digitalocean.මොනෞත්තෙන්ද ඒවා ඉල්ලුවේ?
සයිට් ඒක මොකක්ද
racknerd එකෙන් ඉල්ලුවෙ නැද්ද උබෙන්?යකෝ කවදාවත් මගෙන් ඉල්ලලා නැහැනේ.
මං දැනට racknerd යූස් කරනවා. So far so good. 99.98% uptime එකක් තියෙනවා. වරදක් නෑ හොදයි
මම එකයි ඒත් ඉල්ලනව බං. පිස්සු # $$%digitalocean eke ID proof illanne droplet 10 kata wada ekapara use karanawanam witharayi nattan one na
https://www.vultr.com/ try karala balapan ehenamමම එකයි ඒත් ඉල්ලනව බං. පිස්සු # $$%
Never ever. Use karala balapan patta. Unge ticket response ehema patta. Man dan godak kal use karanawa. 1 ticket ekai open kale c panel eke issue ekak sort kara ganna. Ekath vinadi 10kin wage reply kalaracknerd එකෙන් ඉල්ලුවෙ නැද්ද උබෙන්?
ලබ්බකටද බං එහෙනම් මේ රිප්ලයි එක දැම්මේ?Ape ithin laabeta badu na, oversell karanne na, Indiawen support na.. ithin kialath wadakuth na
ekath aththa neda banලබ්බකටද බං එහෙනම් මේ රිප්ලයි එක දැම්මේ?

digitalocean.
මට මේව දෙන්න ඕන නැති privacy first hosting company එකක් කියපන්. vps එකක් ගන්න. එහෙමයිකියල ගිනි ගනන් ඒවත් එපා.
පරණ පුරුද තැනින්ම ගත්ත බං. a2hosting
අනවශ්‍ය දේවල් ඉල්ලන්නේ නෑ අපෙන් අරන් බලන්න https://lankawebhosting.net වැඩි විස්තර සදහා කතා කරන්න 025 572 8282මචං වෙබ් හොස්ටින් ගත්තම උන් id, අරව මේව අල්ලගෙන මූන පේන්න ෆොටෝගහල දාන්නලු. මොන හුත්තක්ද. එහෙම යවන්න ඕන නැති හොද hosting providers ල කවුද බං?