ගෑනු විශ්වාස කිරීම

kalaweddha

Well-known member
  • Apr 15, 2011
    797
    642
    93
    ඔක මොකක්ද්ද බන් බල බල ඉන්නෙ, අපි ලියමුකො බන් ඉතුරු කොටස් ටික ?

    මා සහ නිර්මලා විවාහ වූයේ වසර අටක සම්බන්ධයක ප්‍රතිපලයක් ලෙසිනි. නිර්මලා මගේ පළමු ප්‍රේමයයි. ඇය සරසවියෙදීද මා ගැන නිතර සොයා බැලුවාය. දිනපතා ඇය හමුවීම සහ මා කරන හැම දෙයක්ම පාලනය කිරීම ඇගේ සිරිතක් වුනු නමුත් මම ඇතැම් විට මිතුරන් සමග හොරෙන් මත්පැන් බීම වැනි අහිංසක වැරදි කළෙමි. දුප්පත් පවුලක කෙල්ලක් වුනු උගත් ඈ මා විවහා කර ගත්තේ මහත් ආඩම්බරයෙනි. විවාහයෙන් පසු අප දෙදෙනාම එක් අයෙක් බව නිතර මෙනෙහි කළ නමුත් එහි සිටියේ නිර්මලා පමණකි. ඇගේ අවශ්‍යතා , රුචි අරුචිකම් සහ ඇගේ දේ හැර මා කියා කෙනෙක් නොවීය. ඇය හැර වෙන කිසිවෙක් මා වෙත සමීප වීම නොයිවසු ඇය මගේ දෙමාපියන් ආවත් මට කතා කිරීමට ඉඩක් නොදුන්නාය. යාලු මිතුරන් හමු වීම වැනි දේවල් මට කොහෙත්ම අකැප නරක දුසිරිත් විය. කාර්යාලයේ වැඩ ඇරීමෙන් පසු ගෙදර එන තුරුම ඇය ෆෝන් එක ඕන් එකේ තබාගෙන එන මට්ටමට මා කොටු කළාය. මේ ජීවිතය මට සැබවින්ම අපායක් විය. මෙසේ කිරීමට මා කළ වරදක්ද නොවුණු අතර එන්න එන්නම මා නමැති පුද්ගලයා මට නැති වෙමින් පැවතුණි. ඇගේ ඥාතීන් සහ හිත මිතුරන් මගේ නිවසේ පදිංචිව සිටි අතර ඔවුන්ගේ වියදම් දැරීම මගේ වගකීමක් වුණා. මා මේ හැම දේම කළේ දැඩි කැපවීමෙන් සහ ආදරයෙන්. මම මගේ බිරිඳ නිර්මලා මගේ පළමු ප්‍රේමය නිසා ඇයට ආදරේ කළා. ඇයට අනුව ජීවත් වෙන්න උපරිම උතසහ දැරුවා. නමුත් දවසින් දවස මගේ ජීවිතේ අපායක්ම වුනේ මාව අසීමිතව සැක කිරීම නිසයි. ඒ වගේම මා කරන කිසිවක් ඇයට ප්‍රමාණවත් නැති වුණා. හැම දේකම මොකක් හරි අඩුවක් කියල නිතර බැන වැදීම සිදු වුණා. නමුත් ඇය ලෝකයට පෙන්නුවේ අපි දෙදෙනා ඉතාම සමගියෙන් සතුටින් ජීවත් වන බවයි. ඒ වගේම ඇය දන්නා හඳුනන හැමෝටම උපකාර කළා. මේවාටත් අධික වියදම් ගියා. මා කෙමෙන් වුර්තියෙන් ඉහළ නගින විට ඇය නිවසේ නතර වුනේ රාජකාරි කිරීම මහන්සි නිසයි. මින් පසු මේ ගැටළු අවම වේවි යයි මා සිතුවා. නමුත් සිදු වුනේ තිබ්බ ගැටළු වැඩි වීමයි. මම ඇයට බයෙන් ගැටුම් හදා නොගන්නට උපරිම උත්සහ කරා. නමුත් කොතන හෝ කොස්සක් අහු වුණා. හොඳම උදාහරණය අපි දෙන්නා දවස් 5 ක් පමණ ගොඩක් ආදරෙන් සතුටින් සිටියා. ඔන්න පස් වන දවසේ හැන්දෑවේ රූපවාහිනියේ ගිය කතාවක කෙල්ලෙක් කොටට ඇඳගෙන සිටියා. මා ඒ දෙස බලා සිටියා. කෑදර ලෙස නොවේ. කතාවේ කොටසක් නිසා.

    “ ආ… ආසා හිතුනා නේ? දැන් ඒ කෙල්ල මෙතන හිටියා නම් බලන්න තිබුනා නේද ?” අහල මා දෙස ද්වේශයෙන් බැලුවා. මේ අසාධාරණ කතාවට මගෙත් ඉවසීමේ සීමාව බිඳිලා ගියා. රූපවාහිනියේ යන ගැහැණියක් පවා මට පාවා දෙන මට්ටමට නිර්මලා වැටීම මට දැඩි අවමානයක් වුණා. මේ ගැන අපේ පවුල් වල උදවියත් ඇයට කතා කළා.

    මගේ දෙමාපියන් මේ විදිහට පිරිමියෙක් දැඩිව කොටු කරන්න බැහැ කියා ඇයට නොයෙක් වර කීවා. ඇය ඒ හැමෝටම බැන්නා. මේ අතරේ නිර්මලා මගේ කාර්යාලයේ රියදුරන්, සිකුරිටි වැනි අය සමග පවා මගේ ඔත්තු බලන්න ගත්තා. මේක ඉවසිය නොහැකි මට්ට්මකට වැටුනා. අවසානයේ මම මට මානසික ලෙඩක් ඇති බව කියා නිර්මලා මානසික වෛද්‍ය වරයෙක් වෙතට රවටාගෙන ගෙන ගියා. ඔහුගේ නිර්දේශය වුනේ ඇයට Delusional disorder නම් ආබාධය ඇති බවයි. එයට බෙහෙත් සහ උපදේශන ප්‍රතිකාර අවශ්‍යය වුණා.

    නමුත් නිර්මලා වෛද්‍ය වරයාට දොස් කියා බෙහෙත් බීම මගහැරියා. තෙරපි කරන චිකිත්සක වරිය දකින්න යන්න ඕනේ නිසා මා ඇය පිස්සෙක් ලෙස හංවඩු ගසා ඇති බව මට චෝදනා කළා.

    මේ අතර ඇය විටින් විට මට පහර දුන්නා. අතට අහුවෙන දේවල් වලින් පවා. මාව තදින් සීරුවා. ගැහැණියකට ගැසීම හොඳ නැති දෙයක් නිසා මා අපහසුවෙන් නමුත් ඉවසා සිටියා. නමුත් ඒ වනවිට අපේ අඹු සැමි සම්බන්ධය දරුණු විදිහට දෙදරා ගිහින් තිබ්බේ. ඈ සමග ලිංගිකව හැසිරෙන්න මට ආශාවක් ඇතිවුනේ නැහැ. මේ නිසා ඇය තව තව කුලප්පු වුණා. මා සමග කෝප වුණා. මාත් ඉතාම දැඩිව මානසික පීඩනයට ලක් වෙලා හිටි බව මට හිතෙනවා. මට අදටත් යාලු මිත්‍රයෝ නැහැ . මොකද කිසිම දවසක යාලුවෙක් හම්බු වෙන්න යන්න ලැබිලා නැහැ. මම වැඩකර එසැනින් ගෙදර ආ යුතුයි. ඒ වගේම අම්මා දකින්න ගියත් ඈ සමග හැර කොහේ වත් යන්න තහනම් වුණා.

    මේ දේවල් පිරිමියෙක් ගැහැණියකට කරා නම් මේවා පොලිසි යන තරම් දරුණු ගෘහස්ත හිංසන බවට සැක නැහැ. නමුත් මා පිරිමියෙක් නිසා කවුරුත් මට අනුකම්පා කළේ නැහැ.

    “ අඩෝ ගෑනිගෙන් ගුටි කනවද තෝ? මාර පොරක්නේ බන් “ කියල තමා මගේ පාසල් කාලේ මිතුරෙක්ට කීවහම මට ප්‍රතිචාර දැක්කුවේ.

    “ ගෑනි ඒ විදිහට හැසිරෙන්න මිනිහා මොනවා හරි වැරදි කරනවා ඇති. නැත්නම් ඔහොම ගෑනි අත උස්සද්දී සද්ද නැතුව ඉන්නේ නැහැනේ “ ගොඩ දෙනෙක් කියල තිබ්බේ ඒ විදිහට.

    දවසක් මහ පාරකදී ඇය මට පහර දුන්නා. පයින් ගහපු පාරට මගේ බඩ බදාගෙන මම අයිනට වුණා. නමුත් ඈ මට ගහද්දි කවුරුත් බැලුවේ වත් නැහැ. ඔය විදිහට මම නිර්මලාට ගැහුවා නම් මම දන්නවා වටේ සිටි හැමෝම එකතු වෙලා මට බනීවි. මම පිරිමියෙක් ඒ නිසා සමාජය කවදාවත් මට අනුකම්පා නොකරන බව මට වැටහුණා. නිර්මලා මට පහර දීම සහ මා හට මානසිකව මේ ලෙස හිංසා කිරීම ඇගේ යෙහෙළියෝ සැලකුවේ නිර්මලාගේ දක්ෂකම සහ නිර්භීත කමක් ලෙසයි. ඒ වගේ එක යාලුවෙක් ඇගේ සැමියාට නිර්මලා විදිහට සලකන්න ගිහින් විවාහය දෙකඩ වෙන තැනට කරුණු යෙදිලා යන්තම් ගැලවුණා. ඊට පස්සේ බිරිඳගේ හදිස්සි විපර්යාසයට හේතුව නිර්මලාගේ චන්ඩිකම් ආදර්ශයට ගැනීම බව වටහා ගත් ඒ සැමියා නිර්මලා ඇසුරු කිරීම තහනම් කර තිබුණා.

    නිර්මලා හැමෝටම කීවේ මම ඇයට ආදරේ නැහැ කියල. ඒ වගේම මම ඇයට කිසිම සෙනෙහසක් නොපාන එක විශාල ගැටළුවක් බවත් ඒ නිසා ඇය විශ්වාස කරන පරිදි මට වෙනත් ගැහැණු සිටිනා බවත් ඇය හැමෝටම කීවා. මේ අතරේ අප සමගිව ඉන්නා දුර්ලභ කාල පරිච්චේද තිබුණා. ඒ කාල වල මම ඒ සතුට පවත්වා ගන්න කොතෙක් උත්සහ කරත් මොකක් හෝ පුංචි දෙයක් මගින් එය බිඳ වැටුණා.

    ඔය කාලේ මගේ අතට අහු වුනේ පුදුම දෙයක්. ඒ තමා ඇය මා මේ ලෙස සැක කරමින් ඉන්න අතරේ ඇයට වඩා ලාබාල තරුණයෙක් සමග සම්බන්ධයක් පවත්වන බව. මේ සම්බන්ධ සාක්ෂි මට දුන්නේ ඒ තරුණයාගේ බිරිඳ විසිනුයි. මේ සාක්කි ලැබීම මට දුකක් ගෙන ආවා. ඇය මෙතෙක් කලක් කොතරම් මුලාවක් කර තිබුනාද මට හිතා ගත නොහැකි වුණා. නමුත් ඇයට අපූරු නිදහසට කරුණකුත් තිබුණා.

    “ ජීවක මට කිසිම ආදරයක් නැහැ. මා එක්ක සම්බන්ධයක් නැහැ. මාත් මනුස්සයෙක්. මගේ අතින් ඒ වැරදි සිදු වුණා “ ඇය කීවේ බොහෝ අහිංසකව.

    මේ සිදුවීම රට පුරා කිවීමෙන් අවමාන වෙන්නේ මට බව මටම වැටහුණා. බිරිඳට අපහාස කිරීම මටත් වෙන අවමානයක් නිසා මම ඒ ගැන කියා ඈ නින්දාවට පත් කරන්න හිතුවේ නැහැ. නමුත් මා සිතුවේ මීට පස්සේ අපේ පවුලේ ගැටලුව අවම වේවි කියලයි. නමුත් ඒ ගැටළු අවම වුනේ නැහැ. කාලය එක්ක වැඩි වුණා. මගේ දරුවෝ නිසා දික්කසාදයක් කරා යන්න මට හිත හදාගන්න බැරි වුණා. මගේ පවුලේ හැමෝම දික්කසාදය සැලකුවේ මරණයක් වගේ නරක දෙයක් ලෙසයි. එයින් මගේ දරුවන් විනාශ වෙන බව ඔවුන් කීවා. මම විවාහය අද වෙනස් වේවි හෙට වෙනස් වේවි කියා විශ්වාසයෙන් සිටියා.

    මගේ දරුවෝ ලොකු වුනේ මේ පීඩාකාරී පරිසරේ මැද. අදටත් ලොකු පුතා මානසික පීඩනයට බෙහෙත් බොනවා. දෙවෙනි පුතා ටිකක් ඉක්මනින් විවහා වුණා. ඔවුන් අපේ නිවසේ පදිංචියට ආවා. දුවෙක් නැති මම ගොඩක් සතුටු වුණා. ඉතින් දෝනි අපේ ජීවිත එලිය කළා කීවොත් හරි. දෝණි ඉද්දි පරණ විදිහට ගහ මරා ගන්නත් නිර්මලාට බැරි නිසා මමත් සතුටු වුණා. ඒ අතරේ චූටි පුතා ඔෆිස් එකේ වැඩකට රට ගියා සති දෙකකට එතකොට දෝණි මාස දෙකක ගර්භනී මවක්. අපි දෙන්නා ගෙදර ඉන්න නිසයි පුතා දාල ගියේ.

    මම උදේම කඩේට ගිහින් දෝණිට කන්න බටර් කේක් ගෙනාවා. එදා වමනේ ගිහින් ඇඳේ වැටිලා හිටි කෙල්ලට ලොකු කෑලි දෙකක් කපාගෙන කිරි තේ හදාගෙන මම ඇගේ කාමරයට ගියා. දෝණි ඇඳ උඩ වාඩි වෙලා කේක් කන්න ගත්තා. කාමරේ දොර ඇරලා දාල තිබ්බේ. මම පුටුවේ වාඩි වුණා. දෝනිගේ සැප සනීප අහපු මම ඇයට කේක් දීල විස්තර කියමින් තේ බීවා.

    හදිස්සියේ කාමරයට වැදුණු නිර්මලා හෙන ගහනවා වගේ මට බනින්න ගත්තා.

    “ නාකි වලත්තයා … තෝ දෝනි දෝණි කිය කියා පස්සෙන් යද්දී මම හිතුවා. “

    “ අම්මේ තාත්තට කේක් ගේන්න කීවේ මම “ දෝණි බයෙන් ගැහෙමින් නමුත් මේ ජරා කතාවට උත්තර බැන්දේ මා වෙනුවෙන්.

    “ මූ මහා වල් බල්ලෙක්. තෝත් ඒ ජාතියේම ලජ්ජා නැති ගෑණියෙක්. බඩේ ඉන්න එකා මගේ පුතාගේද මුගේද ?” ඇසු ඇය උණු තේ කෝප්පයට පහරක් ගැසුවාය. දෝණි ඉකි බිඳිමින් හඬමින් ගෙදර යන්න සූදානම් වුනේ තැලුණු සිතින්. මම ගෙදර ගිහින් දාන්න ඇහුවත් ඇය “එපා” කීවේ ලජ්ජාවට.

    නිර්මලා කාමරයට ගිහින් මටත් ලේලිටත් දොස් නගමින් එහා ගෙවල් වලට ඇහෙන විදිහට කෑ ගැසුවා.

    දෝණි ගිය ගෙදර මට මහා පාළුවක් දැනුණා. ඒ වගේම ලැජ්ජාවක් දැනුණා. හරියට පන්සලක් ඉසරහ හෙළුවෙන් හිටි මිනිහෙක් වගේ මට දැනුණා. මගේ දරුවෝ දෙන්නම දැන් ලොකුයි. මම නැතුව උන්ට පාඩුවක් නැහැ. මේක ඉවර වෙන්න එපාය. මම කාමරයට ගිහින් ගෙල වැලලා ගන්න සැලසුම් කළා. මා විඳි වේදනාව , ජීවිත කාලය පුරාම ගොළු වුනු මගේ කතාව කොලේක සටහන් කළා. මට දැන් යන්න පුළුවන්. ජීවිත කාලයම වලෙක් ලෙස හංවඩු ගැහුණු මම මගේ උපරිමයෙන් හොඳ සැමියෙක් වෙන්න උත්සහ කරා. හොඳ පියෙක් වෙන්න උත්සහ කරා. මගේ අනාගත මුණුබුරාට හොඳ සීයෙක් වෙන්න උත්සහ කරා. මගේ මරණය නිසා දෝණි වරද පටවාගෙන ජීවිත කාලයම දුක් විඳින එක නතර කරන්න තමා මම මේ සටහන ලිවුවේ. මේක මගේ කරුමය.

    පසු ලිවීම : සියදිවි නසා ගැනීමට උත්සහ කළ මේ විශ්‍රාමික මහතා එයින් ගලවාගෙන මානසික ප්‍රතිකාර වලට යොමු කරනු ලැබුවා. ඔහු බිරිඳගේ හැසිරීම් සහ ගෘහස්ත හිංසනය නිසා දැඩිව මානසික අවපීඩනයට ලක්ව සිටියා. මානසික රෝහලෙන් නික්ම ඔහු ගියේ ඔහුගේ සොයුරියක් වෙතටයි. අදටත් ඔහුගේ බිරිඳ නොයෙක් අයුරින් කෝල් කරමින්, මුදල් ඉල්ලමින් , විටින් විට කඩා වදිමින්, මහා මාර්ග වලදී පහර දීමට උත්සහ දරමින් ඔහුට හිරිහැර කරයි. ඔහු ඒවා නිහඩව දරා සිටී. ඇයට මානසික ප්‍රතිකාර කිරීම නොහැකි බවත් එයට උත්සහ කිරීම පවා කළ නොහැකි බවත් ඇගේ දරුවෝ පවසති.
    ------ Post added on Jun 2, 2021 at 11:44 PM
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,276
    3,068
    113
    උඹ ඕනවට වඩා අගේ කරන්න ගිහින් දැක්කනෙ වෙච්චදේ? හංසමාලිව ලොකු උනා අපේ උන්ට..
     
    • Haha
    Reactions: Master malli

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,795
    18,595
    113
    අනේ ඉතිං ලයින් එකට ගත්තට පස්සෙ මොකද උනේ කියල දැනගන්නම ඕනෙ නම් හෙට රෑ වෙනකම් ඉන්න වෙනව..

    මොකද මුගෙ ගෑනි නිදාගන්නකන් ඉදල තමා දාන සෙල්ලම් සේරම දාන්න වෙන්නෙ..
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,835
    8,171
    113
    Kotahena
    6 කොටස sorry පොඩ්ඩක් පරක්කු උනාට

    ඔන්න දැන් lampshades tika කරාලා ඉවරයි කියලා cl කරා කදානෙ තමයි දැන් ඉන්නවා කිව්වෙ . ඔය දවස් වෙන කොට මගෙ අර කිව්ව යාලුවා ගෙන් නැව් seen 1කෙ ඉන්න යාලුවට ත් යන්න නැවට යන්න අවා . So ඉතින් උවත් airport drop කරගෙනම එන ගමන් ගිහින් එනවා කියලා තිරනෙ කර ගත්තා ඔන්න යන දවසේ මගෙ අනිත් යාලුවත් ගමනට අවා .

    අපි අරැව drop karala එන ගමන් එක පාර ගෙදර ට යන්න බැනේ එතකොට හස්බන්ඩ් දන්නවනෙ මු කොහොමද පාර දන්නෙ කියලා බොරුවට කෙල්ලට cl කර කර පාර අහගෙන අනිත් යාලුවත් එක්කම ඔන්න ගෙදර ගාවට ගියා . දැන් නම් පොඩ්ඩක් නොන්ඩිත් අරුට මූන දෙන්න කොකොත් එකයි කියලා අර අනිත් යලුවා NR එක්ක ඇතුලට ගියා .

    අහ කෙල්ල ඔන්න එලියට අවා ලස්සන frock 1k ඇදගෙන එහෙම . අහා කාලෙකින් දැකපු නිසා අමුතු ගතියක් එහෙම තිබ්බෙ .ඔන්න ඉතින් කෙල්ලගේ අරාදනයෙන් අපි ගිහින් ගේ ඇතුලෙන් වාඩි උනා ,ඉතින් ඔන්න හස්බන්ඩ් එලියට අවා ඉතින් උට හොදහටම job 1ක නැ කියලා දැනගෙන ඇහුව්වා මල්ලි අද නිවාඩුද කියලා . මුත් ඉතින් ඔව් කිව්වා .ඔහොම කථා කර කර ඉන්නකොට කෙල්ල fruit juice 2ක් ගෙනත් දුන්නා .හස්බන්ඩ් ඔය අතරේ කරපු lampshade ටික අරගෙන ආවා .

    අපි ඉතින් 1න් 1ක බලන කොට මෙයාලා 1 lampshade 2ක් විතරක් spry කරලා ගෙද‍ර තියාගන්න අම්මෝ a 2ක එලියට ගෙනාවහම ඒ 2ක අපිට හිතට ඇල්ලුවා .අපි අනිත් lampshadeටිකත් a quality න්ම ඉල්ලුවා . එතකොට කෙල්ල කිව්වා ඔකට අමතරව තව ස්ප්‍ර් කරන්න වියදමක් යනවා කියලා .අපි 1ත් දෙන්න පොරොන්දු වෙලා .අපි අර කරපු lampshade 2ක ගෙනියන්න ඉල්ලුවා . spry වලට ගියපු ගාන දෙන්න කෙල්ල විහිළුවෙන් කිව්වා , ගෙදරකට ගෙනිච්ච් බිස්කට් අපහු ඉල්ලපු එකෙකුත් නිසා ,මම විහිලුව කෙසේ වෙතත් a වෙලාවේම සල්ලි දුන්නා ,

    දීලා එලියට අවා කෙල්ලත් අපේ පස්සෙන් එලියට ඇවිත් කාටත් හොරෙන් ඇහක් ගැහුවා , හරි අපි කිව්වා colour කරන්න ඕන පාට ටික ගෙද‍ර ගිහින් අනිත් යාලුවත් එක්ක කතා කරලම කියන්නම් කියලා. සමුදීලා ආවා .

    ඉස්සර අපි ගියේ කඩවතින් රාගමට ගිහින් පෙරලන්ද පාරේ , ඔන්න ඉතින් රාගම හරියෙධි drop කරපු 1ට cl කරලා lampshade 2ක NR පෙන්නුවා , උත් එකට කැමති වෙලා . පාට ටික කිව්වා . ඔන්න මම colors ටික ok කරන්න අරකිට cl කරා , නො answer .3න් පාරක් වගේ යනකොට number බ්ලොක් , අඩෝ පිස්සු වගේ මොකද්ද උනේ කියලා , එන ගමන් දිගටම ට්‍රය් කරා no answer , ඔන්න ගෙදරාත් අවා පට්ට හිතට ආමාරුයි මොකද්ද උනේ කියලා . ඔන්න ඊලග දවසේ උදේ මම බැරිම තැන කෙල්ලගේ ගෙදර ලෑන්ඩ් ලයින් 1ට ගත්තා . ........

    ඒ විස්තරේ මීලග කොටසෙන් හමුවෙමු ......
    lampshare huttak kiyawanne nathuwa ketiyen dammanam iwaraine oka.
    "lampshade tika genna gedara giya, kella ahak gahuwa eddi. aye enakota mage calls eki block karala"
    ochcharaine :dull: ubath ara mokakda eka wage derane yana

    kathaawa gahala iwara karanna nemei ubata ona, gaanunge wiswase magulakuth nemei, uba wena athal ekak ganne meke inna ungen :angry:
     
    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට

    උබට ඔන විදිහට මම කතාව ලියන්නෙත් නැ උබ කිව්වා කියලා වෙනස් කරන්නෙත් නැ .අනික ඔය හැම සිද්ධියක් කියන්නෙ ඔවා ඉස්සරහට ඔන හින්දා .උබට ඔන නැත්නම් නොබල ඉදපන් .මට ඔන විදිහට ලියන්නෙ
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    උබට ඔන විදිහට මම කතාව ලියන්නෙත් නැ උබ කිව්වා කියලා වෙනස් කරන්නෙත් නැ .අනික ඔය හැම සිද්ධියක් කියන්නෙ ඔවා ඉස්සරහට ඔන හින්දා .උබට ඔන නැත්නම් නොබල ඉදපන් .මට ඔන විදිහට ලියන්නෙ
    දාපන් ‍යකෝ ඉක්මනට කෑල්ලක්
     
    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    7 කොටස

    මම ගත්ත cl 1 answer කරේ කෙල්ලගෙ අම්මා . ගත්තා ගමන් කියපිය අනේ පුතේ මාර වැඩෙ උනෙ . ඔයාට අර colour කරපු lampshades ටික දුන්නා කියලා ඔයා ගියපු වේලේ ඉදලා රන්ඩු කරලා කෙල්ලවත් අරගෙන ගෙදර ගියා .ඔයාගෙ number 1ත් block කරන්න කියාලා රන්ඩු කරා කියලා .මම කිව්වා ඉතින් ඇන්ටි මම නෙ ඔර්ඩර් 1ක දුන්නේ සල්ලි දීලා නෙ ගත්තෙ කියලා . ඔව් පුතේ එයාට හෙතුවක් හොය හොය හිටියේ රන්ඩු කරන්න 1ක නිසා ඔක පිටින් 1ක ගියා. මම අහුවා මොකද දැන් lampshade වලට කරන්නෙ කියලා .අනේ පුතේ මම පුළුවන් විදිහට කරලා දෙන්නම් .නැ එපා ඇන්ටි මම වාහනයක් එවන්නම් ඒකට ඔය ටික දෙන්න .

    කොහොම හරි දවස් 2ක 3කට පස්සේ හස්බන්ඩ් එලියට යනකන් ඉදලා නිමාලි මට cl 1ක් දුන්නා , ඉතින් වෙච්චා සිද්දිය කිව්වා කෙල්ලනම් කිව්වේ අපිත් එක්ක තිබ්බ ඉරිසියාවට කොල්ලා එහෙම කරේ කියලා ,කොහොමත් සල්ලි ඔක්කොම දීල තිබ්බ නිසා කවූරු කොහොම කිඋවත් පාඩුව උනේ මට , ඊට දවස් 2කට පස්සේ මම කොහොම හරි වාහනයක් අරගෙන lampshadeස ටික ගෙන්න ගත්තා .

    ඔය case 1න් පස්සේ මම තව ටිකක් ඇත් උනා වගේ මට දැ නුනා.ඔහොම ටික දවසක් යන කොට cl කරන 1ත් අඩු කරලා තිබ්බේ මම mail 1කේ chat කරොත් විතරයි ගානට ඒ සම්බන්ද්දේ අඩු වෙලා තිබ්බේ , ඔහොම ඉන්න කොට එක දවසක් මට cl 1ක් එනවා නිමාලිගෙන් තාත්තට පොඩ්ඩක් සනීප නැ ,අනුරාධපුර එක්කන් යන්න වෙනවා මාර වැ ඩෙ කියලා , සල්ලිත් අතේ නැ කියලා ,කොච්චර උනත් තාත්තා නේධ කියලා අපේ මෝඩකම එලියට එනවනේ ඉතින් මටත් හිත උනුවෙලා වැඩේට යන ගාන දැම්‌මා . ඔන්න ඔය වගේ වැඩකට තමයි දැන් කථා කරන්නේ . කොහොම කථා කරත් ඒ කථා කරන වෙලාවට ගොඩක් ආදරෙන් කථා කෙරෙනවා ඉබෙම , අනේ මන්දා ඒකිට ඒ කථාවට එච්චර වශී වෙනවා .

    ඔහොම මාස 7 -8 ක් ගියාම මගේ අර අනිත් යාලුවා කැප්ටන් නැවෙන් බැහැල ආවා ,ඉතින් අපි යාලුවෝ 3න් දෙන business ගැන තමා කථා උනේ මම SEO කරමු කියලා topic 1ක් ගෙනාවා , domain hosting ගත්තා , ඔහම ඉන්න කොට වෙබ් 1ට ලෝගෝ 1ක් කරගන්න අර මගේ යාළුවට designer කෙනෙක් ඕනා වෙනවා , අරකි අර lampshade case දී කොල්ලා මගේ number 1ක block කරන්න කියපු නිසා නිතරම block කරලා තිබ්බේ ,ඕන වෙලාවට තමයි block 1ක අයින් කරලා කථා කරන්නේ ,

    ඉතින් මට ඕන වෙලාවට ගන්න බැරි හින්දා මම යාළුවගේ 4න් 1න් cl 1ක් ගත්තා ............

    ඉතිරි කොටස 8න්

    තව දෙයක් මේක ඉක්මනට ලියන්න බැ , මට වෙන වැඩත් තියනවා
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,776
    19,733

    Maru ada raata dapan ituru tikath
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,960
    113
    උබට ඔන විදිහට මම කතාව ලියන්නෙත් නැ උබ කිව්වා කියලා වෙනස් කරන්නෙත් නැ .අනික ඔය හැම සිද්ධියක් කියන්නෙ ඔවා ඉස්සරහට ඔන හින්දා .උබට ඔන නැත්නම් නොබල ඉදපන් .මට ඔන විදිහට ලියන්නෙ
    I respect that you have the right to write the way you want. But just keep in mind machan no one really gives a shit about threads after about a week or two. Unless it has some nudes in it.

    Besides for a guy who is joining from the start they have to go through the entire thread (as of now 19 pages) to read your story. That is a huge NO NO for anyone.

    So if you wana really write the story, may be you can start offline compile everything and create the thread once you a done.