Web hosting without ID verification

AlexKolla

Well-known member
  • Oct 25, 2012
    378
    682
    93
    gedara
    මචං වෙබ් හොස්ටින් ගත්තම උන් id, අරව මේව අල්ලගෙන මූන පේන්න ෆොටෝගහල දාන්නලු. මොන හුත්තක්ද. එහෙම යවන්න ඕන නැති හොද hosting providers ල කවුද බං?
     

    Deviyo

    Well-known member
  • Feb 15, 2011
    503
    899
    93
    මොනෞත්තෙන්ද ඒවා ඉල්ලුවේ?
    සයිට් ඒක මොකක්ද
     

    AlexKolla

    Well-known member
  • Oct 25, 2012
    378
    682
    93
    gedara
    මොනෞත්තෙන්ද ඒවා ඉල්ලුවේ?
    සයිට් ඒක මොකක්ද
    digitalocean.

    මට මේව දෙන්න ඕන නැති privacy first hosting company එකක් කියපන්. vps එකක් ගන්න. එහෙමයිකියල ගිනි ගනන් ඒවත් එපා.
     

    sanjuprasad

    Well-known member
  • Feb 8, 2015
    2,929
    4,815
    113
    Roubaix,France
    යකෝ කවදාවත් මගෙන් ඉල්ලලා නැහැනේ.

    මං දැනට racknerd යූස් කරනවා. So far so good. 99.98% uptime එකක් තියෙනවා. වරදක් නෑ හොදයි
     

    AlexKolla

    Well-known member
  • Oct 25, 2012
    378
    682
    93
    gedara
    යකෝ කවදාවත් මගෙන් ඉල්ලලා නැහැනේ.

    මං දැනට racknerd යූස් කරනවා. So far so good. 99.98% uptime එකක් තියෙනවා. වරදක් නෑ හොදයි
    racknerd එකෙන් ඉල්ලුවෙ නැද්ද උබෙන්?
     

    sanjuprasad

    Well-known member
  • Feb 8, 2015
    2,929
    4,815
    113
    Roubaix,France
    racknerd එකෙන් ඉල්ලුවෙ නැද්ද උබෙන්?
    Never ever. Use karala balapan patta. Unge ticket response ehema patta. Man dan godak kal use karanawa. 1 ticket ekai open kale c panel eke issue ekak sort kara ganna. Ekath vinadi 10kin wage reply kala
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,227
    113
    digitalocean.

    මට මේව දෙන්න ඕන නැති privacy first hosting company එකක් කියපන්. vps එකක් ගන්න. එහෙමයිකියල ගිනි ගනන් ඒවත් එපා.

    🤔🤔🤔🧐🧐🧐
     

    AlexKolla

    Well-known member
  • Oct 25, 2012
    378
    682
    93
    gedara
    a2hosting එකෙන් ගත්ත. උන් තමයි මම අවුරුදුගානක් යූස් කරේ අද වෙනකන් කේස් නෑ. ෆක් digitalocean :angry::growl::mad:
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,243
    12,779
    113
    38
    මචං වෙබ් හොස්ටින් ගත්තම උන් id, අරව මේව අල්ලගෙන මූන පේන්න ෆොටෝගහල දාන්නලු. මොන හුත්තක්ද. එහෙම යවන්න ඕන නැති හොද hosting providers ල කවුද බං?
    අනවශ්‍ය දේවල් ඉල්ලන්නේ නෑ අපෙන් අරන් බලන්න https://lankawebhosting.net වැඩි විස්තර සදහා කතා කරන්න 025 572 8282