අවද්ද රට අරින්නෙ ගෙදර තිත්ත වෙලා තියෙනෙ

a2mdb

Well-known member
  • Sep 12, 2013
    4,000
    5,679
    113
    දැනට ක්‍රියාත්මක සංචාරණ සීමා 07 වැනිදායින් පසුව දීර්ඝ කිරීමට මෙතෙක් තීරණයක් ගෙන නැති බවත් කොරෝනා මර්ධන කමිටුව මෙන්ම සෞඛ්‍යය ප්‍රධානින් සමඟ සාකච්ඡා කර ඉදිරි පියවර ගන්නා බවත් ඔහු සඳහන් කළේය.

    පොඩි ආතල් එකක් දෙන්නේ. අරින්නේ නැත.

    අඩෝ සිරාද බං ? මෙහෙ එලවලු ලොරියක් වත් යන්නෑ බං මාලුයි /පානුයි විතරයි යන්නෙ.. මාර සීන් එක. බඩු මුට්ටු ගන්නෙ කොහොමද ? හෙන කේස් එකක්නෙ වෙන්නෙ :O
     
    • Sad
    Reactions: Ryan08

    Upekairon

    Junior member
  • Jul 17, 2012
    96
    77
    18
    එක ඇත්ත, නිකන් ඉන්න මිනිස්සුන්ටයි, නිකන් ඉදන් හම්බ කරන මිනිස්සුන්ටයි, ගෙදර ඉදන් වැඩ කරන් මිනිස්සුන්ටයි නම් මේ ලොක්ඩවුන් ෆන් ඇති, අනික් මිනිස්සුන්ට එහෙම නෑ. කර්ෆියු දැම්මත් වැඩට ගෙන්වා ගන්නවා, ට්‍රාන්ස්පෝට් දෙන්නෙ නෑ, අතේ තියෙන තුට්ටු දෙක වියදම් කරගෙන ත්‍රීවීල් වල යනවා, අන්තිමෙ මාසේ පඩිය ඉවරයි ත්‍රී වීල් වලටම,
    එපා වෙනවා :dull: 7 වෙනිදා open කරයි මිනිස්සුන්ට හරි අමාරුයි දැන
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,733
    2,139
    113
    maharagama
    අඩෝ සිරාද බං ? මෙහෙ එලවලු ලොරියක් වත් යන්නෑ බං මාලුයි /පානුයි විතරයි යන්නෙ.. මාර සීන් එක. බඩු මුට්ටු ගන්නෙ කොහොමද ? හෙන කේස් එකක්නෙ වෙන්නෙ :O
    Keells online. Satosa online
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    4,000
    5,679
    113
    Keells online. Satosa online

    මෙහෙ ගංවල ඕව නෑ බං. සමූපකාරෙට කෝල් එකක් දීල බඩු ගෙනත් දෙන සර්විස් එකක් තියනව. ඒත් එලවලු නෑනේ. සිල්ලර බඩු , ග්‍රොසරි අයිටම් අවුලක් නෑ. එලවලු තමා කේස් එක. ගෙදර හදල තියන ඒවත් දැන් අඩුයි.
     

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,979
    1,124
    113
    දැන් ලොකඩවුන් එකන් පස්සෙ ගෙදර. කිසි වැඩක් කරගනන බැහැ ගෙදර අය එක්ක. එක එක වැඩකියන. හැම තිස්සෙ කාමරේට එනව. කෑ ගහනව. හරිම කරදරයි. ගෙදර හිටිය කියල නෑ වඩ කරනන ඕන. මෙ මනුසය මේ ජොබ් එකක් නේ කරන්න කියල ගෙදර අයට වැටහීමක් නෑ. කිව්වත් වැඩක් නෑ. මටත තිත්ත වෙලා තියෙන.

    මම හිතව room එකක් කුලියට අරන් යනන් කියල. මේ කොවිඩි කේස් ආයෙ එන්න පුලුව්න්. ඒ නිසා ටවුමෙන් අරන් වැඩක් නෑ යන්න බෑ ලොකඩවුන් කරාම. බලුවෙ ගෙදරට කිලොමිටර 3ක් විතර දුරින් ගන්න කියල. උදේට ගිහින් රෑට එත හැකි. නිදහසෙ වැඩක් කර හැකි.

    මටනම් තේරෙනෑ work from home කොහොම මින්සු කරනවද කියල. විහේෂිනේ බැදල ලමයි ඉන්න අය.

    closed the door, chase them out every time. Shout.
    And remember to keep your mic mute always
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    shutterstock_671554693.jpg



    WFH :lol:
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    4,000
    5,679
    113
    ඔන්න අදනං එලවලු ලොරියක් ගියා පලවෙනි වතාවට. ජාති දහයයි කිලෝ දහයයි. පන්සීයයි. පාඩු නෑ. ෆ්රෙෂ් හොඳ බඩු.
     

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    ගැනිට සෙස් ඕනවෙලා ඇති එකයි ඔය එක එක වැඩ කියන්නේ