සමන් එදිරිමුනියට වඩා මූ කතාව අදී වගේ. දැනටමත් එපිසෝඩ් බර ගානක් ගිහින් 
කතාව නිමි උනා බන්සමන් එදිරිමුනියට වඩා මූ කතාව අදී වගේ. දැනටමත් එපිසෝඩ් බර ගානක් ගිහින්![]()
කතාවට සම්බන්ධ චරිතයක් එලකිරියට ඇවිල්ලද කොහෙදකතාව නිමි උනා බන්
අපෝ එහෙම අවුලක් නැකතාවට සම්බන්ධ චරිතයක් එලකිරියට ඇවිල්ලද කොහෙද![]()
lampshare huttak kiyawanne nathuwa ketiyen dammanam iwaraine oka.6 කොටස sorry පොඩ්ඩක් පරක්කු උනාට
ඔන්න දැන් lampshades tika කරාලා ඉවරයි කියලා cl කරා කදානෙ තමයි දැන් ඉන්නවා කිව්වෙ . ඔය දවස් වෙන කොට මගෙ අර කිව්ව යාලුවා ගෙන් නැව් seen 1කෙ ඉන්න යාලුවට ත් යන්න නැවට යන්න අවා . So ඉතින් උවත් airport drop කරගෙනම එන ගමන් ගිහින් එනවා කියලා තිරනෙ කර ගත්තා ඔන්න යන දවසේ මගෙ අනිත් යාලුවත් ගමනට අවා .
අපි අරැව drop karala එන ගමන් එක පාර ගෙදර ට යන්න බැනේ එතකොට හස්බන්ඩ් දන්නවනෙ මු කොහොමද පාර දන්නෙ කියලා බොරුවට කෙල්ලට cl කර කර පාර අහගෙන අනිත් යාලුවත් එක්කම ඔන්න ගෙදර ගාවට ගියා . දැන් නම් පොඩ්ඩක් නොන්ඩිත් අරුට මූන දෙන්න කොකොත් එකයි කියලා අර අනිත් යලුවා NR එක්ක ඇතුලට ගියා .
අහ කෙල්ල ඔන්න එලියට අවා ලස්සන frock 1k ඇදගෙන එහෙම . අහා කාලෙකින් දැකපු නිසා අමුතු ගතියක් එහෙම තිබ්බෙ .ඔන්න ඉතින් කෙල්ලගේ අරාදනයෙන් අපි ගිහින් ගේ ඇතුලෙන් වාඩි උනා ,ඉතින් ඔන්න හස්බන්ඩ් එලියට අවා ඉතින් උට හොදහටම job 1ක නැ කියලා දැනගෙන ඇහුව්වා මල්ලි අද නිවාඩුද කියලා . මුත් ඉතින් ඔව් කිව්වා .ඔහොම කථා කර කර ඉන්නකොට කෙල්ල fruit juice 2ක් ගෙනත් දුන්නා .හස්බන්ඩ් ඔය අතරේ කරපු lampshade ටික අරගෙන ආවා .
අපි ඉතින් 1න් 1ක බලන කොට මෙයාලා 1 lampshade 2ක් විතරක් spry කරලා ගෙදර තියාගන්න අම්මෝ a 2ක එලියට ගෙනාවහම ඒ 2ක අපිට හිතට ඇල්ලුවා .අපි අනිත් lampshadeටිකත් a quality න්ම ඉල්ලුවා . එතකොට කෙල්ල කිව්වා ඔකට අමතරව තව ස්ප්‍ර් කරන්න වියදමක් යනවා කියලා .අපි 1ත් දෙන්න පොරොන්දු වෙලා .අපි අර කරපු lampshade 2ක ගෙනියන්න ඉල්ලුවා . spry වලට ගියපු ගාන දෙන්න කෙල්ල විහිළුවෙන් කිව්වා , ගෙදරකට ගෙනිච්ච් බිස්කට් අපහු ඉල්ලපු එකෙකුත් නිසා ,මම විහිලුව කෙසේ වෙතත් a වෙලාවේම සල්ලි දුන්නා ,
දීලා එලියට අවා කෙල්ලත් අපේ පස්සෙන් එලියට ඇවිත් කාටත් හොරෙන් ඇහක් ගැහුවා , හරි අපි කිව්වා colour කරන්න ඕන පාට ටික ගෙදර ගිහින් අනිත් යාලුවත් එක්ක කතා කරලම කියන්නම් කියලා. සමුදීලා ආවා .
ඉස්සර අපි ගියේ කඩවතින් රාගමට ගිහින් පෙරලන්ද පාරේ , ඔන්න ඉතින් රාගම හරියෙධි drop කරපු 1ට cl කරලා lampshade 2ක NR පෙන්නුවා , උත් එකට කැමති වෙලා . පාට ටික කිව්වා . ඔන්න මම colors ටික ok කරන්න අරකිට cl කරා , නො answer .3න් පාරක් වගේ යනකොට number බ්ලොක් , අඩෝ පිස්සු වගේ මොකද්ද උනේ කියලා , එන ගමන් දිගටම ට්‍රය් කරා no answer , ඔන්න ගෙදරාත් අවා පට්ට හිතට ආමාරුයි මොකද්ද උනේ කියලා . ඔන්න ඊලග දවසේ උදේ මම බැරිම තැන කෙල්ලගේ ගෙදර ලෑන්ඩ් ලයින් 1ට ගත්තා . ........
ඒ විස්තරේ මීලග කොටසෙන් හමුවෙමු ......
ubath ara mokakda eka wage derane yana
උබට ඔන විදිහට මම කතාව ලියන්නෙත් නැ උබ කිව්වා කියලා වෙනස් කරන්නෙත් නැ .අනික ඔය හැම සිද්ධියක් කියන්නෙ ඔවා ඉස්සරහට ඔන හින්දා .උබට ඔන නැත්නම් නොබල ඉදපන් .මට ඔන විදිහට ලියන්නෙlampshare huttak kiyawanne nathuwa ketiyen dammanam iwaraine oka.
"lampshade tika genna gedara giya, kella ahak gahuwa eddi. aye enakota mage calls eki block karala"
ochcharaineubath ara mokakda eka wage derane yana
kathaawa gahala iwara karanna nemei ubata ona, gaanunge wiswase magulakuth nemei, uba wena athal ekak ganne meke inna ungen![]()
දාපන් යකෝ ඉක්මනට කෑල්ලක්උබට ඔන විදිහට මම කතාව ලියන්නෙත් නැ උබ කිව්වා කියලා වෙනස් කරන්නෙත් නැ .අනික ඔය හැම සිද්ධියක් කියන්නෙ ඔවා ඉස්සරහට ඔන හින්දා .උබට ඔන නැත්නම් නොබල ඉදපන් .මට ඔන විදිහට ලියන්නෙ
Maru ada raata dapan ituru tikath7 කොටස
මම ගත්ත cl 1 answer කරේ කෙල්ලගෙ අම්මා . ගත්තා ගමන් කියපිය අනේ පුතේ මාර වැඩෙ උනෙ . ඔයාට අර colour කරපු lampshades ටික දුන්නා කියලා ඔයා ගියපු වේලේ ඉදලා රන්ඩු කරලා කෙල්ලවත් අරගෙන ගෙදර ගියා .ඔයාගෙ number 1ත් block කරන්න කියාලා රන්ඩු කරා කියලා .මම කිව්වා ඉතින් ඇන්ටි මම නෙ ඔර්ඩර් 1ක දුන්නේ සල්ලි දීලා නෙ ගත්තෙ කියලා . ඔව් පුතේ එයාට හෙතුවක් හොය හොය හිටියේ රන්ඩු කරන්න 1ක නිසා ඔක පිටින් 1ක ගියා. මම අහුවා මොකද දැන් lampshade වලට කරන්නෙ කියලා .අනේ පුතේ මම පුළුවන් විදිහට කරලා දෙන්නම් .නැ එපා ඇන්ටි මම වාහනයක් එවන්නම් ඒකට ඔය ටික දෙන්න .
කොහොම හරි දවස් 2ක 3කට පස්සේ හස්බන්ඩ් එලියට යනකන් ඉදලා නිමාලි මට cl 1ක් දුන්නා , ඉතින් වෙච්චා සිද්දිය කිව්වා කෙල්ලනම් කිව්වේ අපිත් එක්ක තිබ්බ ඉරිසියාවට කොල්ලා එහෙම කරේ කියලා ,කොහොමත් සල්ලි ඔක්කොම දීල තිබ්බ නිසා කවූරු කොහොම කිඋවත් පාඩුව උනේ මට , ඊට දවස් 2කට පස්සේ මම කොහොම හරි වාහනයක් අරගෙන lampshadeස ටික ගෙන්න ගත්තා .
ඔය case 1න් පස්සේ මම තව ටිකක් ඇත් උනා වගේ මට දැ නුනා.ඔහොම ටික දවසක් යන කොට cl කරන 1ත් අඩු කරලා තිබ්බේ මම mail 1කේ chat කරොත් විතරයි ගානට ඒ සම්බන්ද්දේ අඩු වෙලා තිබ්බේ , ඔහොම ඉන්න කොට එක දවසක් මට cl 1ක් එනවා නිමාලිගෙන් තාත්තට පොඩ්ඩක් සනීප නැ ,අනුරාධපුර එක්කන් යන්න වෙනවා මාර වැ ඩෙ කියලා , සල්ලිත් අතේ නැ කියලා ,කොච්චර උනත් තාත්තා නේධ කියලා අපේ මෝඩකම එලියට එනවනේ ඉතින් මටත් හිත උනුවෙලා වැඩේට යන ගාන දැම්මා . ඔන්න ඔය වගේ වැඩකට තමයි දැන් කථා කරන්නේ . කොහොම කථා කරත් ඒ කථා කරන වෙලාවට ගොඩක් ආදරෙන් කථා කෙරෙනවා ඉබෙම , අනේ මන්දා ඒකිට ඒ කථාවට එච්චර වශී වෙනවා .
ඔහොම මාස 7 -8 ක් ගියාම මගේ අර අනිත් යාලුවා කැප්ටන් නැවෙන් බැහැල ආවා ,ඉතින් අපි යාලුවෝ 3න් දෙන business ගැන තමා කථා උනේ මම SEO කරමු කියලා topic 1ක් ගෙනාවා , domain hosting ගත්තා , ඔහම ඉන්න කොට වෙබ් 1ට ලෝගෝ 1ක් කරගන්න අර මගේ යාළුවට designer කෙනෙක් ඕනා වෙනවා , අරකි අර lampshade case දී කොල්ලා මගේ number 1ක block කරන්න කියපු නිසා නිතරම block කරලා තිබ්බේ ,ඕන වෙලාවට තමයි block 1ක අයින් කරලා කථා කරන්නේ ,
ඉතින් මට ඕන වෙලාවට ගන්න බැරි හින්දා මම යාළුවගේ 4න් 1න් cl 1ක් ගත්තා ............
ඉතිරි කොටස 8න්
තව දෙයක් මේක ඉක්මනට ලියන්න බැ , මට වෙන වැඩත් තියනවා
I respect that you have the right to write the way you want. But just keep in mind machan no one really gives a shit about threads after about a week or two. Unless it has some nudes in it.උබට ඔන විදිහට මම කතාව ලියන්නෙත් නැ උබ කිව්වා කියලා වෙනස් කරන්නෙත් නැ .අනික ඔය හැම සිද්ධියක් කියන්නෙ ඔවා ඉස්සරහට ඔන හින්දා .උබට ඔන නැත්නම් නොබල ඉදපන් .මට ඔන විදිහට ලියන්නෙ