ගොඨා ට ජන්දය දිම ගැන ආඩම්බර වෙමි..❤

nikdw

Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    aluth pakshayak godanagapan oiii...oun 4 dena witharai inne mokatada wena denne kiyala haminenne nathuwa.

    ubalage lamayek yawanna puluwanda me samajeta? eka wenas karapan.
    ------ Post added on Jun 18, 2021 at 11:37 AM
    Okunge baila okun denne ne Rajapksha yagen pita. 😂😂😂😂 sakkaraya chande illuwath unta hoda madi
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    මම නම් තාමත් සතුටු වෙනව ගෝඨට ඡන්දෙ දීපු එක ගැන.
    එවෙලෙ ජනාධිපතිවරණය වෙලාවෙ ප්‍රයෝගිකව දිනන්න පුලුවන් අපේක්ෂකයො 4යි හිටියෙ.

    සජිත් **
    ගෝඨ **
    රනිල් *
    අනුර

    ගෝඨට දුන්නෙ නැත්නම් කවුද දැන් ජනාධිපති සජිත්. කොහොමට තියෙයිද මේ රට? කොරෝන ආව වෙලාවෙ පැකනිල් බොන්න කියපු එකා. ඒ කාලෙ දීපු ජෝක් ටික. එතකොට තව ඡන්දෙ වෙලාවෙ මුස්ලිම් + උතුරෙ සෙට් එක, එක පොදියට ඡන්දෙ දීපු විදිය. එදා ප්‍රතිඵල දැක්කම ඇගේ ලෝම කෙලින් උනා මේ යකා ආව නම් මොකක්ද වෙන්නෙ කියල.

    කොහොමහරි රට වැටෙන්න තිබ්බ පට්ට විනාසෙකින් බේරුනා. ඒක කාටහරි පිළිගන්න බැරි නම් එක්කො පිස්සෙක්, එහෙම නැත්නම් නොම්බර එකේ මෝඩයෙක්, එහෙම නැත්නම් කුළියට හෝ ලේ වලින්ම වෙනත් පක්ෂයකට වැඩ කරන කෙනෙක්.

    කොහොමහරි ලොකු කැම්පේන් එකක් යනව කියල නම් පේනව සැලසුම්සහගතව මේ ආණ්ඩුව බලයට ආව දවසෙ ඉඳල. කාලෙන් කාලෙට එක එක තේමාපාට හදාගෙන ආව, ඒවගෙන් මතක ටිකක්,

    කොරෝනා සිද්දියක් අල්ලගෙන මඩ ගහන්න හැදුව
    කියත්මග = මහා වන විනාසයක් ගැන බොරුවට මවන්න හැදුව
    පැයක්මග = මන්තීරු සිද්දියක් ගාවගෙන රජයට මඩ ගහන්න හැදුව
    දැන් අලුත්ම ටොපික් එක චීනෙ ණය ගන්නව කියල.

    අනේ මංද මේවගෙන් මොනව බලාපොරොත්තු වෙනවද කියල. කවුරුකොහොම කිව්වත් මොළයක් තියෙන එකෙක්ට යහපාලන+යූ ඇන් පී+ජෙවීපී ආණ්ඩුවෙයි මේ වර්තමාන ආණ්ඩුවෙයි වෙනස තේරෙනව.
     
    So than ea kiyane lankawe me kisi aulak mewa okkoma mada vitarail 😂😂😂
    Mun wage eun innakan inting lankawak ituru weida. hama dema sudda karanawa. rata kana desapaluwa loku okkomta wada.
    Ko me Walhalla. corona hadila marilada danne 🙄
     
    • Haha
    Reactions: shenat

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    1. මේ ගෝතයා ආව එක හොඳයි නැතිනං 2015 ඉදන්ම කැරි සිංහලු වෙන ආණ්ඩුවක් මොනවා කරත් කියන්නේ ගොට අව නං හරි ගොට හිටිය නං එහෙම වෙන්නේ නෑ මෙහෙම වෙන්නේ නෑ.. උ තමයි විරුවා උ තමයි ශින්හයා උ තමයි පියූර් ශිංහල බහුජ්ජයා උ තමයි රවනගෙන් එන්නේ උ තමයි පුටිං මූ ලංකාවේ ඉහලම තනතුරට පත් කරලා තුනෙන් දෙකත් දීලත් වැඩ බෑ කියල ඔප්පු උන එක හොදයි තවත් ඒ ගැන කතා බෑ නේ ගෝතයා එකෙන්ම ෆේල්

    2. ඒ නිසාම මම උට චන්දය දුන්න උන්ට ගරු කරනවා උඹල ගත්ත තීරණේ හරි. නැතිනං නහයෙන් අඬනවා ගෝත අව නං හරි ගොට හිටිය නං එහෙම වෙන්නේ නෑ මෙහෙම වෙන්නේ නෑ..
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මම නම් තාමත් සතුටු වෙනව ගෝඨට ඡන්දෙ දීපු එක ගැන.
    එවෙලෙ ජනාධිපතිවරණය වෙලාවෙ ප්‍රයෝගිකව දිනන්න පුලුවන් අපේක්ෂකයො 4යි හිටියෙ.

    සජිත් **
    ගෝඨ **
    රනිල් *
    අනුර

    ගෝඨට දුන්නෙ නැත්නම් කවුද දැන් ජනාධිපති සජිත්. කොහොමට තියෙයිද මේ රට? කොරෝන ආව වෙලාවෙ පැකනිල් බොන්න කියපු එකා. ඒ කාලෙ දීපු ජෝක් ටික. එතකොට තව ඡන්දෙ වෙලාවෙ මුස්ලිම් + උතුරෙ සෙට් එක, එක පොදියට ඡන්දෙ දීපු විදිය. එදා ප්‍රතිඵල දැක්කම ඇගේ ලෝම කෙලින් උනා මේ යකා ආව නම් මොකක්ද වෙන්නෙ කියල.

    කොහොමහරි රට වැටෙන්න තිබ්බ පට්ට විනාසෙකින් බේරුනා. ඒක කාටහරි පිළිගන්න බැරි නම් එක්කො පිස්සෙක්, එහෙම නැත්නම් නොම්බර එකේ මෝඩයෙක්, එහෙම නැත්නම් කුළියට හෝ ලේ වලින්ම වෙනත් පක්ෂයකට වැඩ කරන කෙනෙක්.

    කොහොමහරි ලොකු කැම්පේන් එකක් යනව කියල නම් පේනව සැලසුම්සහගතව මේ ආණ්ඩුව බලයට ආව දවසෙ ඉඳල. කාලෙන් කාලෙට එක එක තේමාපාට හදාගෙන ආව, ඒවගෙන් මතක ටිකක්,

    කොරෝනා සිද්දියක් අල්ලගෙන මඩ ගහන්න හැදුව
    කියත්මග = මහා වන විනාසයක් ගැන බොරුවට මවන්න හැදුව
    පැයක්මග = මන්තීරු සිද්දියක් ගාවගෙන රජයට මඩ ගහන්න හැදුව
    දැන් අලුත්ම ටොපික් එක චීනෙ ණය ගන්නව කියල.

    අනේ මංද මේවගෙන් මොනව බලාපොරොත්තු වෙනවද කියල. කවුරුකොහොම කිව්වත් මොළයක් තියෙන එකෙක්ට යහපාලන+යූ ඇන් පී+ජෙවීපී ආණ්ඩුවෙයි මේ වර්තමාන ආණ්ඩුවෙයි වෙනස තේරෙනව.
    මේ මාසෙ 5000 ගත්තද?
     
    • Haha
    Reactions: shenat and Identity

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,204
    12,205
    113
    Ohio, USA
    "සජිත්ට වඩා" "අනුරට වඩා" "ඒ වෙලාවේ හිටපු හොඳම අපේක්ෂකයා" කියලා තමන් තෝර ගත්තු අපේක්ෂකයා ඉතා හොඳම කෙනා කියලා තමන් පූර්ව නිගමනයකට ආපු එක සම්පූර්ණයෙන්ම වැරදියිනම්, ඒ කියන්නේ තමන්ගේ අදහස වැරදියි කියන එකනේ.. එහෙමනම් අනුර සජිත් වැරදියි කියලා පූර්ව නිගමනයකට ආපු එකත් වැරදියි නේද? සමහරවිට (බොහෝවිට ) එයලා ආවොත් මෙහෙම නොවෙන්නත් තිබුනා නේද?
     
    Last edited:
    • Like
    Reactions: RLT4U and shenat

    dilsh7

    Active member
  • Apr 20, 2017
    139
    146
    43
    උඩ ටිකට එකඟයි. සජිතා ආවට වඩා නම් හොඳ තත්වෙක තියෙනවා. ඒත් රටට ඕනම කෙනා නෙවෙයි. කොන්ද පණ තියෙන, කෙලින් තීරණ ගන්න, එක නීතියක් ක්‍රියාත්මක කරන බ්ලා බ්ලා බ්ලා බ්ලා.... ලොල් තමයි.

    කැළෑ කපන ඒව, මෝඩ මංතීරු නීති, වැඩකට ඇති ප්‍රොජෙක්ට් කැන්සල් කරල චීනට දෙන එකයි, චීනෙ ණයට තව තවත් හිරවෙන එකයි බොරු ද? ඒව මඩ ද?

    අනේ මංද මේවගෙන් මොනව බලාපොරොත්තු වෙනවද කියල. කවුරුකොහොම කිව්වත් මොළයක් තියෙන එකෙක්ට යහපාලන+යූ ඇන් පී+ජෙවීපී ආණ්ඩුවෙයි මේ වර්තමාන ආණ්ඩුවෙයි වෙනස තේරෙනව. 😂😂😂😂
    machan kovid ennath kalin sajith thama kiwe warayay air port ekay wahala rate wada patan gamu kiyala. hansad eke kathawa thiyanawa. anduwe un hina una. ada athirane gaththanam ada lamkawe covid na
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    "සජිත්ට වඩා" "අනුරට වඩා" "ඒ වෙලාවේ හිටපු හොඳම අපේක්ෂකයා" කියලා තමන් තෝර ගත්තු අපේක්ෂකයා ඉතා හොඳම කෙනා කියලා තමන් පූර්ව නිගමනයකට ආපු එක සම්පූර්ණයෙන්ම වැරදියිනම්, ඒ කියන්නේ තමන්ගේ අදහස වැරදියි කියන එකනේ.. එහෙමනම් අනුර සජිත් වැරදියි කියලා පූර්ව නිගමනයකට ආපු එකත් වැරදියි නේද? සමහරවිට (බොහෝවිට ) එයලා ආවොත් මෙහෙම නොවෙන්නත් තිබුනා නේද?
    Mun nikan kiaynne anagte dakka wage LOL man nam hitsnne sajith anura neme seelarathana hamuduwo awath meeta wada hodata karanna tibuna
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    මම නම් තාමත් සතුටු වෙනව ගෝඨට ඡන්දෙ දීපු එක ගැන.
    එවෙලෙ ජනාධිපතිවරණය වෙලාවෙ ප්‍රයෝගිකව දිනන්න පුලුවන් අපේක්ෂකයො 4යි හිටියෙ.

    සජිත් **
    ගෝඨ **
    රනිල් *
    අනුර

    ගෝඨට දුන්නෙ නැත්නම් කවුද දැන් ජනාධිපති සජිත්. කොහොමට තියෙයිද මේ රට? කොරෝන ආව වෙලාවෙ පැකනිල් බොන්න කියපු එකා. ඒ කාලෙ දීපු ජෝක් ටික. එතකොට තව ඡන්දෙ වෙලාවෙ මුස්ලිම් + උතුරෙ සෙට් එක, එක පොදියට ඡන්දෙ දීපු විදිය. එදා ප්‍රතිඵල දැක්කම ඇගේ ලෝම කෙලින් උනා මේ යකා ආව නම් මොකක්ද වෙන්නෙ කියල.

    කොහොමහරි රට වැටෙන්න තිබ්බ පට්ට විනාසෙකින් බේරුනා. ඒක කාටහරි පිළිගන්න බැරි නම් එක්කො පිස්සෙක්, එහෙම නැත්නම් නොම්බර එකේ මෝඩයෙක්, එහෙම නැත්නම් කුළියට හෝ ලේ වලින්ම වෙනත් පක්ෂයකට වැඩ කරන කෙනෙක්.

    කොහොමහරි ලොකු කැම්පේන් එකක් යනව කියල නම් පේනව සැලසුම්සහගතව මේ ආණ්ඩුව බලයට ආව දවසෙ ඉඳල. කාලෙන් කාලෙට එක එක තේමාපාට හදාගෙන ආව, ඒවගෙන් මතක ටිකක්,

    කොරෝනා සිද්දියක් අල්ලගෙන මඩ ගහන්න හැදුව
    කියත්මග = මහා වන විනාසයක් ගැන බොරුවට මවන්න හැදුව
    පැයක්මග = මන්තීරු සිද්දියක් ගාවගෙන රජයට මඩ ගහන්න හැදුව
    දැන් අලුත්ම ටොපික් එක චීනෙ ණය ගන්නව කියල.

    අනේ මංද මේවගෙන් මොනව බලාපොරොත්තු වෙනවද කියල. කවුරුකොහොම කිව්වත් මොළයක් තියෙන එකෙක්ට යහපාලන+යූ ඇන් පී+ජෙවීපී ආණ්ඩුවෙයි මේ වර්තමාන ආණ්ඩුවෙයි වෙනස තේරෙනව.
    Ane nikn palayan yko yanna. Gon bayya
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,210
    113
    Gotham City

    උඹෙ පු* දුවන්නෙ රාජපක්ෂ ඉත්තෑවෙක්ද කොහෙද ?
     
    • Haha
    Reactions: shenat and Identity

    shenat

    Well-known member
  • May 13, 2007
    58,562
    86,852
    113
    ආශ්චර්යමත් රටක
    මේ වෙලාවෙ වෙන එකෙක් පාලකය වෙලා හිටියනම් අපිට කනක් ඇහෙන්න නැතිවෙයි බයියන්ගෙ ටෝක් අහල

    FB_IMG_1623987336825.jpg
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    මම නම් තාමත් සතුටු වෙනව ගෝඨට ඡන්දෙ දීපු එක ගැන.
    එවෙලෙ ජනාධිපතිවරණය වෙලාවෙ ප්‍රයෝගිකව දිනන්න පුලුවන් අපේක්ෂකයො 4යි හිටියෙ.

    සජිත් **
    ගෝඨ **
    රනිල් *
    අනුර

    ගෝඨට දුන්නෙ නැත්නම් කවුද දැන් ජනාධිපති සජිත්. කොහොමට තියෙයිද මේ රට? කොරෝන ආව වෙලාවෙ පැකනිල් බොන්න කියපු එකා. ඒ කාලෙ දීපු ජෝක් ටික. එතකොට තව ඡන්දෙ වෙලාවෙ මුස්ලිම් + උතුරෙ සෙට් එක, එක පොදියට ඡන්දෙ දීපු විදිය. එදා ප්‍රතිඵල දැක්කම ඇගේ ලෝම කෙලින් උනා මේ යකා ආව නම් මොකක්ද වෙන්නෙ කියල.

    කොහොමහරි රට වැටෙන්න තිබ්බ පට්ට විනාසෙකින් බේරුනා. ඒක කාටහරි පිළිගන්න බැරි නම් එක්කො පිස්සෙක්, එහෙම නැත්නම් නොම්බර එකේ මෝඩයෙක්, එහෙම නැත්නම් කුළියට හෝ ලේ වලින්ම වෙනත් පක්ෂයකට වැඩ කරන කෙනෙක්.

    කොහොමහරි ලොකු කැම්පේන් එකක් යනව කියල නම් පේනව සැලසුම්සහගතව මේ ආණ්ඩුව බලයට ආව දවසෙ ඉඳල. කාලෙන් කාලෙට එක එක තේමාපාට හදාගෙන ආව, ඒවගෙන් මතක ටිකක්,

    කොරෝනා සිද්දියක් අල්ලගෙන මඩ ගහන්න හැදුව
    කියත්මග = මහා වන විනාසයක් ගැන බොරුවට මවන්න හැදුව
    පැයක්මග = මන්තීරු සිද්දියක් ගාවගෙන රජයට මඩ ගහන්න හැදුව
    දැන් අලුත්ම ටොපික් එක චීනෙ ණය ගන්නව කියල.

    අනේ මංද මේවගෙන් මොනව බලාපොරොත්තු වෙනවද කියල. කවුරුකොහොම කිව්වත් මොළයක් තියෙන එකෙක්ට යහපාලන+යූ ඇන් පී+ජෙවීපී ආණ්ඩුවෙයි මේ වර්තමාන ආණ්ඩුවෙයි වෙනස තේරෙනව.

    Sinhaya president wela balla mark ekata watuna.
    Vice versa,

    Balla president wela Sinhaya wennath thibuna.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    තමන්ගේ අදහස ප්‍රකාශ කරලා පලයල්ලා බන් බල්ලෝ වගේ නිකන් බුරන්නේ නැතුව
    ආණ්ඩුව හරිද නැද්ද කරපුව හොදද නැද්ද දන ගන්න චන්දයක් එනකන් ඉන්න ඕනේ
    කීබෝඩ් වීරයෝ ටික ෆෝම් වෙලා කැ ගහනවා හිටු කියල
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    තමන්ගේ අදහස ප්‍රකාශ කරලා පලයල්ලා බන් බල්ලෝ වගේ නිකන් බුරන්නේ නැතුව
    ආණ්ඩුව හරිද නැද්ද කරපුව හොදද නැද්ද දන ගන්න චන්දයක් එනකන් ඉන්න ඕනේ
    කීබෝඩ් වීරයෝ ටික ෆෝම් වෙලා කැ ගහනවා හිටු කියල
    බලන් හිටපන් ආපහු රාජපස්ස ලා රජ වෙනකන්.ගූ ගහලා එලවන්නෙ හැතිකරේට. සජිත් අනුර රනිල් පෑන්ටියෙක් නොවන බව සලකන්න
     
    • Haha
    Reactions: Identity

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    තමන්ගේ අදහස ප්‍රකාශ කරලා පලයල්ලා බන් බල්ලෝ වගේ නිකන් බුරන්නේ නැතුව
    ආණ්ඩුව හරිද නැද්ද කරපුව හොදද නැද්ද දන ගන්න චන්දයක් එනකන් ඉන්න ඕනේ
    කීබෝඩ් වීරයෝ ටික ෆෝම් වෙලා කැ ගහනවා හිටු කියල
    මොකටද චන්දයක් එනකන් ඉන්නේ ? ඇයි උබ පොට්ට නෑනේ ? වෙන දේ පේනවනේ ? කීබෝර්ඩ් වීරයෝ හින්ද තමයි ඔය වාහන ගෙන්නන්ඩ් ගිය ඒවා එහෙම හකුලා ගත්තේ. උබ නෑ කියලා හිතනවද ?
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    මොකටද චන්දයක් එනකන් ඉන්නේ ? ඇයි උබ පොට්ට නෑනේ ? වෙන දේ පේනවනේ ? කීබෝර්ඩ් වීරයෝ හින්ද තමයි ඔය වාහන ගෙන්නන්ඩ් ගිය ඒවා එහෙම හකුලා ගත්තේ. උබ නෑ කියලා හිතනවද ?
    මුන් වගේ එහෙයියෝ හින්දා තමා මේ රටට හෙන ගැහිලා තියෙන්නෙ.. ශුවර් එකට ආන්ඩුවෙන් පින්ට ජොබ් එකක් හරි නැත්තන් වෙන මොනාහරි වාසියක් ඇති
     
    • Like
    Reactions: earthling

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,210
    113
    Gotham City
    තමන්ගේ අදහස ප්‍රකාශ කරලා පලයල්ලා බන් බල්ලෝ වගේ නිකන් බුරන්නේ නැතුව
    ආණ්ඩුව හරිද නැද්ද කරපුව හොදද නැද්ද දන ගන්න චන්දයක් එනකන් ඉන්න ඕනේ
    කීබෝඩ් වීරයෝ ටික ෆෝම් වෙලා කැ ගහනවා හිටු කියල
    එරොසන් ඔයා ? :O
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    1624013636344.jpeg

    දැන් ටොයියටයි බයියටයි ජෙප්පටයි හුප්පටයි තේරුනානන් මරාගන්න කාලෙ කන්නෙ නැතුව ගොඩ දාගන්නෙ කොහොමද කියල කතා කරන්න කාලෙ නාස්ති කරපන් :dull:
     
    • Like
    Reactions: RLT4U