අඩො ඉන්ටනෙට් එකෙ යද්දි දැක්කෙ මැද්දෙ ඉන්නෙ මොකෙක් ද කියපං. ඩිසයින කවුද මංදා.. තියෙන අත් දැකීම් දාගෙන පලයල්ලා දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය (Patriotic People's Movement) එක ගැන
Last edited:
මේක කවුරු ඇන්දාද කියන්ඩ දන්නෙ නැහැ.විජේබාහු ගේ ඩිසයින්ද

FN FAL variant ekak wageඔය Thompson SMG දෙකක් නේද දෙපැත්තෙන් තියෙන්නේ?
කොහෙද මේක තිබ්බේ? අර භීෂනේ විකුණන් කන එකාගේ ආටිකල් එකකද?
ඒ කාලේ ලංකාවට ඒ වගේ රයිෆල් ආවද බං?FN FAL variant ekak wage
ඔව් මචං ඒ කාලේ ෆෝසස් ගොඩක් පාවිච්චි කලාඒ කාලේ ලංකාවට ඒ වගේ රයිෆල් ආවද බං?
හැබැයි වෙන්නත් පුළුවන් FN FAL නම් ගාණත් අඩුයි Thompson ට වැඩිය.
Thanks mchan. Man hithan hitiye SMG use karanna athi kiyala.ඔව් මචං ඒ කාලේ ෆෝසස් ගොඩක් පාවිච්චි කලා
SLR (L1A1) .ඉස්සර කැඩෙට් කැම්ප් ගියාම දුන්නාFN FAL variant ekak wage
Ela machanThanks mchan. Man hithan hitiye SMG use karanna athi kiyala.
British variant eka neSLR (L1A1) .ඉස්සර කැඩෙට් කැම්ප් ගියාම දුන්නා
නැත්නම් මල හත්තිලව්වයිඅයිවන් (පොඩි අතුල) 88/89 ව්‍යාපාරයේ හිටියේ නැහැ. ඒ 71 කැරැල්ලේ අය.ඔකුන් කොටි එක්ක එකතු වෙලා තමා පුහුනු වීම් කරේ. ඊට පස්සෙ ත්‍රාස්තවාදී සංවිධානයක් උනා ලංකාවේ.
පණික්කයා, මහා ප්‍රජාතන්ත්‍රවාදී අයිවර් වික්ටන්, ඩිම් ටිම් සිල්වලා ඔය ඔක්කොම ඕවගෙ ලොක්කො