මේක මම දාපු කලින් ත්රෙඩ් එකට සම්බන්දයි..
https://elakiri.com/threads/slt-4g-connection-scam.1994401/#post-26551592
මූ ලෝක හොරෙක්. ගොඩක් අයට SLT 4G router + connection දෙනවා කියලා සල්ලි අරගෙන.. connection එක දෙන්නේ නැහැ.. SLT එකේ router නැති නිසා මේකෙන් ගත්තා..
.. අපරාදේ 
මේ තියෙන්නේ fb page එක
https://www.facebook.com/slt4growter
Whatsapp - 0716220200
Whatsapp - 0705098019
යකෝ අවුරුදු ගානක් IT කරපු අපිටත් කෙල වෙනවා නම්..මේ දවස් වල ගෙදර ඉන්න ළමයින්ට කොහොමහරි උගන්නන internet ගන්න දෙමවුපියෝ කීදෙනෙක් ගෙන් මූ සල්ලි කඩා ගන්න ඇද්ද?

පුළුවන්නම් පම්කයගේ page එක report කරලා දාන්න