මම කැමරාවක් ගන්න යන්නේ... මට තේරුමක් නැහැ ඔ්ව ගැන. අනික මටත් නවෙයෙි... රස්සාවක් නැති නෑ වෙන කෙනෙකුට...
අඩු ගාණකට මගුල් ගෙවල් වල පොටෝ ගහන්න වගේ ගන්න පුලුවන් හොඳ DSLR කැමරාවක් කියන්න පින්වත?
පොර ගමක ඉන්නේ... ඉතින් වැඩිය ලොකු සීන් ඔ්නෙ නෑ