දැන් නම් මේක සාපයක් බං සාපයක්. මුන් සුවාදිනයි නම් අපිට පුක්ද බං?
මිනිස්සුන්ට මිනිස්සු විදිහට සැලකුවාම ඇති. ඊට වඩා අලි පුකත් ඕනා නැ.
https://imgflip.com/memegenerator/Bad-Pun-DogUbada bn mewa hadanne? original koheda thiyenne machan?
දවසේ කතාවස්වාධීන=ලෙස්බියන්![]()

Machan not all the women behave this way... ඔන තරම් පිරිමි ඉන්නව ගැහැනුන්ගෙන් කකා ඉන්න... තලල පෙලල දාන... සමස්තයක් විදිහට එහෙම කතා කරන එක හරිද මචෝ...... මම හිතුව උඹ උගත් පුද්ගලයෙක් කියල...ලංකාවේ නම් බහුතරයක් කෙල්ලොන්ට දැන් වෙලා තියෙන්නේ social media වල දකින දකින දේ ඔහේ ඔලුවට දාගන්න එක. ඉන්නේ ලංකාවේ වුණාට හිතන් ඉන්නේ ඇමරිකාවේ කියලා. feminists ලා හැමතැනම. ඇහුවොත් independent. හැබැයි තාත්තාගේ සල්ලි වලින් හරි යාළු කරගත්ත කොල්ලාගේ සල්ලි වලින් හරි තමයි ඔක්කොම සෙල්ලම් දාන්නේ. තමන්ට කියලා කිසිම skill එකක් හදාගෙන නෑ. පිනට හම්බුණ පෙනුම හින්දා කොල්ලෝ ටිකක් වට කරගෙන ඉන්නවා. මෝඩකමට කොල්ලෙක්ට රැවටිලා වැරදුනාම sex ගැනයි life එක enjoy කරන හැටියි wall පිරෙන්න post දාලා attention ගන්න විතරයි දන්නේ
ඔහොම එකක් ගෙදර ගේනවට වඩා නම් single ඉන්න එක හොඳයි. මොකද හම්බවෙන ළමයා පිරිමි ළමයෙක් වුණොත් අර පිස්සී ඒ ළමයාට සලකන්නෙත් දරුවෙක් විදියට නෙවෙයි එයාට equal rights නැති කරන්න ආපු කෙනෙක් විදියට.
ඉතින් mchn පිරිමි ගැනත් එහෙම නේ? නෝට් all the men behave this way? ඇයි හැමෝම එහෙමයි කියලා ලඝු කරන්නේ. This is not men VS women. Both genders have shit people. Your gender doesn't make you better person. මෙ post එකේ ගෑනු අයව හෙළා දැකල නැ. Mock කරලා තියෙන්නේ ගැනු හැමෝම හොඳයි පිරිමි හැමෝම වැරදි කියන මොන්ගල් type එකේ සෙට් එකව.මචංල.... මම හිතනව අපි හැමෝටම අම්මල, ආදරනිය සහෝදරියන් .... බාරියාවන් ඉන්නව කියල... අඩුපාඩු නං ගැහැනු පිරිමි හැමෝ ගාවම තියෙව... ඇයි මේ විදිහට ගැහැනු අයව හෙලා දකින්නෙ.... I am again it brothers... this is my opinion!!!!!
Machan not all the women behave this way... ඔන තරම් පිරිමි ඉන්නව ගැහැනුන්ගෙන් කකා ඉන්න... තලල පෙලල දාන... සමස්තයක් විදිහට එහෙම කතා කරන එක හරිද මචෝ...... මම හිතුව උඹ උගත් පුද්ගලයෙක් කියල...
------ Post added on May 28, 2021 at 5:36 AM