SLT router හොරෙක්

thomian

Well-known member
  • May 20, 2011
    12,368
    17,382
    113
    මේක මම දාපු කලින් ත්‍රෙඩ් එකට සම්බන්දයි..
    https://elakiri.com/threads/slt-4g-connection-scam.1994401/#post-26551592

    මූ ලෝක හොරෙක්. ගොඩක් අයට SLT 4G router + connection දෙනවා කියලා සල්ලි අරගෙන.. connection එක දෙන්නේ නැහැ.. SLT එකේ router නැති නිසා මේකෙන් ගත්තා.. :(.. අපරාදේ :(

    මේ තියෙන්නේ fb page එක

    https://www.facebook.com/slt4growter

    1623909125433.jpeg

    1623909170078.jpeg

    1623909302635.jpeg

    Whatsapp - 0716220200

    Whatsapp - 0705098019

    1623909197508.png

    යකෝ අවුරුදු ගානක් IT කරපු අපිටත් කෙල වෙනවා නම්..මේ දවස් වල ගෙදර ඉන්න ළමයින්ට කොහොමහරි උගන්නන internet ගන්න දෙමවුපියෝ කීදෙනෙක් ගෙන් මූ සල්ලි කඩා ගන්න ඇද්ද? :growl::growl::growl::growl:

    පුළුවන්නම් පම්කයගේ page එක report කරලා දාන්න :angry:
     
    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    ගන්න කලින් පොඩ්ඩක් යාළුවෙක්ගෙන් වත් අහල බැලුවෙ නැද්ද බන්.. මං වගේ නම් ලොවෙත් ගන්න දෙන්නෙ නෑ..
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    මේකෙත් ඉන්නවා ඔය වගේ හොර තක්කඩියෙක්.

    මේ වගේ දේවල් ගන්නවා නං ඩිරෙක්ට්ම සර්විස් ප්‍රොවයිඩර් ගෙන්ම ගන්න එක තමයි හොද.
     
    • Like
    Reactions: vito and lasankandy

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    කෙල්ලෙක් දම්මලා ටෝක් කරලා කොහාට හරි ගෙන්න ගන්න බලපන්
    ඌ එනවා නම් මම ඇවිත් පුකේ ඇරලා යන්නම්
    වල් කමට නෙමේ, ඔහොම උන්ට ගොඩක් වෙලාවට එක පාරක් පුකේ ඇරියම හොරකම හොඳ වෙනවා
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,368
    17,382
    113
    මේකෙත් ඉන්නවා ඔය වගේ හොර තක්කඩියෙක්.

    මේ වගේ දේවල් ගන්නවා නං ඩිරෙක්ට්ම සර්විස් ප්‍රොවයිඩර් ගෙන්ම ගන්න එක තමයි හොද.
    ow machan :( kalin router eka wada na... office eke wada karaganna widiyak nathi nisa kalabale gatte mugen
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    උඹලටත් හොඳ වැඩේ මේ වගේ අනාත පොන්නයන්ගෙන් රවුටර් ගන්නවට. එක්කො කෑශ් ඔන් ඩිලිවරි ගනින්. නැතිනම් මුළු ගාස්තුවම බිලට එන්න ගනින්. හොඳම දේ අදාල සර්විස් ප්‍රොවයිඩර්ගෙන්ම ගන්න එක.

    ඔන්ලයින් ඔය ගොඩක් ගනුදෙනු කරන උන් පට්ට හොරු. හොරෙක් හොයාගන්න විදියක් කියන්නද? අනිවා බලපන් උගෙ පේජ් එක. පේජ් එක බලලා පේජ් එකේ ලයික් එහෙම බලපන්. ලඟදි හදපු එව්වද බලහන්. ලඟදි හදපු එකෙක්, හුඟාක් ලයික් එහෙම තියෙනව නම්අනිවා හොරෙක් එහෙනම්. තව බලහන් පෝස්ට් වලට වැටිල තියෙන්නෙ උගෙ හොඳ කියපු එව්වම විතරයිද, කිසිම කම්ප්ලේන් එකක් වැටිල නැතිද කියල. අනිවා හොරෙක් එහෙනම්. තව හොඳම දේ තමයි ඔන්ලයින් ස්ටෝ එකක් කරනව නම්, පේජ් එකේ රිවීව් ටැබ් එකක් නෑ නම් අනිවාර්යෙන්ම හොරෙක් වීමේ සම්භාවිතාවය හුඟක් වැඩී. මොකද රිවීව් ටැබ් එක නැති වෙන්න පේජ් හදන්නෙ හොර වැඩ කරන්නම බලාගෙන. රිවීව් දාන්න බෑ නෙ එතකොට. අනික් උන් දැනගන්නෙ නෑ මූ හොරෙක් කියල රිවීව් නැතුවාම. කමෙන්ට් කරන උන්ව බ්ලොක් කරනවා කමෙන්ට් එක අයින් කරලා.
     
    • Like
    Reactions: mmrizmy and vito

    SLT eke dan tiyenne me magula witray ban..meka aran hadissiyata kohewath yannath bane ban... ekay mugen gatte... router ekay..sim ekay awa.. eth mu connection eka active karanne na..dan masekata wadi

    1623914357851.png
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    හොරාකාපු හරි කනෙක්ෂන් කපපු හරි රවුටර් වෙන්න ඇති බං. කරන්න තියෙන්නෙ ෆේස්බුක් වංචා පැමිණිලි කරන්න තියෙන එකකට පැමිණිලි කරලා, පෝස්ට් එකක් හදලා පේජ් වල ශෙයා කරහන්. පොඩි පෝස්ට් එකක් හදන්න තියෙන්නෙ මුගෙ නම්බර් එකයි, පේජ් එකයි විස්තර ටික දාලා., ඔයාට වෙච්ච සිද්ධිය කෙටියෙන් දාලා. පාරිභෝගික සේවා අධිකාරියටත් කම්ප්ලේන් එක ෆෝවඩ් කරන්න. ටෙලිකොම් හෙඩ් ඔෆිස් එකටත්.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    පොලිසියට මු අල්ලන්න බැරි ඇයි? 😅 මු එච්චර පවර් තියන පොරක් ද?
     
    Tutu01

    Well-known member
  • Dec 27, 2020
    458
    977
    93
    කෙල්ලෙක් දම්මලා ටෝක් කරලා කොහාට හරි ගෙන්න ගන්න බලපන්
    ඌ එනවා නම් මම ඇවිත් පුකේ ඇරලා යන්නම්
    වල් කමට නෙමේ, ඔහොම උන්ට ගොඩක් වෙලාවට එක පාරක් පුකේ ඇරියම හොරකම හොඳ වෙනවා
    වසර කීයක අත්දැකීම් තියේද බ්‍රෝ පුකේ ඇරීමේ විෂය සම්බන්ධව?
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    sonnayanta ahu wela methana andanna epa yako :angry: mechchara service providers la door step delivery karanakota 100/- 200/- balanna yanawata thopita mehema wela madi :dull:
     
    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,380
    1,388
    113
    Sri Lanka
    Ade mamath gaththa ekekgen ada udea salli demme uu thama active karala nea.
    Ubalage adahasa kiyapan Muu kohoma ekekda kiyala. Router thawa 10k order karanna inne..

    download.jpg
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,244
    2,860
    113
    මේක මම දාපු කලින් ත්‍රෙඩ් එකට සම්බන්දයි..
    https://elakiri.com/threads/slt-4g-connection-scam.1994401/#post-26551592

    මූ ලෝක හොරෙක්. ගොඩක් අයට SLT 4G router + connection දෙනවා කියලා සල්ලි අරගෙන.. connection එක දෙන්නේ නැහැ.. SLT එකේ router නැති නිසා මේකෙන් ගත්තා.. :(.. අපරාදේ :(

    මේ තියෙන්නේ fb page එක

    https://www.facebook.com/slt4growter

    View attachment 131318

    View attachment 131319

    View attachment 131321

    Whatsapp - 0716220200

    Whatsapp - 0705098019

    View attachment 131320

    යකෝ අවුරුදු ගානක් IT කරපු අපිටත් කෙල වෙනවා නම්..මේ දවස් වල ගෙදර ඉන්න ළමයින්ට කොහොමහරි උගන්නන internet ගන්න දෙමවුපියෝ කීදෙනෙක් ගෙන් මූ සල්ලි කඩා ගන්න ඇද්ද? :growl::growl::growl::growl:

    පුළුවන්නම් පම්කයගේ page එක report කරලා දාන්න :angry:
    yako me paraya gana thama mama kiwwe. mama muge ads walata thama palu yanna banne FB eke.... man uta bannama mata baninna awa wena manda buddika dial. penawane dan wela thiyanade

    Ade mamath gaththa ekekgen ada udea salli demme uu thama active karala nea.
    Ubalage adahasa kiyapan Muu kohoma ekekda kiyala. Router thawa 10k order karanna inne..

    View attachment 131354
    mu aniwa SLT eke work karanawa athi. eke parana routers mu aragena wikunanawa. muta connections denna authorization nathuwa athi
    ------ Post added on Jun 17, 2021 at 10:29 PM
     
    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    වසර කීයක අත්දැකීම් තියේද බ්‍රෝ පුකේ ඇරීමේ විෂය සම්බන්ධව?
    අවුරුදු 16කට වැඩී
    බලෙන් පුකේ අරින සීන් වලට තමා වැඩියෙන් එක්ස්පර්ට්
    කැමැත්තෙන් දෙන කොට ආතල් අඩුයි
     
    • Haha
    Reactions: Champ HB and Tutu01