I don't mind.I'm abosulty involved but absolutly unattached from it at the same timeDo you really think that he can get what you trying to mean?

I don't mind.I'm abosulty involved but absolutly unattached from it at the same timeDo you really think that he can get what you trying to mean?

දැන් ප්‍රශ්නයක් ඇහුවම උබ කියනවා ඒක වැරදි මේක හරි කියලා. අපි කොහොමද decide කරන්නේ මොකද්ද හරි කියලා . කරන්න පුළුවන් එකම දේ අපි කරලා බලන එක. එතකොට එක subjective. උබටයි මටයි උත්තර දෙකක් එන්නේ. හැමෝටම වෙනස් උත්තර එන්නේ. මට එන උත්තරේ තමයි උබලා ඔක්කොම වැරදි. ඉතින් මට මගේම version එකක් තියෙනවා බුද්දාගමේ.Do you really think that he can get what you trying to mean?
බුද්ධාගමේ ඇත්ත කියල අමුතුවෙන් පෙන්නන්ඩ දෙයක් නැ , ඔක්කොම ඇත්ත තමයි, ඔය සම-හරක්ගෙ ආගම්වල වගේ පෘතුවිට වටේ සූර්යා යනව කියල නැ...
උබ ඕකට විද්‍යාව පටවල අනා ගන්නවා. විද්‍යාවයි ආගමයි දෙකක්. බුද්දාගම ඇත්ත කියලා පෙන්නන විද්‍යාව එක්ක පටලවන්න එපා.
So this is the point of liberation.You now realize mind gives different views at one point.Now time to let go of the mind because it is useless.දැන් ප්‍රශ්නයක් ඇහුවම උබ කියනවා ඒක වැරදි මේක හරි කියලා. අපි කොහොමද decide කරන්නේ මොකද්ද හරි කියලා . කරන්න පුළුවන් එකම දේ අපි කරලා බලන එක. එතකොට එක subjective. උබටයි මටයි උත්තර දෙකක් එන්නේ. හැමෝටම වෙනස් උත්තර එන්නේ. මට එන උත්තරේ තමයි උබලා ඔක්කොම වැරදි. ඉතින් මට මගේම version එකක් තියෙනවා බුද්දාගමේ.
උබ ඕකට විද්‍යාව පටවල අනා ගන්නවා. විද්‍යාවයි ආගමයි දෙකක්. බුද්දාගම ඇත්ත කියලා පෙන්නන විද්‍යාව එක්ක පටලවන්න එපා.
ඒ කියන්නේ බන් කිවන කියන්නේ ගුරුත්වය වගේ සරල දෙයක් නොවෙන හින්දානැ. පොර ගුරුත්වය explain කරා. එක use කරන හැටි කිව්වා. අපිට එක use කරන්න පුළුවන්.
බුදුහාමුදුරුවෝ නිවන් දකින හැටි කිව්වා කියනවා. ඔප්පු කරන්න පුලුවන්ද නිවන ?
------ Post added on Jun 27, 2021 at 12:09 PM
Parama sathya is the sun.It provides sunlight to everyone.doesn't discriminate.no idea of self.but if someone is not in tune with it gets burned.so i'm a sun worshiperමට තියන ප්රශ්නය නම් , දැන් මේකේ බුද්ධාගම ගැන ත්‍රෙඩ් දාන , ඒක තමයි පරම සත්‍ය, ඒක ප්‍රශ්න කරන්න එපා , ත්‍රිපිටකේ කියවල එන්න, වගේ ත්‍රෙඩ් දාන අය , ලබන භවයකදී වෙන ආගමක් අදහන පවුලක ඉපදිලා ඊට විරුද්ධ අදහස් තියන ත්‍රෙඩ් දාන්න ඉඩ තියනවා නේ කියලා හිතෙන එක. එදාටත් මේ වගේම තමන් ඒ වෙලේ විශ්වාස කරන ආගම තමයි පරම සත්‍ය කියලා ත්‍රෙඩ් වැටෙයි..වෙන්න පුලුවන් නේ ?![]()
හරි බන් උබලා කියන දේ තමයි හරි. අනික් උන්ගේ ,මත වැරදි. ලෝකේ ආගම් 4000 ක් විතර තියෙනවා. උබලගේ එක විතරයි හරියටම හරි. අනික් 3999 ම බොරු. උබලා බවුද්ද උනේ උබේ අම්මයි තාත්තයි බවුද්ද නිසා නෙමෙයි පොඩි කාලෙම සසරේ දුක තේරුම් අරන් තමයි උබලා බවුද්ද උනේඅපරාදෙ අපේ කාලෙ. . මම මෙ වගෙ ත්‍රේඩ් සියගානකට රිප්ලයි කරලා ඇති. . මුන්ගෙ පොදු ලක්ශන. .
මුන්ට කිසි උවමනාවක් නැ බුදුදහම ගැන දැනගන්න. .
ගොඩක් වෙලාවට ත්‍රිපිටකය කියවලා නෑ. .
එක්කො හරය මකලා පොඩි කොටසක් අල්ලගෙන මෙකෙ මෙ කියන්නෙ බොරුනෙ වගේ ලයින් එකක් දෙනවා. .
ත්‍රිපිටකයට අබියොග කරන්නෙ නෑ ගොඩක් වෙලාවට. . දේවාල, ජොතිශය වගෙ බුදුදහමට අදාල නැති දේවල් වලට ගහනවා මුන් හිතන්නෙ ඒ බුදුදහම කියලා. .
99% කගෙම බෙල්ලෙ කුරුසෙ. .
මෙ වගෙ හරයක්, අරමුනක් නැති ත්‍රේඩ් වලට රිප්ලයි කරන්න එපා. .
ත්‍රිපිටකයෙ කොටසක් උපුටලා ප්‍රශ්නයක් අහලනම් ඒ වගෙ ත්‍රේඩ් වලට රිප්ලයි කරන්න මොකද ත්‍රේඩ් එක දාපු එකා මොන අරමුනෙන් දැම්මත් ත්‍රේඩ් එක බලන කෙනෙක්ට එකෙන් ගන්න දෙයක් තියෙනවා. .
දැන් දැක්කෙ එකෙක් දාලා නේද බුදුහාමුදුරුවො කලු ජාතිකයෙක් කියලා. . මෙ වගෙ ගොන්නුන්ට උත්තර දෙන එක තෙරුමක් නෑ කියලා හිතෙන් නැද්ද උබලට. . දෙතිස්මහ පුරුශ ලක්ශනය දන්නැති එවුන්. . මුන්ට ත්‍රිපිටකයට ගහන්න බෑ කොහොමත්. . ඉතින් පිස්සුවෙන් දගලනවා. .
මම කියෙව්වා ලස්සන පොතක්. .
ඒකේ තියෙනවා දෙයියො මනුස්ස ලොකෙට ඇවිත් මනුස්ස ගෑනුන්ට උකලා යෝද පැටව් හදන විදිය ගැන. .
දඩුවමක් විදියට ගැහැනුන්ට දරු ප්‍රසුතිය අමාරු කරලා වේදනා විදින්න දිපු විදිය ගැන. .
මිනිස් ඇටයකින් තව මිනිසෙක් මවපු විදිය ගැන. .
ආතල් ගන්න අද, ගොලු, බිහිරි, අන්කවිකල ජීවින් මවන විදිය ගැන. .
පිරිමියෙක්නම් සතියෙන් කොන කැපුවෙ නැත්තන් උන් ඔහුගෙ අනුගාමිකයෙක් නොවන බව. .
පෘතුවිය රොටියක් වගෙ තැටියක් බව. .
ඒ තැටිය වටෙට ඉර ගමන් කරන බව. .
තත්තලා දුවලට උකලා ජාතිය පවත්වපු විදිය ගැන. .
තව ගොඩාක් තියෙනවා ඕනනම් කියවලාම බලපල්ලා. .
ඒ කතාපොත කියවලා වෙලාවක් තිබ්බොත් ත්‍රිපිටකයත් කියවලා බලපල්ලා. .
Bro let's create a new religion.Parama sathya is the sun.It provides sunlight to everyone.doesn't discriminate.no idea of self.but if someone is not in tune with it gets burned.so i'm a sun worshiper
සිංහල බෞද්ධ අයට උපදෙස් දෙන්නේ කතොලික එවුන්... උන් උන් ගෙ දේවල් හොයන්නෙ නෑ හැබැයි සිංහල මෝඩයො කොටවනව... ඒක නතර කරන්න තමයි ඕක ලිවුවෙමේ කිව්ව එකයි අරූගේ තර්කයයි අතර තියෙන සම්බන්ධය මොකක්ද?![]()
සිංහල බෞද්ධ උන්ව අලුතෙන් කොටවන්න දෙයක් තියෙනවද ? ආගමත් නිකායන් වලට බෙදාගෙන කොටා ගන්නේ.සිංහල බෞද්ධ අයට උපදෙස් දෙන්නේ කතොලික එවුන්... උන් උන් ගෙ දේවල් හොයන්නෙ නෑ හැබැයි සිංහල මෝඩයො කොටවනව... ඒක නතර කරන්න තමයි ඕක ලිවුවෙ
It provides sunlight to everyone. There is no discrimination. Whether you worship or not.Parama sathya is the sun.It provides sunlight to everyone.doesn't discriminate.no idea of self.but if someone is not in tune with it gets burned.so i'm a sun worshiper
කතෝලික එවුන්සිංහල බෞද්ධ උන්ව අලුතෙන් කොටවන්න දෙයක් තියෙනවද ? ආගමත් නිකායන් වලට බෙදාගෙන කොටා ගන්නේ.![]()
![]()
Then no need to worship buddha in that sense?It provides sunlight to everyone. There is no discrimination. Whether you worship or not.
කතෝලිකට බනින්න එපා මට රිදෙනවා.කතෝලික එවුන්
කුරිසයුද්දෙ ගෙනත් කොරපුව
කතෝලික එවුන් කොච්චර මරාගන්නවද මුලූ ඉතිහාසම මිනීමරු දහමක්....