1988 JVP WTF?

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    මට නම් ඒ කාලෙ අත්දැකීම් එකක් දෙකක් යාන්තම් මතකයි. ඔය ගමේ ගොඩේ කැරලි ගහපු එවුන්ට නම් රට හදන ප්‍රතිපත්ති තිබ්බා කියලා මම හිතන්නෙ නෑ.

    ගමේ ගොඩේ රස්සාවල් නැතුව කුලී වැඩ කර කර හිටපු එවුන්ට. ගොඩක් වෙලේට ගමේ ඉහල පන්තියෙන් තාඩන පීඩන වගේම ඉහල පන්තියත් එක්ක ඉරිසියාවෙ හිටපු එවුන්ට ඒවා පිරිමහා ගන්න හොඳ අවස්ථාවක් ලැබීමක් කියලයි මට නම් පේන්නෙ.

    අනිත් අතට බලපුළුවන්කාරයෝ ගමේ හිටපු ඉගෙන ගන්න තමුන් තරහා කොල්ලන්ව මරවන්නත් මේක පාවිච්චි කළා. අර සූරියකන්ද සිද්ධිය එහෙම.

    ඇත්තටම ගම ඇතුලේ සිද්ධ වෙච්චි පන්ති අතර යුද්ධයක්.
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,513
    10,617
    113
    Nugegoda, Sri Lanka
    ඉස්සර මගෙ මව ඒ ජී ඒ ඔපිස් එකෙ වැඩ කරෙ, ලුනුගම් වෙහෙර.
    දෙසප්‍රෙමියො ඇදිරි නීතිය දාපුවම, ආමි එකෙන් ට්‍රන්ස්පොර්ට් දෙනව අරක්සාවට වැඩට යන්න.

    මුලින්ම ඒ පැත්තට ආපු ආමි කමාන්ඩර් දේසප්‍රෙමියො අල්ල ගත්තට මැරුවෙ නෑ.
    පස්සෙ ඌව මාරු කරල , වෙන එකෙක් ගෙනවා.

    තරුන එකෙක්, ලෙෆ්ටිනන්ට් රෑන්ක් එකෙ. ඌ මැරුවලු දිගට හරහට.
    අදටත් ජෙප්පො මාර තරහක් තියෙන්නෙ ආමි එකත් එක්ක

    හාත්තට උගෙ නම එහෙම මතකයි.

    අපෙ දෙන්නම රජයෙ සෙවකයො නිසා දන්නව.
    අනිත් පැත්තෙන් අපෙ මාමා එහෙ ජෙපි හයි රෑන්ක් එකක්.

    එ නිසා ආමි එකෙක්ත්වත්, ජවිපෙන් වත් කරදර වෙලා නෑ
    Same, Ape thaththa BoC buththala, jeppo banku wahanna kiyanawalu.. Army eken arinna kiyanawalu.. thaththala wahala dala Katharagamata wela hitiya kiyala kiwwa..
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,083
    113
    Ape thatha ee kale army eke... lisan pita marala tiyenawa thadi jeppo

    biwwana kiana stories mewaye dannath baha...

    adala nathi kathawak mathak una... poson kuduwak hadala game kollo set eka pinkanda handiye... adatath un eka hadanawa... deda kuduwa hadadi ekek ganja genalla... nathi wenna gahala budiyagena tiyenne welak aynaka... pahuwenida gamee kathawa gehin weera sebala kanuwe budi kiala..

    thawa kathawak.. kattiya issara ganja gahanna pot ekak tibunalu... rathgama kalapuwa kittuwa.. policiyen ee dawaswala patrol ekak dala oka allanna... polis karayo dennek.. koma hari kattiya dennawama yalu karan... arun denna passe enawalu mun ekka ganja gahanna...

    last year mama wheel ekaka eddi gamee porak set una.. man uwa danne na.. man galle kiwwama katha baha karala... uu mata storyak kiwwam uge maama jeppek.. hiree gehin... ee kathawa thatha direct sambandai... hoda welawata mama kaage kawda kiwwe na.. kiwwanam uu mawa marai ethanama
     
    • Like
    Reactions: Asmodeus

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    අපේ තාත්තා මහප්පා එහෙම ඉස්සර JVP කරලා තියනවා ඔය සංවිධානෙ. මහප්පා ගෙ ගෙදර උඩ සොල්දරයක් තියනව, ඒකෙ හැංගිලා ඉඳල බෝම්බ හදනවා ඇසිඩ් තියනවා බැටරි ඇසිඩ් එහෙම දාල. එයා ඉස්සර ඔය TV Electronic items repair කරන්න දන්න කෙනෙක් පස්සෙ.

    හෙන යකෙක් වගේ මිනිහෙක් මහප්පා..
    පස්සේ ඔය TV හදන කාලේ අවම ත්.. පාරේ බීපු මිනිහෙක් සරම උස්සාගෙන කෑ ගහගෙන ගියත් කඩේ ඉස්සරහ දි සරම බිමට දාලා කඩේ පහු වෙනකන් නිකන් ඇවිද ගෙන ගිහින් ආයේ කෑ ගහන් යනවා. මස් කන්න උනාම අහල පහල සත්තු මරා ගෙන ඇවිල්ලා ආච්චි ඉස්සරහ කටින් හම ගහනවා ලු පේන්න. ආච්චි පව් පිං ගාන කොට.
    දැන් නම් හෙන කෙට්ටු අනාථ නාථ වෙච්ච නාකි dial එකක්. කුරිය ගහන්න කිට්ටු ලොරි talks issue කර කර කිසි වැදගැම්මකට නැති පරන english වලින් බණ කියන, දැන් UNP Case එකක්. මිටිං වල එහෙම කතා එහෙම පවත්ල තියනවා මන් හිතන්නේ . අපේ තාත්තා ගෙදර ට එනවට වත් අකමැතියි

    තාත්තා ව පොලිසියේන් කුදලා ගෙන ගිහින් රිමාන්ඩ් කරලා තියනවා. ප්‍රින්සිපල් කෙනෙක් සීය මන් හිතන්නේ. මරණ එක සිය කොහොම හරි බේරාගෙන තිබිලා තියනවා නැත්තන් UNP එකෙන් මරලා හරි රනිල් ගෙ වධකාගාරෙ තමයි නවතින්න වෙන්නේ.
    JVP පංති පවත්වනවා කියලා උන් උගන්නන්න කොට එතැනට පනිනවා.
    ඒ පංති එක්ක ඉන්න එකෙක් කියලා මිනිහෙක් ට ගෝනියක් ඔලුවට දාලා මිනිස්සුන් ව පෙන්නන ව මූ JVP එකේ එකෙක් ද කියලා. ඌ ඔලුව හෙලෙව්වොත් ඒ පෙන්නපු කෙනා මරනවා. ඔය උන්ට කියන්නේ ගෝනි බිල්ල කියල. එකෙක් නෙමෙයි සැහෙන්න ඉන්නවා එහෙම උන් UNP උනුත් ඉන්නවා ගෝනි දාගෙන. උන් හිතෙන හිතෙන උන්ට ඔලුව වනලා මරනවා.
    කැලණි ගඟ දිගේ එක දිගට ඉස්සර මිනී පාවී ගෙන එනවලු.. පාලම් ගාව වෙඩි තිය තියා මරපු

    තාත්තා ඉතින් සෙට් උනාම පරණ නෑයො පවුලේ සෙට් එක ඔය කතා කිය කිය බනිනවා.. කාලකන්නි JVP කරපු නිසා අපි විනාස උනා උන් තමයි අපේ පවුල් කෑවෙ.. සීයගෙ හොඳ දේවල් කිය කියා.. අපරාදේ ගගා. JVP එකත් එක්ක අපේ පවුලේ අන්තිමට පුදුම තරහක් තියෙන්නේ.
    රටට ඇත්තටම ආදරේ කරපු මිනිස්සු ටික ගෙ ඔළු ගෙඩි වලට විස බීජ දාලා විනාස කරේ මුන් තමයි කියලා.
     
    Last edited:

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,083
    113
    thatha army yanna kalin JVP kala... thuwakku asawata...komahri pinaknde jvp set eka armoury eka thama thatha

    dawasak mala gedaraka beela, thatha innawalu weri pita choo karaganna baruwa hari wamane danna hari waththe wadi wela..

    menna ekek thuwakkuwa mananwalu thathage oluwata... eda Upul kiala thathge yaluwei thama aruwa nawattala tiyenne..

    eeta sathiyakata witara passe pinkanda handiye ara thuwkkuwa manapu ekage oluwa kapala handiye tiyala tibunalu
     
    • Like
    Reactions: Asmodeus

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,289
    45,257
    113
    අපේ තාත්තා මහප්පා එහෙම ඉස්සර JVP කරලා තියනවා ඔය සංවිධානෙ. මහප්පා ගෙ ගෙදර උඩ සොල්දරයක් තියනව, ඒකෙ හැංගිලා ඉඳල බෝම්බ හදනවා ඇසිඩ් තියනවා බැටරි ඇසිඩ් එහෙම දාල. එයා ඉස්සර ඔය TV Electronic items repair කරන්න දන්න කෙනෙක් පස්සෙ.

    තාත්තා ව පොලිසියේන් කුදලා ගෙන ගිහින් රිමාන්ඩ් කරලා තියනවා. ප්‍රින්සිපල් කෙනෙක් සීය මන් හිතන්නේ. මරණ එක සිය කොහොම හරි බේරාගෙන තිබිලා තියනවා නැත්තන් UNP එකෙන් මරලා හරි රනිල් ගෙ වධකාගාරෙ තමයි නවතින්න වෙන්නේ.
    JVP පංති පවත්වනවා කියලා උන් උගන්නන්න කොට එතැනට පනිනවා.
    ඒ පංති එක්ක ඉන්න එකෙක් කියලා මිනිහෙක් ට ගෝනියක් ඔලුවට දාලා මිනිස්සුන් ව පෙන්නන ව මූ JVP එකේ එකෙක් ද කියලා. ඌ ඔලුව හෙලෙව්වොත් ඒ පෙන්නපු කෙනා මරනවා. ඔය උන්ට කියන්නේ ගෝනි බිල්ල කියල. එකෙක් නෙමෙයි සැහෙන්න ඉන්නවා එහෙම උන් UNP උනුත් ඉන්නවා ගෝනි දාගෙන. උන් හිතෙන හිතෙන උන්ට ඔලුව වනලා මරනවා.

    තාත්තා ඉතින් සෙට් උනාම පරණ නෑයො පවුලේ සෙට් එක ඔය කතා කිය කිය බනිනවා.. කාලකන්නි JVP කරපු නිසා අපි විනාස උනා උන් තමයි අපේ පවුල් කෑවෙ.. සීයගෙ හොඳ දේවල් කිය කියා.. අපරාදේ ගගා. JVP එකත් එක්ක අපේ පවුලේ අන්තිමට පුදුම තරහක් තියෙන්නේ.
    රටට ඇත්තටම ආදරේ කරපු මිනිස්සු ටික ගෙ ඔළු ගෙඩි වලට විස බීජ දාලා විනාස කරේ මුන් තමයි කියලා.

    අම්මෝ මේව අහනකොට JVP 3% නොවී තියෙයිද බං..ඒක තමා ඵහෙනම් නමත් මාරු කරන් ඵක ඵක කාලෙට ඵක ඵක වෙස් අරන් ජන්දෙ ඉල්ලන්නෙ..උන් දන්‍නව JVP කිව්ව ගමන් මිනිස්සුන්ට ඵයාලගෙ පරණ වැඩ කිඩ ඔක්කොම මතක් වෙනව කියල..ලංකාවෙ තුන්වෙනි බලවේගයක් හදන්න ඕන ඒත් ඒකටත් ඉඩ දෙන්නෙ නැත්තෙ JVP කියල තමා කියන්නෙ..JVP ඵකට හොඳට සල්ලි තියෙනව..
     
    • Like
    Reactions: Asmodeus

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    thatha army yanna kalin JVP kala... thuwakku asawata...komahri pinaknde jvp set eka armoury eka thama thatha

    dawasak mala gedaraka beela, thatha innawalu weri pita choo karaganna baruwa hari wamane danna hari waththe wadi wela..

    menna ekek thuwakkuwa mananwalu thathage oluwata... eda Upul kiala thathge yaluwei thama aruwa nawattala tiyenne..

    eeta sathiyakata witara passe pinkanda handiye ara thuwkkuwa manapu ekage oluwa kapala handiye tiyala tibunalu
    තුවක්කුව මෑනුවේ ජේ වී පී එකෙක්ද ? ඇයි ඌ තුවක්කුව මෑනුවේ ?
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,083
    113
    තුවක්කුව මෑනුවේ ජේ වී පී එකෙක්ද ? ඇයි ඌ තුවක්කුව මෑනුවේ ?
    naa gamee ee kale idalama kalliyak tibila... ape pathiwala ehemai... un jeppo ekka tharahai

    ape seeyata dan 92 witara.. pora ee dawaswala gamee madawiya.. thuwakku manapu set eke kalin paramparawa... ekekwa marala tiyenne welakadi kakul deka madde bella hirakaran idala... awruddakata kalin gehin rockland kaalak dunna gin... me yaka eka husmata biwwane... pora dawasak issara matath pihiyak aran awa...

    ammo... mama geyak hadanne ekko gampola ekko horana wage... gamata nam yanne na.. ehe gei wikunala danawa...
     
    • Like
    Reactions: Asmodeus

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    අම්මෝ මේව අහනකොට JVP 3% නොවී තියෙයිද බං..ඒක තමා ඵහෙනම් නමත් මාරු කරන් ඵක ඵක කාලෙට ඵක ඵක වෙස් අරන් ජන්දෙ ඉල්ලන්නෙ..උන් දන්‍නව JVP කිව්ව ගමන් මිනිස්සුන්ට ඵයාලගෙ පරණ වැඩ කිඩ ඔක්කොම මතක් වෙනව කියල..ලංකාවෙ තුන්වෙනි බලවේගයක් හදන්න ඕන ඒත් ඒකටත් ඉඩ දෙන්නෙ නැත්තෙ JVP කියල තමා කියන්නෙ..JVP ඵකට හොඳට සල්ලි තියෙනව..
    ඔව් පරණ තරහ තියන මිනිස්සු තවම කොච්චර ඉන්නවද.
    ඒ මිනිස්සු තවම මැරිලා නෑ නේ. ඉතින් දන්නවා උන්ගේ system වල හැටි. තව කාළයක් යයි උන්ට නැගිටලා එන්න නම් පරණ දේවල් මිනිස්සුන්ට මතක නැති වෙලා මැරිලා ගිහින් අලුත් පරම්පරා වලින් ඡන්ද එද්දි (පෝස්ට් Edit කරා තව details දාලා)
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,200
    53,213
    113
    Colombo
    @NATHA SRI JAYASEKARA මිස් යූ බ්‍රෝ :(

    අනුර අයිය අයර්ලන්තෙ ගේ ගත්තෙ විජේවීරගෙ පව්ලට ගෙයක් හදල දෙන්න ජෙප්පො කැට හොල්ලල එකතු කරපු සල්ලි වලින් වෙන්න බැරිද ?
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    naa gamee ee kale idalama kalliyak tibila... ape pathiwala ehemai... un jeppo ekka tharahai

    ape seeyata dan 92 witara.. pora ee dawaswala gamee madawiya.. thuwakku manapu set eke kalin paramparawa... ekekwa marala tiyenne welakadi kakul deka madde bella hirakaran idala... awruddakata kalin gehin rockland kaalak dunna gin... me yaka eka husmata biwwane... pora dawasak issara matath pihiyak aran awa...

    ammo... mama geyak hadanne ekko gampola ekko horana wage... gamata nam yanne na.. ehe gei wikunala danawa...
    අම්බෝ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,571
    98,545
    113
    මුං ගාවා තිබ්බ තුවක්කු වලට මොකද උනේ. ඒව ගැන එහෙම ලොකු සදහනක් නෑනේ
     
    • Like
    Reactions: Asmodeus