Subwoofer එකක් ගන්න ඕන.ගිය අවුරුද්දෙත් ත්රෙඩ් එකක් දැම්මා උදව් ඉල්ලලා.කොරෝනා සීන් නිසා ගන්න බැරි උනා
ගන්නහිටියේ Microlab FC 330.දැන් කොහෙවත් ස්ටොක් නෑ 
ඒ නිසා Creative SBS E2800 ගන්න බැලුවේ Sense Micro එකෙන්.8500ක් කිවුවා.
https://www.sense.lk/product/sub-woofer-creative-e2800-all-in-one-2-1remote-no-warranty/
Creative පාවිච්චි කරන අය ඉන්නවනම් පොඩ්ඩක් experience එක කියාගෙන යන්න.කාලයක් පාවිච්චි කරන්න පුලුවන් බ්රෑන්ඩ් එකක්ද?සවුන්ඩ් කොලිටි එහෙම?
Sense Microලගේ After Sales Services එහෙම කොහොමද?උන්ගෙන් බඩු ගත්ත අය ඉන්නවනම් ඒ ගැනත් කියන්න

kohewath na stock.giya awurudde ganna hitiye.ethakota 9kda kokheda barclays eke.corona nisa ganna bari una.dn ganna baladdi kohewath na hoyaganna.ganna thanak thibboth mawa poddak danuwath karanna 