දැන් ඉන්න ගොඩක් කෙල්ලොන්ට ඕනේ කසාද බැඳලා කොටුවක් ඇතුලේ හිර වෙන්න නෙමෙයි
මේක මම දැකපු දෙයක් උන් හොඳ ඉගෙන ගන්න ට්‍රයි දෙක දෙනවා කොල්ලෝ කරන්නේ සිගා ගහලා ටැබ්ලට් බ්ලා ත්‍රිවිල් එකක් අරන් හයර් කරන්න වෙනවා
සමස්ත ලංකාවේම ඇවරේජ් මට හිතෙන විදිහ..
කෙල්ලෝ බලන්නේ ළමයි හදල මිනිස්සුන්ගේ වැඩ කරලා දුක් විඳින පරපුර උන්ට ඉස්සර අක්කල ගෙන් දැකල තියෙනවා ගොඩක් අක්ක බැඳපු තැන් වල නංගි බඳින්න කල් යනවා හෝ බඳින්නේ නෑ මොකද වැඩිමල් එකී කන පරිප්පුව හොඳට අත්දකිනවා
සමහර විට එකිම කියන ඇති උබත් බැඳලා බලපන් කියල ඉතින් ලව් කර කර ජොබ් එකක් කරල සල්ලි හොයල ටික් ටොක් එකක් කරගෙන උන්ගේ අතල් එකේ ඉන්න කල්චර් එකක් ඇවිල්ල තියෙන්නේ ගොඩක් නොකිව්වට ඕක තමයි ඇත්ත බන්