රිදෙන්නෙ නෑ බං ... ඇහෙනකොටත් සනීපයි .... ඒත් දැන් අවුරුද්දක් තිස්සෙ ගහල තියෙන්නෙ ලක්ෂ 10යි ... එහෙම තියෙද්දි මේ මාස තුනකින් ලංකාවටම දෙනවා කිව්වම කවුද බං ඕව විශ්වාස කරන්නෙ ...රිදෙනව නේද, වැක්සීන් ගහනව කියද්දිත්, ඔහොම යන් යන්, චින බේතම ගෙන්ඩ පුලුවන් බන් උබල ඉරිසියා කරාට වැඩක් වෙන්නෙ නැ..![]()
![]()
ඊට අමතරව රුසියාව සහ WHO එකෙනුත් හම්බෙනව, ඊටත් අමතරව ෆයිසර් ඔඩරේ පත්තු උනොත් ඊටත් කලින්ම ගහන්ඩ පුලුවන්,,,
