Water usage meter තියනවද?

Any.key

Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    මම බෝඩින් කාමර හතරක් හෝ පහක් හදන්න හිතාගන ඉන්නවා. ඒවාට කරන්ට් එකනම් කාමර වලට වෙනවෙනම මැනගන්න මීටර් තියනවා නේද?
    ඒත් වතුර වලට මීටර් ගන්න තියනවද? නැත්නම් වෙන වෙනම පාරෙන් ලයින් ගන්න වෙනවද?
    කොහොමද කාමර වලට යන වතුර ප්‍රමාණය මැනගන්නේ?

    ස්තුතියි!
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,750
    12,882
    113
    ලංකාවේ.. ලංකාවේ

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    wena wenama line ganna eka labai mn hithanne. hoda accurate flow meters ganan
    එහෙම තමයි කරන්න වෙන්නේ නේද? දැන් 20ක් ද කොහෙද යනවා නේද ලයින් එකක් ගන්න...
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,616
    113
    Gampaha
    උබ නෙමේ නේ අරුට anex එකක් කුලියට දුන්නේ අසාදාරන මීටරේ කින් ගණන් හදලා..... ??? 🤔 🤔 🤔 🤔 🤔 😂 😂 😂 😂 😂

    https://elakiri.com/threads/විදුලි-බිල-වැඩියි-උදව්.1993462/page-4#post-26530278


    ප්‍රශ්නෙට උත්තරේ නම් දන්නේ නෑ........ ගූගල් කරලා බලපන්කො.. ඔය තියෙන්නේ...
    කරන්ට් මීටර් කෙලියනං වලි යන වැඩක් වගේ...