උඹලා ලංකාවේ බීලා තියන හොදම බියර් එක මොකක්ද? What is the best beer you have ever drunk in Sri Lanka?
ඕව ගහල තමා කෙල්ලොන්ට ඇනයක් වෙන්නෙ කෝල් අරංමෙහෙමයි.. හිතට අරන් මම සුපිරිම බියර් චිල් එකක් ගන්නවා කියලා ගහනවා නම් Heineken / corona (අඩෝ මේ නමත් අමතක වෙලා හිටියේ මේ උට්ටේ ලෙඩක් නිසා...)
ආයේ වැදිලා පුකෙන් යන්න සුපිරිම බියර් එක තමා TIGER BLACK එක.. ඕකෙන් ටින් 2යි කියන්නේ පට්ටම කික්.. හොඳ ගනන්.. 3 යි කියන්නේ ඉතින් හාන්සී..
වෙනසකටත් එක්ක Stout එක සුපිරි.. තිත්ත රහත් එක්ක තියෙන්නෙ අමුතුම මිහිරක්
කොයි බියර් එකත් හොඳම කූල් එකේ තමා ගන්න ඕනේ.. නැත්නම් හුජ්ජ බොනවා වගේ.. Cooool බියර් උගුරක් බීලා සැර පෝක් කෑල්ලක් කටට දා ගත්තම තියෙන සතුට.........![]()
මෙහෙමයි.. හිතට අරන් මම සුපිරිම බියර් චිල් එකක් ගන්නවා කියලා ගහනවා නම් Heineken / corona (අඩෝ මේ නමත් අමතක වෙලා හිටියේ මේ උට්ටේ ලෙඩක් නිසා...)
ආයේ වැදිලා පුකෙන් යන්න සුපිරිම බියර් එක තමා TIGER BLACK එක.. ඕකෙන් ටින් 2යි කියන්නේ පට්ටම කික්.. හොඳ ගනන්.. 3 යි කියන්නේ ඉතින් හාන්සී..
වෙනසකටත් එක්ක Stout එක සුපිරි.. තිත්ත රහත් එක්ක තියෙන්නෙ අමුතුම මිහිරක්
කොයි බියර් එකත් හොඳම කූල් එකේ තමා ගන්න ඕනේ.. නැත්නම් හුජ්ජ බොනවා වගේ.. Cooool බියර් උගුරක් බීලා සැර පෝක් කෑල්ලක් කටට දා ගත්තම තියෙන සතුට.........![]()
you mean @erozanබයිසන් අාපුම කාලේ මාර ගති.
liqour neat gahaddiඕවා තිතයිනේ ස්ප්‍රයිට් වගේ පැණි රසට හදන්න තිබ්බේ නැද්ද ඕවා
හාර්ඩ් ලිකර් නිට් ගහනකොටද බියර් ගහනකොටද හොදටම වදින්නේ
------ Post added on Jun 1, 2021 at 8:16 PM
මරු රිවීව් පාර..මම මේ බියර් වර්ග ඔක්කොම බිලා තියෙනවා.
1) Lion Larger Beer -
ලංකාවේ තියෙන 4.4 % හොදම බියර් එක මේක. ඩ්‍රයිවින් කරන වෙලේට, වැඩ කරන වෙලේට මේකෙන් කූල් බියර් එකක් මරු.
2) Carlsberg Beer
මේකත් හොද බියර් එකක් තමයි. හැබැයි මම මේකේ තිත්ත ගතියක් සහිත ෆ්ලෙවර් එකට ආස නැහැ.
3) Lion Stout Beer
කෝපි රහක් තියෙන්නේ. රෑ මේ බියර් ගැහුවම පහුවද උදේට බෙට්ටත් කළු පාටයි. එච්චරකට මේ බියර් එක කළු පාටයි. කොහොම උනත් මේකෙන් දෙකක් ගහලා ගියාම පැය ගානක් රති කෙලියේ යෙදෙන්න පුළුවන්.
4) GB
ගෑනිට බයයි. ලොකු චොයිස් එකක් නෙමේ.
5) Lion Strong
කාලයක් මේකම තමයි ගැහුවේ. දැන් නං ගහන්නේ අඩුවෙන්.
6) Tiger Black
බියගම ලයන් එක ගංවතුරට අහු උනාම ගහන්නේ මේක
7) Carlsberg Special Brew
මේක තමයි දැන් මගේ චොයිස් එක. හයි කූල් බියර් බෝතල් දෙක තුනක් එක්ක චීස් කෑල්ලක්, ක්‍රීම් කැකර් එකක් වගේ තිබ්බ නං ඇති. බිලා ඉවර වේලා තමයි කන්නේ කෑම.
8) Ryder’s Wild Apple
රහ බලන්න බීවේ. සෙට් උනෙම නැහැ.
9) Sando Power Extra Strong
අපේ රටේ ශ්‍රම හමුදාවේ, දුප්පතාගේ පානය. රුපියල් 370 කාලයි, මේකෙන් ටින් එකයි.
10) Anchor Strong
බියගම ලයන් එක ගංවතුරට අහු උනාම ගහනා අනික් බ්‍රෑන්ක් එක මේක
මොන බියර් එක ගැහුවත් ඒක කුල් කරලා බොන්න ඕනි. වීදුරුවත් කූල් කරා නං හොදයි. අනික එක පාරක් කුල් කරපු බියර් එළියේ තියලා කුල් එක බැස්සම ආයේ දෙවෙනි පාර කුල් කරලා වැඩක් නැහැ. එතකොට රහ වෙනස් වෙනවා. තේ හදන්න වතුර උණු කරනවා වගේ බියර් එකත් එක පාරයි කුල් කරන්න පුළුවන්, ඒ නිසා බියර් වගේ දේවල් ස්ටොක් කරගන්න ගේනවා නං ඒවා ගන්නේ බියර් ෂොප් එකෙන් ගන්නේ කුල් එකේම නං ගෙදරදීත් ෆ්‍රිජ් එකටම දාන්න. එහෙම නැතිනං කුල් නැති ඒවා කඩෙන් ගෙනත් අවශ්‍ය වෙලේට කුල් කරලා බොන්න.
ඔය මොන මොන චොයිස් තිබ්බත් මේ දවස් වල තියෙන කෝඩේ හැටියට සැන්ඩෝ පවර් බියර් බෝතල් දෙකක් බිලා කීල්ස් එක් කොත්තුවක් කාලා කැප්ටන් සිකරට් එකක් තිබ්බා නං මසුරං ඔයි.
