UPS වලට කරන්ට් එක ගොඩක් යනවද ?

pga

Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    • Like
    Reactions: -333-

    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    Ehenam Off witharak nemei plug ekath galawanna ona, UPS off kalath batt charge kara kara standby thiya gannawa.
    Habai ehema kalama batt bahina nisa ai charge wenna wadipura power yanawa.

    Rata nidaganna wage paya gaanak off karanawa nam plug eka galawala off karana eka labai. Naththan loku wenasak nathi wei.

    UPS එකට Car battery (45A or 90A) එකක් මේ විදියට සෙට් කරාට අවුලක් නැද්ද ? o_O

    ලයිට් නැති වෙලාවටත් , අකුණු ගහනකොට වැඩකරන්න තමා ඕන.. 6 hours වගේ මෙකෙන් වැඩකරන්න පුලුවන් උනානම් ඇති :yes:

     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,300
    13,195
    113
    33
    ෆින්ලන්ඩ්
    • Like
    Reactions: pga

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    UPS එකට Car battery (45A or 90A) එකක් මේ විදියට සෙට් කරාට අවුලක් නැද්ද ? o_O

    ලයිට් නැති වෙලාවටත් , අකුණු ගහනකොට වැඩකරන්න තමා ඕන.. 6 hours වගේ මෙකෙන් වැඩකරන්න පුලුවන් උනානම් ඇති :yes:



    owath ekka sellan karanna epa machan. Car battery gewal athule tiyaganna hadapuwa neme ne.
    anika charging circuit kohoma wada karayida danne na. lankawe tiyena cheap UPS ekka oya wage wada karana eka dangerous mama nan hitanne.
     

    Didy

    Well-known member
  • Dec 12, 2020
    434
    857
    93
    Mama balapu welawe 25W wage wadipura yanawa. Eka podi ganak wage thama eth ekathu unama balamu.

    25W X 24 = 600W = Unit 0.6 per day
    0.6 X 30 = Unit 18 wadipura maseta yanawa UPS ekata witharak.
    Oya unit 18 athi power bill eke unit 60 or 90 discount limit eka pannanna. Ethakota bill loku ganakin wadi wenawa.
    Me seen ekath wenawa thamai .
    issara 800-900 k aapu bill eka dan 1400-1500 k withara enawa

    mage ups eka nm prolink ekak Singapore kiyala thiyenne eewath honda nadda ?
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,255
    31,994
    113
    Car battery ekak ups ekata set karagena inna un kiyanna balanna kochchara wela wada da? Set kare kohomada? Awadanama wadida?
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    Machine එක ගන්න Power එක අනුවත් ඔය Watts ගාන වෙනස් වෙනවා නේද අයියේ ? මැෂින් එක ලෝඩ් එකේ දුවනවානම් UPS එක රත් වෙනවා වැඩී වගේ සීන් එකක් තියෙනවා නේද ? එතකොට ටිකක් කරන්ට් එක යනවා වැඩී නේද ?
    ලයිට් තියන වෙලාවට මෙහෙම වෙන්න කිසිම විදියක් නැහැ, ලයිට් තියන වෙලාවෙදි UPS එකෙන් මැශින් එක වැඩ කරන එකට කිසිම දෙයක් වෙන්නෙ නැහැ, මැශින් එක සම්පූර්ණයෙන්ම වැඩ කරන්නෙ මේන් සප්ලයි එකෙන්
    ලයිට් නැතිව තියෙද්දි UPS එක යූස් කරනවා නම් ඒ වෙලාවෙ මැශින් එකේ ලෝඩ් එක වැඩි නම් රත් වෙන්න පුලුවන් සහ දුවන ටයිම් එක අඩු වෙන්න පුලුවන්.

    Online UPS එකක් තියෙනවා නම් මේක වෙන්න පුලුවන්, මම හිතන්නෙ නැහැ ගෙදර යූස් කරන කවුරුවත් Online UPS එකක් යූස් කරනවා ඇති කියලා.
     

    alex007

    Well-known member
  • May 17, 2007
    820
    1,676
    93
    මචන් උඹලා හැමවෙලේම UPS එක on එකේද තියන්නේ නැත්නම් daily off කරනවද? මං අහලා තියෙනව UPS වල එන ලෙඩ් ඇසිඩ් බැටරි බහින්න දෙන්න හොඳ නෑ කියලා. මම හැමවෙලේම UPS එක හැම වෙලේම කරන්ට් එකට කනෙක්ට් කරලා තියෙන්නේ
     
    • Like
    Reactions: Nanosudha

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    මගේ එකේ ස්ටෑන්ඩ් බයි ඔච්චර යන්නේ නැනේ බන්
    රෑට ඔක්කොම ඔෆ් කරලා CCTV එක ඕන එකේ තිබ්බම වෝට් 60 වගේ යන්නේ
    1.2KVA UPS එක මගේ
    ලැපයි පිසි එකයි මොනිටරෙයි තව 650VA UPS එකයි PS4 එකයි 43 ඉන්ච් ටීවී එකයි ස්ටෑන්ඩ් බයි
    යන්නේ වොට් 60 වගේ