මම බෝඩින් කාමර හතරක් හෝ පහක් හදන්න හිතාගන ඉන්නවා. ඒවාට කරන්ට් එකනම් කාමර වලට වෙනවෙනම මැනගන්න මීටර් තියනවා නේද?
ඒත් වතුර වලට මීටර් ගන්න තියනවද? නැත්නම් වෙන වෙනම පාරෙන් ලයින් ගන්න වෙනවද?
කොහොමද කාමර වලට යන වතුර ප්‍රමාණය මැනගන්නේ?
ස්තුතියි!