දැනට PS පාවිච්චි කරන යාලුවන්ගෙන් උදව්වක් බලාපොරොත්තු වෙමි.
ගේම් ගහන්න PS එකක් ගන්න ආසාවක් තියෙනවා. මම මීට කලින් PS use කරලා නැහැ.
PS 5 එක ලක්ෂ 2ක් විතර වෙනවා නේද ?
මම හිතාගෙන ඉන්නෙ අලුත් හරි use කරපු හරි PS4 එකක් ගන්න. එහෙම ලංකාවෙ ගන්න හොඳ තැනක් තියනවද ?