Uber Eats grocery delivery බොරුව

niranga1989

Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    Uber eken fresh milk order kara..eka pack ekakata handling fees kiala 55 add karala penannawa... kamba horu
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,942
    4,528
    113
    Keels එකෙන් දාපන්කෝ බන් කිසි කරදරයක් නෑ..Web එකත් User Friendly විදියට තියෙනවා..මං Order එක Place කරලා Address එක වැරදිලා. පස්සේ කසටමර් Customer Care එකට Seen එක කිව්වා..මුන් විනාඩි 10න් ‍Reply කර්ලා තිබ්බා Noted කියලා.. Card එකෙන් Pay කරත් නැති අයිටම් වල සල්ලී එකක් Envelope දාලා ලස්සනට රිටන් එවලා තිබ්බා. පැය 48ක් යන්නත් ක්ලින් බඩු එවලත් තිබ්බා. Fresh පිට තිබ්බා හැමදේම කිසිම අවුලක් නෑ :love: ලංකාවේ එහෙම සර්විස් එකක් දෙන එක ගැන ඇත්තටම සතුටු වෙන්න ඕනේ ;)
    dont reccomend them bro. they refund doesn't say your stuff are missing
     

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    Keels එකෙන් දාපන්කෝ බන් කිසි කරදරයක් නෑ..Web එකත් User Friendly විදියට තියෙනවා..මං Order එක Place කරලා Address එක වැරදිලා. පස්සේ කසටමර් Customer Care එකට Seen එක කිව්වා..මුන් විනාඩි 10න් ‍Reply කර්ලා තිබ්බා Noted කියලා.. Card එකෙන් Pay කරත් නැති අයිටම් වල සල්ලී එකක් Envelope දාලා ලස්සනට රිටන් එවලා තිබ්බා. පැය 48ක් යන්නත් ක්ලින් බඩු එවලත් තිබ්බා. Fresh පිට තිබ්බා හැමදේම කිසිම අවුලක් නෑ :love: ලංකාවේ එහෙම සර්විස් එකක් දෙන එක ගැන ඇත්තටම සතුටු වෙන්න ඕනේ ;)
    මම අද දැම්ම ගොඩක් ඔඩර් ඇති උන්ට දවස් තුනකින් මගේ එක හම්බ වෙන්නෙ
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    Keells / cargills / arpico ekak uabalage gewal paththe naththam,

    Yaluwekge or Nadayekge address ekakata order eka yawanna,

    Uba eh address ekata pickme flash or uber parcel delivery ekak schedule karala badu tika ubalage dihawata genna ganain.

    Ubata poddak wadi ganak yai but its worth


    BTW UberEats eke nam refund wenavane ban 1-3 days walin
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,193
    2
    10,799
    113
    Home Sweet Home
    na ne , mama nam items delivery kala gaman check karanawa okkoma tiye da kiyala

    nthnam app ekenma rate adu karala , items wala list ekak dala , complain karanawa

    4-7 refund awa issara nam , mee dawaswala nam pick me thama
    ගොඩාක් අය මේ දවස් වල Uber eats එකෙන් grocery deliver කරගන්නවා නේ, මුන්ගේ තියෙනවා grocery shops ටිකක්, පොඩ්ඩක් මේවට ගිහින් බලපන්, බඩු තියෙනවා සෑහෙන්න, ගානත් අඩුයි, සමහර ඒවා supermarkets වල ගන්නත් නෑ.

    ඒත්, උබ items 10ක් ඕඩර් කරොත් මුන් හෑම එකාම ලග තියෙන්නේ items 2ක් 3ක් විතරයි, හෑබෑයි මුලු ඕඩර් එකටම payment එක ගන්නවා ඈප් එකෙන්, store එකෙන් එවන්නේ උන් ලග තියෙන දෙක තුන විතරයි. ඈයි ඈහුවම සොරි ඒක නෑ කියනවා.

    මේක කඩවල් වල උන් කොහොමහරි උන්ට ඕඩර් එක ගන්න කරන වෑඩක්, ස්ටොක් නෑති ඒවා ඈප් එකේ තිබ්බා කියලා Uber එකෙන් කිසිම වගකීමක් ගන්නේ නෑ.

    අන්තිමට කොහොමහරි උන්ගේ Indian හොට්ලයින් එකට කතා කරලා කේස් එක කියලා, උන් එක්ක ගේම ඉල්ලලා රිෆන්ඩ් එක ගත්තත්, සල්ලි රිෆන්ඩ් වෙන්න සති 3ක් යනවා, එක උන්ගේ බෑන්ක් එකේ ඩිලේ එකලු.

    Uber එකෙන් grocery items ගන්නවානම් සල්ලිත් , වෙලාවත් දෙකම නාස්ති කරන්න බලාගෙන ගනින්
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    Keells.
    Contactless delivery dapuwama genath gate eka gawa thiyala yanawa.
    ithuru salli refund wenawa.

    awula thiyenne order karapuwa samahara weleta na.
    samahara weleta ordering restrictions thiyenawa.