ඌ මිකී ආතර් එක්ක හෙන ගේමක් ඉල්ලනවා. මමනම් හිතන්නෙ ඌට චාන්ස් දෙන්න ඕන
Last edited:
ane manda... born again scene eka wennath puluwanAi e
uba royal daඅපේ කොල්ලන්ගෙ කඩ්ඩ කොහොමත් හොදයි පුතා.![]()
ඔව් මචන්uba royal da
------ Post added on Jun 1, 2021 at 6:45 PM
අඩෝ ඌ තමයි එකම එකා මම දැකල තියෙන්නේ තමන්ම කියන තමන් බෝන් අගේන් කියලා. ඒකනිසා එකනම් වෙන්න බෑ . මුගේ ෆිට්නස් අවුලක් තිබ්බේ. දැන්නම් කෙට්ටුයි ටිකක්. නැත්නම් දැනට අවු 8ක් - 10ක් ගහල තියෙන්න ඕන එකෙක්.ane manda... born again scene eka wennath puluwan
born again unata moo Jerome ge kalliye newey wenna athiඅඩෝ ඌ තමයි එකම එකා මම දැකල තියෙන්නේ තමන්ම කියන තමන් බෝන් අගේන් කියලා. ඒකනිසා එකනම් වෙන්න බෑ . මුගේ ෆිට්නස් අවුලක් තිබ්බේ. දැන්නම් කෙට්ටුයි ටිකක්. නැත්නම් දැනට අවු 8ක් - 10ක් ගහල තියෙන්න ඕන එකෙක්.
කවුද තමන්ම බෝන් අගේන් කියාගන්නෙ, භානුක ද??අඩෝ ඌ තමයි එකම එකා මම දැකල තියෙන්නේ තමන්ම කියන තමන් බෝන් අගේන් කියලා. ඒකනිසා එකනම් වෙන්න බෑ . මුගේ ෆිට්නස් අවුලක් තිබ්බේ. දැන්නම් කෙට්ටුයි ටිකක්. නැත්නම් දැනට අවු 8ක් - 10ක් ගහල තියෙන්න ඕන එකෙක්.