ස්'ගෙ ටෝක

AEG

Well-known member
  • Jul 5, 2012
    3,517
    6,372
    113
    රිදෙනව නේද, වැක්සීන් ගහනව කියද්දිත්, ඔහොම යන් යන්, චින බේතම ගෙන්ඩ පුලුවන් බන් උබල ඉරිසියා කරාට වැඩක් වෙන්නෙ නැ.. 🤭 🤭 🤭 ඊට අමතරව රුසියාව සහ WHO එකෙනුත් හම්බෙනව, ඊටත් අමතරව ෆයිසර් ඔඩරේ පත්තු උනොත් ඊටත් කලින්ම ගහන්ඩ පුලුවන්,,,
    රිදෙන්නෙ නෑ බං ... ඇහෙනකොටත් සනීපයි .... ඒත් දැන් අවුරුද්දක් තිස්සෙ ගහල තියෙන්නෙ ලක්ෂ 10යි ... එහෙම තියෙද්දි මේ මාස තුනකින් ලංකාවටම දෙනවා කිව්වම කවුද බං ඕව විශ්වාස කරන්නෙ ...
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,365
    14,454
    113
    දෙන කෙනෙක්ට දෙන්ඩනෙ බන්, ඇයි උබ ඒකට රිදෝ ගන්නෙ??
    Johnny and Namal kiyanawa salli athi wenna thiyenawa kiyala. Madam kiyanawa donations denna kiyala.
    Ekai baluwe. Contradictory katha 2k nisa.
     
    • Like
    Reactions: AEG

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ඩොගි බොයි ඉරෝසාන් කයිය පටේ බීච්​

    සෑහෙනට අදනම් රිදවගෙන , සර් දුන්න නේද ඇට්ටි හැලෙන්ඩම, මට හිතුන හදන විදුලි බලාගාර, පාරවල් ,අධිවේග කියද්දි උබලට කාල ඇදල ඉන්ඩ වෙන්නෙ නැ කියල.. 🤭 🤭 🤭
     
    • Wow
    Reactions: AEG

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,183
    25,928
    113
    29
    ලොවෙත් නැති තැනක

    බක බක ගාල හිනා ගියා බන් ලොක්ක කියන දේ අහලා​

    • Haha
    Reactions: AEG

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රිදෙන්නෙ නෑ බං ... ඇහෙනකොටත් සනීපයි .... ඒත් දැන් අවුරුද්දක් තිස්සෙ ගහල තියෙන්නෙ ලක්ෂ 10යි ... එහෙම තියෙද්දි මේ මාස තුනකින් ලංකාවටම දෙනවා කිව්වම කවුද බං ඕව විශ්වාස කරන්නෙ ...
    ඇයි විස්වාස කරන්ඩ බැරි??? නිශ්පාදන සමාගම් ඒ රටේ ආණ්ඩු හරහා දැනුම්දීල තියෙන්නෙ, ඕන කෙනෙක් දන්නවනෙ චීන සහ රුසියා අපේ ගජයො කියල, ඒ රටවල් දෙකෙන් ආවත් ඇතිනෙ,ඊට අමතරව WHO විහිලු සපයන්නෙ නැනෙ වැක්සීන් දෙන්නම් කියල නොදී ඉන්ඩ..

    Johnny and Namal kiyanawa salli athi wenna thiyenawa kiyala. Madam kiyanawa donations denna kiyala.
    Ekai baluwe. Contradictory katha 2k nisa.
    සල්ලි තියෙන එකයි ඩොනේශන් ඉල්ලන එකයි දෙකක්නෙ, ඩොනේශන් එනව නම් තියෙන සල්ලි වලින් වෙන වැඩක් කරන්ඩ පුලුවන්නෙ..
    ------ Post added on Jun 26, 2021 at 12:05 AM

    බක බක ගාල හිනා ගියා බන් ලොක්ක කියන දේ අහලා​

    උබට නම් හිනා යන්නෙ නැ ඒ කතාව අහල, මට නම් හිනාගියා උබල රිදවගන්න රිදෝ ගෑනීම මතක් වෙලා.. 🤭 🤭 🤭 🤭
    ------ Post added on Jun 26, 2021 at 12:06 AM
     
    • Haha
    Reactions: AEG

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,517
    6,372
    113
    ඇයි විස්වාස කරන්ඩ බැරි??? නිශ්පාදන සමාගම් ඒ රටේ ආණ්ඩු හරහා දැනුම්දීල තියෙන්නෙ, ඕන කෙනෙක් දන්නවනෙ චීන සහ රුසියා අපේ ගජයො කියල, ඒ රටවල් දෙකෙන් ආවත් ඇතිනෙ,ඊට අමතරව WHO විහිලු සපයන්නෙ නැනෙ වැක්සීන් දෙන්නම් කියල නොදී ඉන්ඩ..

    සල්ලි තියෙන එකයි ඩොනේශන් ඉල්ලන එකයි දෙකක්නෙ, ඩොනේශන් එනව නම් තියෙන සල්ලි වලින් වෙන වැඩක් කරන්ඩ පුලුවන්නෙ..
    ------ Post added on Jun 26, 2021 at 12:05 AM
    ඕක උබත් එක්ක කොච්චර කතා කරත් වැඩක් නෑ ... අපි බලමුකො .. තව මාස තුනයිනෙ ... එතකොට ගහල ඉවර කරයිද කියල ...
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,183
    25,928
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඇයි විස්වාස කරන්ඩ බැරි??? නිශ්පාදන සමාගම් ඒ රටේ ආණ්ඩු හරහා දැනුම්දීල තියෙන්නෙ, ඕන කෙනෙක් දන්නවනෙ චීන සහ රුසියා අපේ ගජයො කියල, ඒ රටවල් දෙකෙන් ආවත් ඇතිනෙ,ඊට අමතරව WHO විහිලු සපයන්නෙ නැනෙ වැක්සීන් දෙන්නම් කියල නොදී ඉන්ඩ..

    සල්ලි තියෙන එකයි ඩොනේශන් ඉල්ලන එකයි දෙකක්නෙ, ඩොනේශන් එනව නම් තියෙන සල්ලි වලින් වෙන වැඩක් කරන්ඩ පුලුවන්නෙ..
    ------ Post added on Jun 26, 2021 at 12:05 AM

    උබට නම් හිනා යන්නෙ නැ ඒ කතාව අහල, මට නම් හිනාගියා උබල රිදවගන්න රිදෝ ගෑනීම මතක් වෙලා.. 🤭 🤭 🤭 🤭
    ------ Post added on Jun 26, 2021 at 12:06 AM

    කොහොමද රිඇක්ට් ටික..​

    1624646307008.png
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,999
    113
    අපිට නම් ඒක නියම කතාවක්, මට නම් වැදගත්ම කෑල්ල සැප්තැම්බර් වෙද්දි 30 වැඩි හැමෝටම වැක්සින් ගහනව කියපු එක, කොච්චර දෙයක්ද මේ කරුම් ලෙඩේ නැති කරගන්ඩ ඕන ඔක්කොටම කලින්.. :yes: :yes:
    ඔට්ටුවක් දාමුද? 2021 සැප්තැම්බර් වෙද්දි 30 ට වැඩි හැමෝටම වැක්සින් ගැහුවොත් මම කිරියෙන් අයින් වෙනවා. එහෙම කරන්න බැරි උනොත් උඹේ එකවුන්ට් එක මට දෙන්නෝනෙ :rolleyes:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx

    මිලියන 17 ලු 30 ට වෑඩි ඉන්නේ.. වෑක්සීන් ආවොත් ගහන්න පුලුවන් කියලා සි දත් පාදෙණිය කිව්වා. රෝහල් කීපයක් වෙන් කරනවා කියලා වෑක්සීන් වලට. ඕනෙ වෙලාවක ගහන්න පුලුවන් වෙන්න. ඕක නම් පාදෙණිය දන්න ඒරීයා එකනේ.. මිනිහා කියනවා නම් පුලුවන් වෙන්න ඕනේ.. හෑබෑයි ඉතින් දොස්තරලාගේ නෙමේ වෑඩියෙන්ම අනිත් සෞඛ්‍ය කාර්‍ය මණ්ඩලව වල සහය ඕන වෙනවා..
     
    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    අපිට නම් ඒක නියම කතාවක්, මට නම් වැදගත්ම කෑල්ල සැප්තැම්බර් වෙද්දි 30 වැඩි හැමෝටම වැක්සින් ගහනව කියපු එක, කොච්චර දෙයක්ද මේ කරුම ලෙඩේ නැති කරගන්ඩ ඕන ඔක්කොටම කලින්.. :yes: :yes:
    ගහයි පම්කක්
     
    • Like
    Reactions: AEG and hasithayad

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,517
    6,372
    113
    මිලියන 17 ලු 30 ට වෑඩි ඉන්නේ.. වෑක්සීන් ආවොත් ගහන්න පුලුවන් කියලා සි දත් පාදෙණිය කිව්වා. රෝහල් කීපයක් වෙන් කරනවා කියලා වෑක්සීන් වලට. ඕනෙ වෙලාවක ගහන්න පුලුවන් වෙන්න. ඕක නම් පාදෙණිය දන්න ඒරීයා එකනේ.. මිනිහා කියනවා නම් පුලුවන් වෙන්න ඕනේ.. හෑබෑයි ඉතින් දොස්තරලාගේ නෙමේ වෑඩියෙන්ම අනිත් සෞඛ්‍ය කාර්‍ය මණ්ඩලව වල සහය ඕන වෙනවා..
    මාස 3ක් කියන්නෙ ආසන්නව දවස් 100... එතකොට මි17 කට ගහන්න දවසට 170000 කට ගහන්න ඕන... ඕක අමාරුයි මම හිතන්නෙ.. කරොත් නම හොඳයි කොහොම හරි....
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,580
    1
    57,707
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අපිට නම් ඒක නියම කතාවක්, මට නම් වැදගත්ම කෑල්ල සැප්තැම්බර් වෙද්දි 30 වැඩි හැමෝටම වැක්සින් ගහනව කියපු එක, කොච්චර දෙයක්ද මේ කරුම ලෙඩේ නැති කරගන්ඩ ඕන ඔක්කොටම කලින්.. :yes: :yes:
    බොරු කිව්ව කියල නන්දසේනව කුදලන් යයිද?
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    මාස 3ක් කියන්නෙ ආසන්නව දවස් 100... එතකොට මි17 කට ගහන්න දවසට 170000 කට ගහන්න ඕන... ඕක අමාරුයි මම හිතන්නෙ.. කරොත් නම හොඳයි කොහොම හරි....
    වෑක්සීන් ඩෝස් දෙකක් දෙන්න එපෑයි.. ඒ කියන්නේ ඔය ටාගට් එක ගන්න පුලුවන් වෙනවට වඩා බෑරි වෙන්නයි ඉඩ වෑඩි.. සි දත් පාදෙණියට නම් වරදින්න විදිහකුත් නෑ
     
    • Like
    Reactions: AEG

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    කොහොමත් මෙදා පාර කට්ටියට අවුලක් හොයාගන්න බැරි වෙලා වගේ. රෑ දවල් ගැන තමා කියවන්නෙ.
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,016
    6,923
    113
    Nawala
    අපිට නම් ඒක නියම කතාවක්, මට නම් වැදගත්ම කෑල්ල සැප්තැම්බර් වෙද්දි 30 වැඩි හැමෝටම වැක්සින් ගහනව කියපු එක, කොච්චර දෙයක්ද මේ කරුම ලෙඩේ නැති කරගන්ඩ ඕන ඔක්කොටම කලින්.. :yes: :yes:
    පොන්ස්.... ගොන් talk දෙන්න කලින් ලංකාවේ අද ජනගහනය කීයද කියලා ඉගන ගනින් !!!
     
    • Like
    Reactions: AEG

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    වෑක්සීන් ඩෝස් දෙකක් දෙන්න එපෑයි.. ඒ කියන්නේ ඔය ටාගට් එක ගන්න පුලුවන් වෙනවට වඩා බෑරි වෙන්නයි ඉඩ වෑඩි.. සි දත් පාදෙණියට නම් වරදින්න විදිහකුත් නෑ
    Direct import karapu vaccine da gahanne bottle kadala mixed karalada??
     
    • Like
    Reactions: AEG

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,828
    1
    3,815
    113
    JAPAN
    අපිට නම් ඒක නියම කතාවක්, මට නම් වැදගත්ම කෑල්ල සැප්තැම්බර් වෙද්දි 30 වැඩි හැමෝටම වැක්සින් ගහනව කියපු එක, කොච්චර දෙයක්ද මේ කරුම ලෙඩේ නැති කරගන්ඩ ඕන ඔක්කොටම කලින්.. :yes: :yes:
    FB_IMG_1624675047036.jpg
     
    • Like
    Reactions: AEG

    nayi hami

    Well-known member
  • Jul 18, 2013
    728
    672
    93
    ඉඩොරේට වැසක් වගේ sir කතාව. ජිවිතේ අහපු හොදම කතාව ගොඩක් ම මතක් කරේ sir ගේ පවුලේ උදවිය
     
    • Like
    Reactions: pathumputha and AEG