මචන් ජාතිය අමතනව කියන්නෙ "" විශේශ කාරණයකට සජීවිව කරන" කතාවක්..පැයක් ඕක අහන්න වෙලා නෑ. අහපු කෙනෙක් හරියට කියපංකෝ මොනවයෙද මිල අඩු කරේ කියලා.
සෑර්ගේ ආනුභාවයෙන් සෑර් ඉන්නේ යම් තැනකද එම ස්ථනයේ රාත්‍රි කාලෙයෙත් සූර්යයා බබලන්නේ වෙයි.මචන් ජාතිය අමතනව කියන්නෙ "" විශේශ කාරණයකට සජීවිව කරන" කතාවක්..
මෙතුම මේ සජීවිව අමතන්නෙ දවල්කාලෙක මේ වෙලාවෙ ඉර පායල තියෙන බටහිර රටක සිටනේද???
පහදන්න
මුකුත් අඩු කරලා නැපැයක් ඕක අහන්න වෙලා නෑ. අහපු කෙනෙක් හරියට කියපංකෝ මොනවයෙද මිල අඩු කරේ කියලා.


අර ශිරන්ති වගේ බැති ගීයක් කිවානම් මීට වඩා හොදා.![]()
මටනම් පේන්නේ මේක අපේ @erozan ලොක්කාද කොහෙද ලියලා තියේන්නේ.

LIVE ban LIVEජනාධීපති මාධ්‍ය අංශයේ මොලයක් තියෙන එකෙක් නැද්ද බන්, පැය ගණන් ජාතිය අමතන්නේ. මිනිස්සුන්ට තව එපා කරවනවා.![]()
මොනවද මේ මිනිහා කියවනේ.
------ Post added on Jun 25, 2021 at 9:53 PMසාරාංශය :
කලින් ආණ්ඩුව කිසි දෙයක් කරේ නෑ . උන් සංවර්ධිත රටක් බාරගෙන බංකොලොත් කරල අපිට දුන්න....
අපිට කොරෝනා නිසා හොදට කොරගන්න බැරි උනා. ඒත් අපි තමයි හොදටම කරේ..
