar සෙට් එකක්ම. දැන් ඕකට හරියන්න shelf ටිකක් හදාගන්න ඕනි.
මට හිතෙන විදිහට ඕක. A/L ෆ්රේම් එකක ග්ලැඩින් වගේ තුනී බෝඩ් එකකින් ගහල, ඔය වගේ ලී ස්ටිකර් එකක් ඇලෙවුවනං හරි.
ලෑලි වලින් හැදුවොත් බර වැඩියි. මේකෙ සයිස් කොහොමද?
මචං පට්ට.ඉතිරි දවස්ටිකේ ඔකේ ලෑලි මොනවා උනත් හොදට ෆිනිෂ් කරපන්.පොටි ගාල ෆ්රයිමර් පාරක් දාල වෝට බේස් කලොත් වටිනාකම කියන්න බෑ.
ඒක ඇත්ත මචෝ..
හාඩ්වෙයාර් ඇරල තිබුනොත්, ඒ වැඩේ ගැන බලන්න ඕනෙ.
fatta idea eka
laachchu tikak daanna set karaa nam thawa hondai
mokada tika kaalayak yaddi
ooke pathulee badu pirunama
hoyaaganna tikak amaaru wei
anika laachchu walata bedunama
badu ahura ganna leesi
kohoma unath
wedee supiri
jaya wewa
ඒකනං ඇත්ත තමයි.
එහෙම උනොත් බලල පාටිශන් ටිකක් හරි ගහල වෙන් කරන්න ඕනෙ.
මෙන්න මේකක් හදන විදිහ කියලා දෙන්නකො මචන්, මට එත්කොට මගේ කාමරේම ගහගන්න පුලුවන්, මොනවද මේවට ගන්න ඕනි ලී
ලී වර්ග ගැනනං අදහසක් නෑ මචෝ. මට හිතෙන විදිහට,
ඕකෙ පිටිපස්ස පැත්තට තුනී. ෆ්ලයි වුඩ් බෝඩ් එකක් ගහල බිත්තියෙ පාට ගෑවනං හරි.
නැත්තං නිකම්ම ලීයෙන් ගැහුවොත්, මුලු හරහා මානය වෙනස් වෙන එක නවත්තගන්න අමාරුයි.
තෑන්ක්ස් මචෝ....
හැබැයි මේකෙ ගොඩක් තියෙන්නෙ. කොම්පියුටර් ඉස්සරහ ඉඳන් කරන වැඩ. ඒවනං මට ටිකක් ඇලජික්. අපේ
@NRTG ගොයියට වගේ මටනං, මොනිටරයක් ඉස්සරහ ලකාගහගෙන ඉන්න අමාරුයි..
