dont reccomend them bro. they refund doesn't say your stuff are missingKeels එකෙන් දාපන්කෝ බන් කිසි කරදරයක් නෑ..Web එකත් User Friendly විදියට තියෙනවා..මං Order එක Place කරලා Address එක වැරදිලා. පස්සේ කසටමර් Customer Care එකට Seen එක කිව්වා..මුන් විනාඩි 10න් Reply කර්ලා තිබ්බා Noted කියලා.. Card එකෙන් Pay කරත් නැති අයිටම් වල සල්ලී එකක් Envelope දාලා ලස්සනට රිටන් එවලා තිබ්බා. පැය 48ක් යන්නත් ක්ලින් බඩු එවලත් තිබ්බා. Fresh පිට තිබ්බා හැමදේම කිසිම අවුලක් නෑලංකාවේ එහෙම සර්විස් එකක් දෙන එක ගැන ඇත්තටම සතුටු වෙන්න ඕනේ
you can order 500g (even 200g) most items. for some items you can't. e.g. whole chicken, watermelon minimum 1.3kgKeells one is good. But the only issue that I see we can't order 500g. Everything is in 1Kg.![]()
මම අද දැම්ම ගොඩක් ඔඩර් ඇති උන්ට දවස් තුනකින් මගේ එක හම්බ වෙන්නෙKeels එකෙන් දාපන්කෝ බන් කිසි කරදරයක් නෑ..Web එකත් User Friendly විදියට තියෙනවා..මං Order එක Place කරලා Address එක වැරදිලා. පස්සේ කසටමර් Customer Care එකට Seen එක කිව්වා..මුන් විනාඩි 10න් Reply කර්ලා තිබ්බා Noted කියලා.. Card එකෙන් Pay කරත් නැති අයිටම් වල සල්ලී එකක් Envelope දාලා ලස්සනට රිටන් එවලා තිබ්බා. පැය 48ක් යන්නත් ක්ලින් බඩු එවලත් තිබ්බා. Fresh පිට තිබ්බා හැමදේම කිසිම අවුලක් නෑලංකාවේ එහෙම සර්විස් එකක් දෙන එක ගැන ඇත්තටම සතුටු වෙන්න ඕනේ
ගොඩාක් අය මේ දවස් වල Uber eats එකෙන් grocery deliver කරගන්නවා නේ, මුන්ගේ තියෙනවා grocery shops ටිකක්, පොඩ්ඩක් මේවට ගිහින් බලපන්, බඩු තියෙනවා සෑහෙන්න, ගානත් අඩුයි, සමහර ඒවා supermarkets වල ගන්නත් නෑ.
ඒත්, උබ items 10ක් ඕඩර් කරොත් මුන් හෑම එකාම ලග තියෙන්නේ items 2ක් 3ක් විතරයි, හෑබෑයි මුලු ඕඩර් එකටම payment එක ගන්නවා ඈප් එකෙන්, store එකෙන් එවන්නේ උන් ලග තියෙන දෙක තුන විතරයි. ඈයි ඈහුවම සොරි ඒක නෑ කියනවා.
මේක කඩවල් වල උන් කොහොමහරි උන්ට ඕඩර් එක ගන්න කරන වෑඩක්, ස්ටොක් නෑති ඒවා ඈප් එකේ තිබ්බා කියලා Uber එකෙන් කිසිම වගකීමක් ගන්නේ නෑ.
අන්තිමට කොහොමහරි උන්ගේ Indian හොට්ලයින් එකට කතා කරලා කේස් එක කියලා, උන් එක්ක ගේම ඉල්ලලා රිෆන්ඩ් එක ගත්තත්, සල්ලි රිෆන්ඩ් වෙන්න සති 3ක් යනවා, එක උන්ගේ බෑන්ක් එකේ ඩිලේ එකලු.
Uber එකෙන් grocery items ගන්නවානම් සල්ලිත් , වෙලාවත් දෙකම නාස්ති කරන්න බලාගෙන ගනින්