ට්‍රිගර් නොවී උත්තර දීපන්.

rosharavinda

Well-known member
  • Dec 28, 2007
    1,588
    166
    63
    Bellanwila
    Thama thamange nana pamanin therum ganna thamai wenne.Bududahamin gatha yuththa mokakda kiyala therum aran hitiyanam oya prashne ena ekak na. Waha daapu cake kaallak lassanata icing daala dunnoth rasata kewoth marenawa(danagena unath, nodana unath). Kalpanawen jeewath wenna.
     
    • Like
    Reactions: chinmak

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    මේ උත්තරෙත් හරියට ක්‍රිස්තියානි උන්ගෙ බයිබලේ දෙයක් ප්‍රශ්න කරාම උන් උත්තර දෙන්නෙත් බයිබලෙන්ම තමයි.

    ABC කියලා පොතක් තියෙනවා. මම කියනවා ABC පොත බොරු කියලා සහ තියෙන දේවල් ඔප්පුකරන්න බෑ කියලා. එතකොට අනික් එකා ABC පොත පෙරලලා එකේ තියෙන දේවල් ABC පොත ඇත්ත කියලා ඔප්පු කරන්න හදනවා.

    තේරුමක් නැනේ
    ට්‍රිගර් වෙන්න එපා. ප්ලීස්.
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,511
    15,887
    113
    111
    Gotham
    batman.com
    අනික නිව්ටන් ගේ දේවල් අපිට අත් දකින්න පුළුවන්. බුදුහාමුදුරුවන්ගේ දේවල් අත්දකින්න බැනේ.
    Oka hinda tamai uda comment karala tiana ewun kyala tienne ubata mulin kyawala hitpn kyala.. mekenma therenawa uba Buddhism gana kyawala tiana tharama.
    school eke buddhism pothe tianne nawa katha , keti katha kyawala katha karaddi ohoma hitenawa tama itn. lol
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    මේ ප්‍රශ්නේ සිරා ප්‍රශ්නයක්. වයිපරේ එක්ක විවාදයක් ගියා මේ ගැන. එක නිසා ට්‍රිග්ගේර් නොවී උත්තර දීපන්.

    දැන් අපි ඉගෙන ගන්න අහලා තියෙන ඔක්කොම දර්මය බුදුහාමුදුරුවන්ගේ අහපුවා නෙමෙයි නේ. හරියට බැලුවොත් ලංකාවේ කව්රුවත් බුදුහාමුදුරුවන්ව දැකලා නැ. අපිට දර්මය ආවේ ඉන්දියාවෙන්. මිහිඳු මහරහතන් වහන්සේ ඉපදෙන්නෙත් බුදුහාමුරුදුවෝ පිරිනුවන් පෑවට අවුරුදු ගානකට. ඒ ආවට පස්සේ තමයි අපි දන්නේ බුදුහාමුදුරුවෝ ලංකාවට ඇවිත් තියෙනවා කියලා. එතකොට බන් අපි කොහොමද මිහිඳු මහරහතන් වහන්සේව විශ්වාස කරන්නේ. අඹේ පෙන්නලා රට අල්ල ගත්ත සීන් එකක් නේද යන්නේ. දර්මාශෝක මේ ඔක්කොම දේවල් ටික බොරුවට ප්ලැන් කරා වෙන්න බැරිද ? අපි ඒ කාලේ ගස් ගල් වලට වැන්දා තමයි. බුද්දාගම ආව කියලා වෙනස් උනේ නැනේ. තාම අපි වඳින්නේ ගඩොල් වලට සහ ගස් වලට තමයි. එහෙම බැලුවම අලුතෙන් අපිට ඇවිත් තියෙන්නේ ඉන්දියාවේ සංස්කෘතිය විතරයි.
    අරහෙන් ආවද මෙහෙන් ආවද නෙමෙයි
    දවසට විනාඩි 5ක් මෛත්‍රී භාවනාව වඩන්න ඒ සුවය දැනුනට පස්සෙ... කතාකරමු...
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    ඉන්දියාවට වඩා වෙනස් නැටුම් තියන එකම දකුණු ආසියාතික රට...
    සරල උදාහරනයක් බුද්දාගමෙන් අපි වහල් නොවුනු එකට.
    මේලෝකේ ජීවත්වන කවුරුවත් කිසිම ආගමික නායකයෙක්ව දැකලා තියනවද් ඔය තර්ක අනුව.
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,784
    19,744
    113
    නිව්ටන් ඉපදෙන්නේ අවුරුදු 400කට විතර කලින් මැත ඉතිහාසයේ. බුදුහාමුරුදු ඉප දෙන්නේ අවුරුදු 2600 ක විතර කලින්.
    අනික නිව්ටන් ගේ දේවල් අපිට අත් දකින්න පුළුවන්. බුදුහාමුදුරුවන්ගේ දේවල් අත්දකින්න බැනේ. නිවන කියන එක කාටවත් ඔප්පු කරන්න බෑ. මම ඔප්පු කරන්න කියන්නෙත් නෑ. මොකද බැරි නිසා. එක නිසා ඕවා compare කරලා වැඩක් නැ
    මචං උබට වයසට යන එක දුකයි කියල අත් දකින්න බැරිද? උබගෙ ලගම කෙනෙක් මැරුනොත් ඒක උබට දුකක්ද සැපක්ද එතන්දි දුකක් හටගන්නවනම් ඒදුක නැති කරන්න නෙ බුදුකෙනෙක් කියල දීල තියෙන්නෙ. මේ උබට සරලව තේරෙන විදියට මම කියන්නෙ ගැබුරට නැතුව. එතකොට උබ ඒ කියල දීල තියන දේවල් අනුගමනය කරන්නෙවත් නැතුව දෙයක් බොරුයි කියල කියනවනම් ඒකෙ කිසිම logical ගතියක් නෑනෙ බන්. නිව්ටන්ගෙ ඒව පැක්ටිකල් කියල උබ කියන්නෙ ඒවගෙ මිනිස්සු දේවල් ප්‍රැක්ටිස්බ්කරන නිසා නෙමෙයිද? හැබැයි බුදු හාමුදුරුවන්ගෙ දේවල් උබ ප්‍රැක්ටිස් කරන්න තියා ට්‍රයි එකක්වත් දෙනවද? නෑ නෙහ්?
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    Hambe genu ekka dharme katha karanna epa return enne passe.dharme wedi wela sex karanna deneth nethi wei.genu igena gatta gaman sharddawa oluwata gannawa onawata wada.ita passe budu pilima tiyan kema puja kara kara hada hoda pissuwak natai.
    මෛත්‍රී භාවනාව වැඩුව ද...

    මේ ප්‍රශ්නේ සිරා ප්‍රශ්නයක්. වයිපරේ එක්ක විවාදයක් ගියා මේ ගැන. එක නිසා ට්‍රිග්ගේර් නොවී උත්තර දීපන්.

    දැන් අපි ඉගෙන ගන්න අහලා තියෙන ඔක්කොම දර්මය බුදුහාමුදුරුවන්ගේ අහපුවා නෙමෙයි නේ. හරියට බැලුවොත් ලංකාවේ කව්රුවත් බුදුහාමුදුරුවන්ව දැකලා නැ. අපිට දර්මය ආවේ ඉන්දියාවෙන්. මිහිඳු මහරහතන් වහන්සේ ඉපදෙන්නෙත් බුදුහාමුරුදුවෝ පිරිනුවන් පෑවට අවුරුදු ගානකට. ඒ ආවට පස්සේ තමයි අපි දන්නේ බුදුහාමුදුරුවෝ ලංකාවට ඇවිත් තියෙනවා කියලා. එතකොට බන් අපි කොහොමද මිහිඳු මහරහතන් වහන්සේව විශ්වාස කරන්නේ. අඹේ පෙන්නලා රට අල්ල ගත්ත සීන් එකක් නේද යන්නේ. දර්මාශෝක මේ ඔක්කොම දේවල් ටික බොරුවට ප්ලැන් කරා වෙන්න බැරිද ? අපි ඒ කාලේ ගස් ගල් වලට වැන්දා තමයි. බුද්දාගම ආව කියලා වෙනස් උනේ නැනේ. තාම අපි වඳින්නේ ගඩොල් වලට සහ ගස් වලට තමයි. එහෙම බැලුවම අලුතෙන් අපිට ඇවිත් තියෙන්නේ ඉන්දියාවේ සංස්කෘතිය විතරයි.
    එතකොට කුරිස යුද්ධය... ඒක අන්ත බලහත්කාර කමක් නෙ
    ------ Post added on Jun 27, 2021 at 11:20 AM
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    Oya okoma wadala deken medata ewilla madden nidahas una
    ආහ් එහෙම ද රාහුලොවාදය හොයල කියවන්න... තව කරන්න වැඩ ගොඩක් තියෙනවා...

    ආහ් එහෙම ද රාහුලොවාදය හොයල කියවන්න... තව කරන්න වැඩ ගොඩක් තියෙනවා...
    ජේසු මරණයෙන් නැගිට්ට වගෙ නෙමෙයි
    ------ Post added on Jun 27, 2021 at 11:24 AM
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,553
    6,535
    113
    බුදුහාමුදුරුවෝ ඉන්දියාවේ හිටියා .
    ඒවගේම උබ කියන එක හරි .
    ඉස්සර හිටපු දර්මාශෝකල විතරක් නෙවයි
    දැන් ඉන්න දේශපලුවොත් ආගම යොදාගන්නවා රට අල්ලන්න පාවිච්චි කරන tool එකක් විදියට.
    ලංකාවේ හොර ගනයෝ ටික අල්ලාගෙන රටේ උන්ට මම ආගම, ජාතිය බේරගන්න ආවෙ කිව්වහම චන්දෙ ලැබෙනවා .
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,402
    67,744
    113
    Genunta mala pannana hodama wede tamai kiyapan buduhamduruwo rupe thula ne buduhamduruwo buddha swabayawayak kiyala.oka nan terum ganna be malata
     
    • Like
    Reactions: TNHM

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    මචං උබට වයසට යන එක දුකයි කියල අත් දකින්න බැරිද?
    උබගෙ ලගම කෙනෙක් මැරුනොත් ඒක උබට දුකක්ද සැපක්ද
    මේවා මට දුකක් වෙන්නත් පුළුවන් සැපක් වෙන්නත් පුළුවන්. එක subjective නේ. එකිනෙකාට වෙනස්.
    නමුත් නිව්ටන් ගේ theories subjective නැ. මොකා කරත් එකම output එක එන්නේ.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    තවත් එක් නිරාගාමියෙක්ගෙ අදහසක් කියල තමා මට නම් හිතෙන්නෙ.
    මොකො දර්මය ගැන ප්‍රශ්නයක් තියෙනව නම් අපි අහන්නෙ පන්සලෙ හාමුදුරුවෝ කෙනෙක්ගෙන්.
    මෙතන ඒක අහල වැඩක් නැනෙ
    මට නම් හිතෙන්නෙ ඔයා ගැන එහෙම

    නිවන කියන එකට යන්න ඔනෙ නැ
    පන්සිල් ගැන හිතපන්.
    සත්තු මැරිම බොරු කිම හොරකම් කිරිම කාමයෙ වරදවා හැසිරිම මත්පැන් පානය
    ඔය 5 කලොත් දර්මය ආදල නැ කෙලවෙනව පිරිහෙනව නැති වෙලා යනව ඔනෙ කෙනෙක්
    එක උබට ඔප්පු කරන්න ඔන්‍ර් නැනෙ ඔනෙ තරම් අය දැකල තියෙනවනෙ එහෙම.

    අන්න එ වගේ පොඩි දෙකින් පටන් අරන් ඉහලට කල්පනා කරපන්.
    නිවන ගැන තෙරෙන්න ඔයාට තව ගොඩාක් කල් තියෙනව සහොදරය
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    kaalina darma deshana kiyala hamuruwaru media walata with dethis kathawe yedena eke balapaamak thamai meka, ewa ahana minissu hithanne mahana wenna oonada owa therum ganna kiyala
    anika uba budu dahama kiyala danne mal pahan boodi pooja wage dewal tika witharai. godak bauddayo ehema thamai, eekai indian culture eka gena witharak katha karanne.
    Samatha , widarshana , abhidarmaya gena kiyawala balapan, ethakota therei bududahama kiyanne mokakda kiyala
     
    • Like
    Reactions: Tz4400

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,302
    1
    13,210
    113
    Gotham City
    මේ ප්‍රශ්නේ සිරා ප්‍රශ්නයක්. වයිපරේ එක්ක විවාදයක් ගියා මේ ගැන. එක නිසා ට්‍රිග්ගේර් නොවී උත්තර දීපන්.

    දැන් අපි ඉගෙන ගන්න අහලා තියෙන ඔක්කොම දර්මය බුදුහාමුදුරුවන්ගේ අහපුවා නෙමෙයි නේ. හරියට බැලුවොත් ලංකාවේ කව්රුවත් බුදුහාමුදුරුවන්ව දැකලා නැ. අපිට දර්මය ආවේ ඉන්දියාවෙන්. මිහිඳු මහරහතන් වහන්සේ ඉපදෙන්නෙත් බුදුහාමුරුදුවෝ පිරිනුවන් පෑවට අවුරුදු ගානකට. ඒ ආවට පස්සේ තමයි අපි දන්නේ බුදුහාමුදුරුවෝ ලංකාවට ඇවිත් තියෙනවා කියලා. එතකොට බන් අපි කොහොමද මිහිඳු මහරහතන් වහන්සේව විශ්වාස කරන්නේ. අඹේ පෙන්නලා රට අල්ල ගත්ත සීන් එකක් නේද යන්නේ. දර්මාශෝක මේ ඔක්කොම දේවල් ටික බොරුවට ප්ලැන් කරා වෙන්න බැරිද ? අපි ඒ කාලේ ගස් ගල් වලට වැන්දා තමයි. බුද්දාගම ආව කියලා වෙනස් උනේ නැනේ. තාම අපි වඳින්නේ ගඩොල් වලට සහ ගස් වලට තමයි. එහෙම බැලුවම අලුතෙන් අපිට ඇවිත් තියෙන්නේ ඉන්දියාවේ සංස්කෘතිය විතරයි.
    මිහිඳු ආවෙ ධර්මය ප්‍රචාරය කරලා අපෙ රටෙ උන්ව සසර දුකින් මුදවන්න නෙමෙ .

    පෘථිගීසි ,ලන්දේසි, ඉංග්‍රිසි ඇවිත් රට ශේප් එකෙ අල්ලගන්න ගමන් උන්ගෙ ආගම ප්‍රචාරය කරා හා සමාන දෙයක් තම එතනත් උනෙ.

    යුද්ධ නොකර රටවල් කන්ට්‍රොල් කරන්න ක්‍රම තියෙනවා .
    ණය දීලා (චීනා වගෙ )
    ආගම හරහා .
    සංස්කෘතිය හරහා

    අශොක අධිරාජ්‍යා යුද්ධ නොකර රටවල් අල්ල ගන්න එක් ක්‍රමයක් පාවිච්චි කරා .
    ඒ ආගම හරහා .
    මිහිඳු කියන්නෙ රාජ්‍යතාන්ත්‍රිකයෙක් .
    මහින්දාගමනය රාජ්යතාන්ත්‍රික ගමනක් .

    මතකද ඊට පස්සෙ සංඝමිත්තා කුල 18 ක පිරිසක් ඉන්දියාවෙන් මෙහාට ගෙනාවා ?
    ඒ කරෙ කොලනයිස් කිරිල්ලක් තමා .

    බුදුන් තුන්වරක් මෙහාට වැඩියෙත් මොකටද ?
    ඒත් රාජ්‍යතාන්ත්‍රික ගමනකට තමා .
    වැඩිය තුන් වතාවෙන් දෙවතාවක්ම මන් හිතන්නෙ වැඩම කරෙ ගෝත්‍ර අතර යුද්ධ බේරන්න මැදිහත්වෙන්න .
    එකක් මහියංගනෙ යක්ඛ ගොත්‍රිකයන් අතර ,
    අනික නාගදීපෙ නාග ගෝත්‍ර දෙකක් අතර .

    එද අඉඳන් ඉන්දියනෞ බලපෑම අපිට තිබුණා .
    ඉන්දියාව (ඉන්දියාව කිව්වාට අද තියෙන ඉන්දියාව නම් නෙමෙ ,ඉන්දීය සංස්කෘතිය මුල් කරගෙන හැදුණු අධිරාජ්ය ) ඒ කාලෙ ලොකෙ ඇතුලෙ එක් සුපිරි බලවතෙක් .
    ඉතිං එදා ඉඳන් සුපිරි බලවතුන්ට පීචං වෙන ජාතියක් විදියට අපි එතනත් පීචං උනා .
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,402
    67,744
    113
    ආහ් එහෙම ද රාහුලොවාදය හොයල කියවන්න... තව කරන්න වැඩ ගොඩක් තියෙනවා...

    Oya eka eka wada kiyawanna one ne bn.mata dekka dekka witarai ahuna ahuna witarai kivvama nivana terenawa :ROFLMAO:
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ලංකාවට ආව මුල්ම ආක්‍රමණිකයා මිහිදු හාමුදුරුවො කියලා රනිල් සන්නට කීව කියල සන්න වැඩසටහනක කියනවා.මාත් ඒ කතාවට එකඟයි.ඔයා කියන එක ඇත්ත
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    ඉන්දියාවෙන් බුද්ධාගම ආවෙ තර්ජනයක් එක්ක. නැත්තං කතන්දරයක වගෙ රජා ගිහින් දෙහොත් මුදුන් දීල රටවැසියා එකක්ම මාරු කරයි ආගම. ආවෙ ප්‍රභූ සම්භවයක් තියෙන හිමිනමක්.