ට්‍රිගර් වෙන්න එපා. ප්ලීස්.මේ උත්තරෙත් හරියට ක්‍රිස්තියානි උන්ගෙ බයිබලේ දෙයක් ප්‍රශ්න කරාම උන් උත්තර දෙන්නෙත් බයිබලෙන්ම තමයි.
ABC කියලා පොතක් තියෙනවා. මම කියනවා ABC පොත බොරු කියලා සහ තියෙන දේවල් ඔප්පුකරන්න බෑ කියලා. එතකොට අනික් එකා ABC පොත පෙරලලා එකේ තියෙන දේවල් ABC පොත ඇත්ත කියලා ඔප්පු කරන්න හදනවා.
තේරුමක් නැනේ
Oka hinda tamai uda comment karala tiana ewun kyala tienne ubata mulin kyawala hitpn kyala.. mekenma therenawa uba Buddhism gana kyawala tiana tharama.අනික නිව්ටන් ගේ දේවල් අපිට අත් දකින්න පුළුවන්. බුදුහාමුදුරුවන්ගේ දේවල් අත්දකින්න බැනේ.
අරහෙන් ආවද මෙහෙන් ආවද නෙමෙයිමේ ප්‍රශ්නේ සිරා ප්‍රශ්නයක්. වයිපරේ එක්ක විවාදයක් ගියා මේ ගැන. එක නිසා ට්‍රිග්ගේර් නොවී උත්තර දීපන්.
දැන් අපි ඉගෙන ගන්න අහලා තියෙන ඔක්කොම දර්මය බුදුහාමුදුරුවන්ගේ අහපුවා නෙමෙයි නේ. හරියට බැලුවොත් ලංකාවේ කව්රුවත් බුදුහාමුදුරුවන්ව දැකලා නැ. අපිට දර්මය ආවේ ඉන්දියාවෙන්. මිහිඳු මහරහතන් වහන්සේ ඉපදෙන්නෙත් බුදුහාමුරුදුවෝ පිරිනුවන් පෑවට අවුරුදු ගානකට. ඒ ආවට පස්සේ තමයි අපි දන්නේ බුදුහාමුදුරුවෝ ලංකාවට ඇවිත් තියෙනවා කියලා. එතකොට බන් අපි කොහොමද මිහිඳු මහරහතන් වහන්සේව විශ්වාස කරන්නේ. අඹේ පෙන්නලා රට අල්ල ගත්ත සීන් එකක් නේද යන්නේ. දර්මාශෝක මේ ඔක්කොම දේවල් ටික බොරුවට ප්ලැන් කරා වෙන්න බැරිද ? අපි ඒ කාලේ ගස් ගල් වලට වැන්දා තමයි. බුද්දාගම ආව කියලා වෙනස් උනේ නැනේ. තාම අපි වඳින්නේ ගඩොල් වලට සහ ගස් වලට තමයි. එහෙම බැලුවම අලුතෙන් අපිට ඇවිත් තියෙන්නේ ඉන්දියාවේ සංස්කෘතිය විතරයි.
මචං උබට වයසට යන එක දුකයි කියල අත් දකින්න බැරිද? උබගෙ ලගම කෙනෙක් මැරුනොත් ඒක උබට දුකක්ද සැපක්ද එතන්දි දුකක් හටගන්නවනම් ඒදුක නැති කරන්න නෙ බුදුකෙනෙක් කියල දීල තියෙන්නෙ. මේ උබට සරලව තේරෙන විදියට මම කියන්නෙ ගැබුරට නැතුව. එතකොට උබ ඒ කියල දීල තියන දේවල් අනුගමනය කරන්නෙවත් නැතුව දෙයක් බොරුයි කියල කියනවනම් ඒකෙ කිසිම logical ගතියක් නෑනෙ බන්. නිව්ටන්ගෙ ඒව පැක්ටිකල් කියල උබ කියන්නෙ ඒවගෙ මිනිස්සු දේවල් ප්රැක්ටිස්බ්කරන නිසා නෙමෙයිද? හැබැයි බුදු හාමුදුරුවන්ගෙ දේවල් උබ ප්‍රැක්ටිස් කරන්න තියා ට්‍රයි එකක්වත් දෙනවද? නෑ නෙහ්?නිව්ටන් ඉපදෙන්නේ අවුරුදු 400කට විතර කලින් මැත ඉතිහාසයේ. බුදුහාමුරුදු ඉප දෙන්නේ අවුරුදු 2600 ක විතර කලින්.
අනික නිව්ටන් ගේ දේවල් අපිට අත් දකින්න පුළුවන්. බුදුහාමුදුරුවන්ගේ දේවල් අත්දකින්න බැනේ. නිවන කියන එක කාටවත් ඔප්පු කරන්න බෑ. මම ඔප්පු කරන්න කියන්නෙත් නෑ. මොකද බැරි නිසා. එක නිසා ඕවා compare කරලා වැඩක් නැ
මෛත්‍රී භාවනාව වැඩුව ද...Hambe genu ekka dharme katha karanna epa return enne passe.dharme wedi wela sex karanna deneth nethi wei.genu igena gatta gaman sharddawa oluwata gannawa onawata wada.ita passe budu pilima tiyan kema puja kara kara hada hoda pissuwak natai.
එතකොට කුරිස යුද්ධය... ඒක අන්ත බලහත්කාර කමක් නෙමේ ප්‍රශ්නේ සිරා ප්‍රශ්නයක්. වයිපරේ එක්ක විවාදයක් ගියා මේ ගැන. එක නිසා ට්‍රිග්ගේර් නොවී උත්තර දීපන්.
දැන් අපි ඉගෙන ගන්න අහලා තියෙන ඔක්කොම දර්මය බුදුහාමුදුරුවන්ගේ අහපුවා නෙමෙයි නේ. හරියට බැලුවොත් ලංකාවේ කව්රුවත් බුදුහාමුදුරුවන්ව දැකලා නැ. අපිට දර්මය ආවේ ඉන්දියාවෙන්. මිහිඳු මහරහතන් වහන්සේ ඉපදෙන්නෙත් බුදුහාමුරුදුවෝ පිරිනුවන් පෑවට අවුරුදු ගානකට. ඒ ආවට පස්සේ තමයි අපි දන්නේ බුදුහාමුදුරුවෝ ලංකාවට ඇවිත් තියෙනවා කියලා. එතකොට බන් අපි කොහොමද මිහිඳු මහරහතන් වහන්සේව විශ්වාස කරන්නේ. අඹේ පෙන්නලා රට අල්ල ගත්ත සීන් එකක් නේද යන්නේ. දර්මාශෝක මේ ඔක්කොම දේවල් ටික බොරුවට ප්ලැන් කරා වෙන්න බැරිද ? අපි ඒ කාලේ ගස් ගල් වලට වැන්දා තමයි. බුද්දාගම ආව කියලා වෙනස් උනේ නැනේ. තාම අපි වඳින්නේ ගඩොල් වලට සහ ගස් වලට තමයි. එහෙම බැලුවම අලුතෙන් අපිට ඇවිත් තියෙන්නේ ඉන්දියාවේ සංස්කෘතිය විතරයි.
Oya okoma wadala deken medata ewilla madden nidahas unaමෛත්‍රී භාවනාව වැඩුව ද...
ආහ් එහෙම ද රාහුලොවාදය හොයල කියවන්න... තව කරන්න වැඩ ගොඩක් තියෙනවා...Oya okoma wadala deken medata ewilla madden nidahas una
ජේසු මරණයෙන් නැගිට්ට වගෙ නෙමෙයිආහ් එහෙම ද රාහුලොවාදය හොයල කියවන්න... තව කරන්න වැඩ ගොඩක් තියෙනවා...
මචං උබට වයසට යන එක දුකයි කියල අත් දකින්න බැරිද?
මේවා මට දුකක් වෙන්නත් පුළුවන් සැපක් වෙන්නත් පුළුවන්. එක subjective නේ. එකිනෙකාට වෙනස්.උබගෙ ලගම කෙනෙක් මැරුනොත් ඒක උබට දුකක්ද සැපක්ද
මිහිඳු ආවෙ ධර්මය ප්‍රචාරය කරලා අපෙ රටෙ උන්ව සසර දුකින් මුදවන්න නෙමෙ .මේ ප්‍රශ්නේ සිරා ප්‍රශ්නයක්. වයිපරේ එක්ක විවාදයක් ගියා මේ ගැන. එක නිසා ට්‍රිග්ගේර් නොවී උත්තර දීපන්.
දැන් අපි ඉගෙන ගන්න අහලා තියෙන ඔක්කොම දර්මය බුදුහාමුදුරුවන්ගේ අහපුවා නෙමෙයි නේ. හරියට බැලුවොත් ලංකාවේ කව්රුවත් බුදුහාමුදුරුවන්ව දැකලා නැ. අපිට දර්මය ආවේ ඉන්දියාවෙන්. මිහිඳු මහරහතන් වහන්සේ ඉපදෙන්නෙත් බුදුහාමුරුදුවෝ පිරිනුවන් පෑවට අවුරුදු ගානකට. ඒ ආවට පස්සේ තමයි අපි දන්නේ බුදුහාමුදුරුවෝ ලංකාවට ඇවිත් තියෙනවා කියලා. එතකොට බන් අපි කොහොමද මිහිඳු මහරහතන් වහන්සේව විශ්වාස කරන්නේ. අඹේ පෙන්නලා රට අල්ල ගත්ත සීන් එකක් නේද යන්නේ. දර්මාශෝක මේ ඔක්කොම දේවල් ටික බොරුවට ප්ලැන් කරා වෙන්න බැරිද ? අපි ඒ කාලේ ගස් ගල් වලට වැන්දා තමයි. බුද්දාගම ආව කියලා වෙනස් උනේ නැනේ. තාම අපි වඳින්නේ ගඩොල් වලට සහ ගස් වලට තමයි. එහෙම බැලුවම අලුතෙන් අපිට ඇවිත් තියෙන්නේ ඉන්දියාවේ සංස්කෘතිය විතරයි.
Oya eka eka wada kiyawanna one ne bn.mata dekka dekka witarai ahuna ahuna witarai kivvama nivana terenawaආහ් එහෙම ද රාහුලොවාදය හොයල කියවන්න... තව කරන්න වැඩ ගොඩක් තියෙනවා...