Truth About Chanux Bro AKA Chanuka Senevirathna චානුක්ස් බ්රෝගේ ඇත්ත

nidarsha91

Well-known member
  • Thel bamma SLIIT eke bocca .. kari Chanux Orb enawa kella ekka lectures wireless bluetooth headset daala Iphone eka athe thiyan :D SLIIT eke ballekwath ganan gatte na habai,,


    Achalata hoda personality ekak thibba.. eetapasse aapu hadda wanni wala un SIS president une.. unta hodata andala ena unwa, wahane ena unwa alluwe na.. campus athule president unata eliye samanya minissu kiyala amathaka una unta :D katha nan bohomai kiyanna puluwan
    ------ Post added on Jun 6, 2021 at 10:43 AM
    BM canteen eken avocado juice ekak bona gaman katha karamuda.... naththan olive eke thoseyak kana gammon katha karamuda
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,180
    1,892
    113
    C:\
    BM canteen eken avocado juice ekak bona gaman katha karamuda.... naththan olive eke thoseyak kana gammon katha karamuda
    Vajja ela fit eka issara idanma.. jinthu nathi wenakan badminton gahala othanin thamai cool wathura illaganne .. supirima porak
     
    • Love
    Reactions: nidarsha91

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    ඉස්සර මුගේ කෙල්ල මගේ කුප්පි වලට සෙට් වෙනව semester end examsවලට.. ඒකිනම් හරි හොදයි මං එක්ක. අරූවනම් මටත් පේන්න බෑ. bit එකනෙ කරේ.. ඒකත් අතරමගදි කෙලියා උගේ group එකටම, උගේ group එකේ හිටපු මගේ යාලුවො ටික අනාත වුනා මුගේ වැඩ නිසා :lol:
     

    wadcdw

    Well-known member
  • Oct 14, 2009
    596
    523
    93
    Man shuttle cock ekak aran ennan karate metta walata pain paarak deela 2/3k gahamuda bro

    Thread eke daapu ekaata thanks machan !
    thawath family ekak hambuna !
    ------ Post added on Jun 6, 2021 at 5:57 PM
    Mokakda ban thel bamma kiyanne ?

    Sliit eke aluthen hadapu keallakda?
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,612
    2,119
    113
    oya yaka review karana ewa melo therumak na.Oya yaka karanne payed add ekak u ge widihata present karana eka ne :P
     
    • Like
    Reactions: Idias

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    දන්න විදියට ස්ලිට් එකෙන් ඩ්‍රොප් අවුට් පේරා යුනියේ කොල්ලෝ එක්ක එයාලගේ බෝඩින් වල ඉදපු කතාවක් කිවුවා නේ එහෙම එකක් මටත් කෙනෙක් කිවුවා චැනල් එකෙන් සල්ලි නම් හොයන එක ඇත්ත අනික් ඒව නම් පට්ටපල් බොරු. දන්න කෙන් ගෙඩියක් නෑ ඒක නම් සුවර් කාගෙ හරි කොන්ටෙන්ට් උස්සලා දානව අර හොදම උන්ගේ ඒව උස්සලා දාන්න බෑ මොලේ තියන උන් බලන්නේ ඒව නේ සින්හලෙන් අඩු නිසා ඒක තමා මාකට් කරගන්නේ කලිනුත් කිවුව නේ ඔච්චර වැඩ්ඩ නම් ඇසෙම්බල් කරගන්න එපැයි පීසී එක ටෙක් මාස 3ක් ගිය එකත් ඔක හයි කරගන්න දන්නවා .........
     

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,839
    13,791
    113
    126
    Hogwarts
    දන්නේ නැති කට්ටියට දැනගන්නත් එක්ක කියන්නම් ඉස්සර කට්ටිය බැහැලාම සිංහල බ්ලොග් ලිවනේ ,මේ චානුක්ස් කියන ඩයල් එක ඊ දවස් වල ලිනක්ස් වල පියා වගේ තමා තමාගේ චරිතය රගදක්කුවේ ,ලිනක්ස් වර්ක්ෂොප් වල ට ෂර්ට් ඇදගෙන එහෙම ,පස්සේ පොර ෆෝරම් එකක් හැදුවා ගිඉක් ඩොට් එල් කේ කියලා .මුල් කාලේ සිංහල බ්ලොග් ලියපු යට පොඩි බැජ් එකක් හදලා ගීක් එක ප්‍රොමෝට් කරන්න දාලා දුන්නා ගීක් එකට ගිය කෙනෙක්ට තමන්ගේ බ්ලොග් එකේ දාන්න පොඩි බැනර් එකක් ගීක් එකේ .ඔහොම එකා දෙන්නා ෆෝරම් එකට එන්න ගත්තා චානුක්ස් නොහොත් චානුක සෙනෙවිරත්න ලිනක්ස් වල පියා වගේ තමා හිටියේ.

    එක දවසක් පේරා අක්බාර් හොස්ටල් එකේ ගිටාර් ගහන වීඩියෝවක් දාල තිබ්බා තමන් රජයේ කැම්පස් එකක ඉගෙන ගන්න බව අගවන්න උත්සහයක් දැරුවා මෙයා.

    මාත් මුලදී හිතුවේ පේරා ඉන්ජෙක් කියලා .පොර ත්‍රෙඩ් එකක් දාලා තිබුනා ගීක් එක පටන් ගත්ත හැටි පොර තනියම අතින් හැම එකම කෝඩ් කලේ සයිට් එක හොස්ට් කලේ එයාගෙම ලැප් දෙකක ඔය වගේ ටෝක්ස් ගොඩක් දුන්නා .
    මුකුත් දන්නේ නැති කොල්ලන්ට ශා මෙයා පට්ටම වැඩ කාරයෙක්.මිනිහා මේක හදලා තියෙන්නේ වැනිලා ස්ක්‍රිප්ට් කියන ෆෝරම් හදන cms එකකින් .
    හරියට වර්ඩ් ප්‍රෙස් වගේ එකක්,හැබැයි මු කිවේ මු එක හැදුවා කියලා.
    මිනිහා ටෙම්ප්ලේට් එකක් දාලා සයිට් එක හැදුවට සයිට් එකට ට්‍රැෆික් ආවේ කොල්ලෝ ලියපු සිරාම පොස්ට් නිසා .අයිටි වලට නෙට් එකෙන් සල්ලි හොයන්න සිරාම ඇම්මක් තිබ්බ කොල්ලෝ සෙට් එකක් මේක වටේ එකතු වෙල් හිටියා .

    උන් පට්ට ආර්ටිකල් ලීවා එක නිසා ෆෝරම් එකට පට්ටෙට ට්‍රැෆික් හැදුනා ,ෆෙමස් උනා .

    මුගේ කුහක ගති එතකොට මතු වෙන්න ගත්තේ ,මු හිතුවා මු නිසා තමා ෆෝරම් එකට සෙනග එන්නේ කියලා,

    මෙම්බ්‍ර්ස්ලට ප්‍රසිද්දියේ බැනලා තියෙනවා ඉන්න බැරිනම් යන එකයි ඇත්තේ කියලා එහෙම .ඊ අස්සේ මුගේ යාලුවෙක් ෆොරෙක්ස් පැකේජ් විකුනන්න ගත්තා එක ගැන විරුද්දව කතා කල ය බෑන් කළා .

    මු ඒ අස්සේ කට්ටියගේ චැට් වල තියෙන මැසේජ් හොරෙන් බලා කට්ටියව banned කළා .

    දවසක් කොල්ලෙක් වලින ස්ක්‍රිප් ගැන අහලා ත්‍රෙඩ් එකක් දාල තිබ්බා එකේ කමෙන්ට් දාපු හැමෝවම banned කළා .

    හොද ට්‍රැෆික් එන ආර්ටිකල් ලියපු අයවත් banned කළා .එයාලා එහෙනම් තමන් ලියපු ආර්ටිකල් මකන්න කිවම එහෙම කලෙත් නැ. .පස්සේ කට්ටියට එපා වෙලා වෙන ෆෝරම් හදාගෙන ගියා පස්සේ තමා චනුක්ස්බ්රෝ කියන චැනල් එක හදන ෆෝන් කඩවල ෆෝන් වල විස්තර කියවන චැනල් එක පටන් ගත්තේ.එක පාරක් මු චය්නිස් කැමරාවක් ගැන කිවා හැබැයි ඊ කැමරාව මු කිව සයිට් එකෙන් ගත්ත යට බඩු ඇවිල්ලත් නැ ස්කෑම් .ඒ වගේ සක්කිලි බල්ලෙක් තමා ඕකා
    Ae bn mechhara puke amaruwak. Anunge pakawal hoya hoya inna wele wedak bala ganin
     

    deestheman

    Well-known member
  • Jul 20, 2010
    2,405
    706
    113
    Here and There!!
    Screenshot_20210620-224104~2.png