උගෙන් ආගම අහපු තැනක් ඌ කිව්වා interview එකක. ඒක නිසයි මම කිව්වේ ඒ සීන් එකට කැපුවා වෙන්න බෑ කියලා බන්.කවුද තමන්ම බෝන් අගේන් කියාගන්නෙ, භානුක ද??
උගෙන් ආගම අහපු තැනක් ඌ කිව්වා interview එකක. ඒක නිසයි මම කිව්වේ ඒ සීන් එකට කැපුවා වෙන්න බෑ කියලා බන්.කවුද තමන්ම බෝන් අගේන් කියාගන්නෙ, භානුක ද??
Iye karapu interview eke kiwwa Jerome ge follower kenek kiyalaborn again unata moo Jerome ge kalliye newey wenna athi
Born again ඇත්ත කතාවක් දඅඩෝ ඌ තමයි එකම එකා මම දැකල තියෙන්නේ තමන්ම කියන තමන් බෝන් අගේන් කියලා. ඒකනිසා එකනම් වෙන්න බෑ . මුගේ ෆිට්නස් අවුලක් තිබ්බේ. දැන්නම් කෙට්ටුයි ටිකක්. නැත්නම් දැනට අවු 8ක් - 10ක් ගහල තියෙන්න ඕන එකෙක්.
Uu kiynwda u born again kiyalaඅඩෝ ඌ තමයි එකම එකා මම දැකල තියෙන්නේ තමන්ම කියන තමන් බෝන් අගේන් කියලා. ඒකනිසා එකනම් වෙන්න බෑ . මුගේ ෆිට්නස් අවුලක් තිබ්බේ. දැන්නම් කෙට්ටුයි ටිකක්. නැත්නම් දැනට අවු 8ක් - 10ක් ගහල තියෙන්න ඕන එකෙක්.
ඔව් . උගේ ආගම ඒක කියල කියනවා අහලා තියනව interview වලදී.Uu kiynwda u born again kiyala
apah ehemada ane manda ehnm.mendis ta wada nm hodaiyඔව් . උගේ ආගම ඒක කියල කියනවා අහලා තියනව interview වලදී.
ඔව් . උගේ ආගම ඒක කියල කියනවා අහලා තියනව interview වලදී.

ඌ කිව්වේ බන් . අහල නෙවෙයි. ඔය අල්ල ගැන මුස්ලිම් උන් කතාකරද්දී කියනව වගේ දෙවියන් වහන්සේ ගැන සමහරු කියන්නේ.Sportsman kenekgen adahana aagama mokakda kiyala ahanava, ahuve adamai.![]()
He entered cricket at a time there was much competition. Though he was selected as Schoolboy Cricketer of the year by Observer, for two consecutive years(others being Ranjan Madugalle, and Roshan Mahanama), I do not think that he applied himself to game fullest. There were some others unfortunate lads and one was Avishka.මූ බෝන් අගේන් ද? මම හිතුවේ කැතලික් එකෙක් කියල.
මූ සිරා වැඩ්ඩෙක්. පොඩි කාලේ මූ සෙල්ලම් කරනවා දැකලා, මූ ශ්රී ලංකා ගහනවා බලන්න ආසාවෙන් හිටියේ. දැන් නම් ඉතින් චාන්ස් එකක් දෙයි කියල හිතන්න බෑ. මහේල වගෙ වෙන්න තිබ්බ එකෙක්. අපරාදේ. පට්ටම ඉම්පැක්ට් එකක් දෙන්න පුලුවන් එකක්.
ෆිට්නස් සීන් නම් බයිලා. මූ ක්රිකට් ෆිට්. මුන් මේ කියන විදියට අරවින්දට ශ්රි ලංකා ගහන්නත් බැරි වෙනවා.