දැනට ක්රියාත්මක සංචාරණ සීමා 07 වැනිදායින් පසුව දීර්ඝ කිරීමට මෙතෙක් තීරණයක් ගෙන නැති බවත් කොරෝනා මර්ධන කමිටුව මෙන්ම සෞඛ්යය ප්රධානින් සමඟ සාකච්ඡා කර ඉදිරි පියවර ගන්නා බවත් ඔහු සඳහන් කළේය.
පොඩි ආතල් එකක් දෙන්නේ. අරින්නේ නැත.
අඩෝ සිරාද බං ? මෙහෙ එලවලු ලොරියක් වත් යන්නෑ බං මාලුයි /පානුයි විතරයි යන්නෙ.. මාර සීන් එක. බඩු මුට්ටු ගන්නෙ කොහොමද ? හෙන කේස් එකක්නෙ වෙන්නෙ :O
7 වෙනිදා open කරයි මිනිස්සුන්ට හරි අමාරුයි දැන්

