ගෑනු සුවාදිනයි. හරි ඉතිම්?

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,349
    12,620
    113
    Piliyandala
    දැන් ඉන්න ගොඩක් කෙල්ලොන්ට ඕනේ කසාද බැඳලා කොටුවක් ඇතුලේ හිර වෙන්න නෙමෙයි

    මේක මම දැකපු දෙයක් උන් හොඳ ඉගෙන ගන්න ට්‍රයි දෙක දෙනවා කොල්ලෝ කරන්නේ සිගා ගහලා ටැබ්ලට් බ්ලා ත්‍රිවිල් එකක් අරන් හයර් කරන්න වෙනවා

    සමස්ත ලංකාවේම ඇවරේජ් මට හිතෙන විදිහ..

    කෙල්ලෝ බලන්නේ ළමයි හදල මිනිස්සුන්ගේ වැඩ කරලා දුක් විඳින පරපුර උන්ට ඉස්සර අක්කල ගෙන් දැකල තියෙනවා ගොඩක් අක්ක බැඳපු තැන් වල නංගි බඳින්න කල් යනවා හෝ බඳින්නේ නෑ මොකද වැඩිමල් එකී කන පරිප්පුව හොඳට අත්දකිනවා

    සමහර විට එකිම කියන ඇති උබත් බැඳලා බලපන් කියල ඉතින් ලව් කර කර ජොබ් එකක් කරල සල්ලි හොයල ටික් ටොක් එකක් කරගෙන උන්ගේ අතල් එකේ ඉන්න කල්චර් එකක් ඇවිල්ල තියෙන්නේ ගොඩක් නොකිව්වට ඕක තමයි ඇත්ත බන්
     

    adowhybn

    Well-known member
  • Mar 3, 2021
    5,595
    9,334
    113
    Morning After Invitation GIF by GirlNightStand
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    මචංල.... මම හිතනව අපි හැමෝටම අම්මල, ආදරනිය සහෝදරියන් .... බාරියාවන් ඉන්නව කියල... අඩුපාඩු නං ගැහැනු පිරිමි හැමෝ ගාවම තියෙව... ඇයි මේ විදිහට ගැහැනු අයව හෙලා දකින්නෙ.... I am again it brothers... this is my opinion!!!!!


    Machan not all the women behave this way... ඔන තරම් පිරිමි ඉන්නව ගැහැනුන්ගෙන් කකා ඉන්න... තලල පෙලල දාන... සමස්තයක් විදිහට එහෙම කතා කරන එක හරිද මචෝ...... මම හිතුව උඹ උගත් පුද්ගලයෙක් කියල...
    ------ Post added on May 28, 2021 at 5:36 AM
    මම කිව්වේ නෑ හැමෝම එහෙමයි කියලා. "ලංකාවේ නම් බහුතරයක් කෙල්ලො" කියන්නේ ඔක්කොම නෙවෙයි. දැන් වයස 30ට අඩු කෙල්ලොන්ගෙන් 50% ට වැඩියේ ඉන්නෙ එහෙම අය නම් බහුතරය කියන්න පුලුවන්නේ. ඔය ගොඩට නොවැටෙන ඇත්තටම තමන්ගේ හැකියාවෙන් උත්සහයෙන් ජීවත්වෙන, ලෝකෙට කෑ නොගැහුවට independent අයත් ඕනි තරම් ඉන්නවා. එයාලා සමාජේ ප්‍රශ්න ගැන කතා කරාට equal rights ඉල්ලලා දවසෙම වැලපෙන්නෙ නෑ. මොකද එයාලා දන්නවා සම තැන නෙවෙයි ඕනි නිසි තැන කියලා. එයාලා පිරිමින්ට වෛර කරන්නෙ නෑ.

    මගේ අම්මා, සහෝදරිය වුණත් එහෙම අය නොවුණ එක මගේ වාසනාව වෙන්න ඇති. එයාලා social media පාවිච්චි කරන්න පටන් ගනිද්දි ඒ දකින හැමදේම ඔලුවට නොදාගන්න තරම් පරිණතයි. ඒත් මට ආශ්‍රය කරන්න හම්බවුණ අනිත් අය එහෙම පරිණත නෑ.

    උගත් කියන්න තරම් දේවල් මම දන්නෙ නෑ. thread එකේ තිබුණ දේට මමත් දැකලා තියෙන දේ comment කලා විතරයි
     
    • Like
    Reactions: Renu77

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    ඉන්නවනං ඒ විදියට ඉන්න කියපන්,බැරිනං බැහැල යන්න කියපන්...මොනවුත්තක් ද...?? :lol: :lol: :lol:
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,869
    17,921
    113
    Yako feminism walata attack karannepa. Kello feminist wenna wenna sex walata, social media wala heluwen inna chance eka wadi wenawa. Eka apita hondai. Poddak mole pawichchi karapalla.
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ගම් වල තියනවා කතාවක් අඩු කුලේ අය "පානවා" කියලා එකෙන් කියන්නෙ කුළ වාදය නිසා එ අයගේ හිත ඇතුලේ නිර්මාණය වෙලා තියන අඩු බව නැති කරගන්න එක්කෝ ලොකු කතා කියනවා,නැත්තන් තැනට එතරම් සුදුසු නැති විදියට හැසිරෙනවා (කැපිලා පෙන්න) එක්කෝ කරන්න බැරි දෙයක් කරන්න යනවා....ඔය ස්ත්‍රීවාදය ගැන කියවන ඔක්කොම ගැහැණුත් යටි හිතෙන් පිරිමියා කියන කෙනා ඔවුන්ට වඩා උසස් කියලා හිතාගන ඉන්නෙ,නමුත් ඔවුන් එකට කැමති නැ,අන්න එ නිසා තමයි ඔය ඊනියා ස්ත්‍රීවාදය කරපින්නා ගෙන යන ගැනු අමුතු කතා එලියට ඇවිල්ලා කියන්නෙ,ගැහැනිය සහ පිරිමියා යනු කවුරුත් මිනිසුන් බව හඳුනගත්තු,ස්ත්‍රිය යනු කාටත් ජිවිය දෙන මිනිස් කොටස කියලා දන්න ස්ත්‍රියා ඔය වැල් බයිලා කියන්නෙ නැ,ඇය තමයි උතුම් කත,මුලු සමාජයේම මුදුන් මුල ඇයයි..
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,262
    32,002
    113
    View attachment 127370


    දැන් නම් මේක සාපයක් බං සාපයක්. මුන් සුවාදිනයි නම් අපිට පුක්ද බං?

    මිනිස්සුන්ට මිනිස්සු විදිහට සැලකුවාම ඇති. ඊට වඩා අලි පුකත් ඕනා නැ.
    Hambakaranne mokak wikunalada? Eka gannath pirimiyek ona nadda? Lol
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    View attachment 127370


    දැන් නම් මේක සාපයක් බං සාපයක්. මුන් සුවාදිනයි නම් අපිට පුක්ද බං?

    මිනිස්සුන්ට මිනිස්සු විදිහට සැලකුවාම ඇති. ඊට වඩා අලි පුකත් ඕනා නැ.
    උබට එහෙම උන් සෙට්වෙලා තියනවද සැලකියයුතු ප්‍රමානෙකට

    Genu witaral newe bn pirihenawa okoma.2015 wage passe minissu hena selfish wela.patta rude.amuthuma widiyata lankawa wenas wela.
    උදාහරන ටිකක් දාල ගනින් සාකච්චාවකට
    ------ Post added on May 28, 2021 at 3:53 PM