ට්‍රිගර් නොවී උත්තර දීපන්.

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    Do you really think that he can get what you trying to mean?
    දැන් ප්‍රශ්නයක් ඇහුවම උබ කියනවා ඒක වැරදි මේක හරි කියලා. අපි කොහොමද decide කරන්නේ මොකද්ද හරි කියලා . කරන්න පුළුවන් එකම දේ අපි කරලා බලන එක. එතකොට එක subjective. උබටයි මටයි උත්තර දෙකක් එන්නේ. හැමෝටම වෙනස් උත්තර එන්නේ. මට එන උත්තරේ තමයි උබලා ඔක්කොම වැරදි. ඉතින් මට මගේම version එකක් තියෙනවා බුද්දාගමේ.

    උබ ඕකට විද්‍යාව පටවල අනා ගන්නවා. විද්‍යාවයි ආගමයි දෙකක්. බුද්දාගම ඇත්ත කියලා පෙන්නන විද්‍යාව එක්ක පටලවන්න එපා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    .

    උබ ඕකට විද්‍යාව පටවල අනා ගන්නවා. විද්‍යාවයි ආගමයි දෙකක්. බුද්දාගම ඇත්ත කියලා පෙන්නන විද්‍යාව එක්ක පටලවන්න එපා.
    බුද්ධාගමේ ඇත්ත කියල අමුතුවෙන් පෙන්නන්ඩ දෙයක් නැ , ඔක්කොම ඇත්ත තමයි, ඔය සම-හරක්ගෙ ආගම්වල වගේ පෘතුවිට වටේ සූර්යා යනව කියල නැ..🤭🤭🤭
     
    • Like
    Reactions: weer 11

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,311
    3,876
    113
    අහලා තියෙන දේ පැහැදිලි මදි...

    ත්‍රිපිටකය/බුදුදහම විශ්වාස කරන්නෙ තියන සාධක මොනවද කියලද අහන්නෙ?
    නැතිනං බුදුදහමෙන් සමාජයට වෙච්ච සෙතේ මොකද්ද කියලද?
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,402
    67,744
    113
    දැන් ප්‍රශ්නයක් ඇහුවම උබ කියනවා ඒක වැරදි මේක හරි කියලා. අපි කොහොමද decide කරන්නේ මොකද්ද හරි කියලා . කරන්න පුළුවන් එකම දේ අපි කරලා බලන එක. එතකොට එක subjective. උබටයි මටයි උත්තර දෙකක් එන්නේ. හැමෝටම වෙනස් උත්තර එන්නේ. මට එන උත්තරේ තමයි උබලා ඔක්කොම වැරදි. ඉතින් මට මගේම version එකක් තියෙනවා බුද්දාගමේ.

    උබ ඕකට විද්‍යාව පටවල අනා ගන්නවා. විද්‍යාවයි ආගමයි දෙකක්. බුද්දාගම ඇත්ත කියලා පෙන්නන විද්‍යාව එක්ක පටලවන්න එපා.
    So this is the point of liberation.You now realize mind gives different views at one point.Now time to let go of the mind because it is useless.
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    නැ. පොර ගුරුත්වය explain කරා. එක use කරන හැටි කිව්වා. අපිට එක use කරන්න පුළුවන්.
    බුදුහාමුදුරුවෝ නිවන් දකින හැටි කිව්වා කියනවා. ඔප්පු කරන්න පුලුවන්ද නිවන ?
    ------ Post added on Jun 27, 2021 at 12:09 PM
    ඒ කියන්නේ බන් කිවන කියන්නේ ගුරුත්වය වගේ සරල දෙයක් නොවෙන හින්දා
    බුදු හාමුදුරුවන්ගෙන් බන ඇහුවා වගේ නෙවෙයි දැන් ධර්මය ගොඩක් විකුර්ති වෙලා තියෙන්නේ ඒ හින්දා ඔය එක එක හාමුදුරුවන්ගේ බන අහලා මාර්ග ඵලයකට යනවා කියන්නේ හරියන නැති වැඩක් මට හිතෙන්නේ. ත්‍රිපිටකයේ නම් යම් තාක් දුරට හරි ධර්මය ඇති.
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    :dull:,

    4RWpu2i.png

    https://www.essaysbyekowa.com/Black Buddha.htm

    ** https://elakiri.com/threads/ට්‍රිගර්-නොවී-උත්තර-දීපන්.1996124/page-6#post-26593146
     
    Last edited:

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    අපරාදෙ අපේ කාලෙ. . මම මෙ වගෙ ත්‍රේඩ් සියගානකට රිප්ලයි කරලා ඇති. . මුන්ගෙ පොදු ලක්ශන. .

    මුන්ට කිසි උවමනාවක් නැ බුදුදහම ගැන දැනගන්න. .
    ගොඩක් වෙලාවට ත්‍රිපිටකය කියවලා නෑ. .
    එක්කො හරය මකලා පොඩි කොටසක් අල්ලගෙන මෙකෙ මෙ කියන්නෙ බොරුනෙ වගේ ලයින් එකක් දෙනවා. .
    ත්‍රිපිටකයට අබියොග කරන්නෙ නෑ ගොඩක් වෙලාවට. . දේවාල, ජොතිශය වගෙ බුදුදහමට අදාල නැති දේවල් වලට ගහනවා මුන් හිතන්නෙ ඒ බුදුදහම කියලා. .
    99% කගෙම බෙල්ලෙ කුරුසෙ. .

    මෙ වගෙ හරයක්, අරමුනක් නැති ත්‍රේඩ් වලට රිප්ලයි කරන්න එපා. .
    ත්‍රිපිටකයෙ කොටසක් උපුටලා ප්‍රශ්නයක් අහලනම් ඒ වගෙ ත්‍රේඩ් වලට රිප්ලයි කරන්න මොකද ත්‍රේඩ් එක දාපු එකා මොන අරමුනෙන් දැම්මත් ත්‍රේඩ් එක බලන කෙනෙක්ට එකෙන් ගන්න දෙයක් තියෙනවා. .

    දැන් දැක්කෙ එකෙක් දාලා නේද බුදුහාමුදුරුවො කලු ජාතිකයෙක් කියලා. . මෙ වගෙ ගොන්නුන්ට උත්තර දෙන එක තෙරුමක් නෑ කියලා හිතෙන් නැද්ද උබලට. . දෙතිස්මහ පුරුශ ලක්ශනය දන්නැති එවුන්. . මුන්ට ත්‍රිපිටකයට ගහන්න බෑ කොහොමත්. . ඉතින් පිස්සුවෙන් දගලනවා. .

    මම කියෙව්වා ලස්සන පොතක්. .
    ඒකේ තියෙනවා දෙයියො මනුස්ස ලොකෙට ඇවිත් මනුස්ස ගෑනුන්ට උකලා යෝද පැටව් හදන විදිය ගැන. .
    දඩුවමක් විදියට ගැහැනුන්ට දරු ප්‍රසුතිය අමාරු කරලා වේදනා විදින්න දිපු විදිය ගැන. .
    මිනිස් ඇටයකින් තව මිනිසෙක් මවපු විදිය ගැන. .
    ආතල් ගන්න අද, ගොලු, බිහිරි, අන්කවිකල ජීවින් මවන විදිය ගැන. .
    පිරිමියෙක්නම් සතියෙන් කොන කැපුවෙ නැත්තන් උන් ඔහුගෙ අනුගාමිකයෙක් නොවන බව. .
    පෘතුවිය රොටියක් වගෙ තැටියක් බව. .
    ඒ තැටිය වටෙට ඉර ගමන් කරන බව. .
    තත්තලා දුවලට උකලා ජාතිය පවත්වපු විදිය ගැන. .

    තව ගොඩාක් තියෙනවා ඕනනම් කියවලාම බලපල්ලා. .
    ඒ කතාපොත කියවලා වෙලාවක් තිබ්බොත් ත්‍රිපිටකයත් කියවලා බලපල්ලා. .
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,502
    166,924
    113
    එකමත් එක රටක
    මට තියන ප්‍රශ්නය නම් , දැන් මේකේ බුද්ධාගම ගැන ත්‍රෙඩ් දාන , ඒක තමයි පරම සත්‍ය, ඒක ප්‍රශ්න කරන්න එපා , ත්‍රිපිටකේ කියවල එන්න, වගේ ත්‍රෙඩ් දාන අය , ලබන භවයකදී වෙන ආගමක් අදහන පවුලක ඉපදිලා ඊට විරුද්ධ අදහස් තියන ත්‍රෙඩ් දාන්න ඉඩ තියනවා නේ කියලා හිතෙන එක. එදාටත් මේ වගේම තමන් ඒ වෙලේ විශ්වාස කරන ආගම තමයි පරම සත්‍ය කියලා ත්‍රෙඩ් වැටෙයි..වෙන්න පුලුවන් නේ ? :unsure:
     
    Parama sathya is the sun.It provides sunlight to everyone.doesn't discriminate.no idea of self.but if someone is not in tune with it gets burned.so i'm a sun worshiper
     
    • Like
    Reactions: TNHM

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    අපරාදෙ අපේ කාලෙ. . මම මෙ වගෙ ත්‍රේඩ් සියගානකට රිප්ලයි කරලා ඇති. . මුන්ගෙ පොදු ලක්ශන. .

    මුන්ට කිසි උවමනාවක් නැ බුදුදහම ගැන දැනගන්න. .
    ගොඩක් වෙලාවට ත්‍රිපිටකය කියවලා නෑ. .
    එක්කො හරය මකලා පොඩි කොටසක් අල්ලගෙන මෙකෙ මෙ කියන්නෙ බොරුනෙ වගේ ලයින් එකක් දෙනවා. .
    ත්‍රිපිටකයට අබියොග කරන්නෙ නෑ ගොඩක් වෙලාවට. . දේවාල, ජොතිශය වගෙ බුදුදහමට අදාල නැති දේවල් වලට ගහනවා මුන් හිතන්නෙ ඒ බුදුදහම කියලා. .
    99% කගෙම බෙල්ලෙ කුරුසෙ. .

    මෙ වගෙ හරයක්, අරමුනක් නැති ත්‍රේඩ් වලට රිප්ලයි කරන්න එපා. .
    ත්‍රිපිටකයෙ කොටසක් උපුටලා ප්‍රශ්නයක් අහලනම් ඒ වගෙ ත්‍රේඩ් වලට රිප්ලයි කරන්න මොකද ත්‍රේඩ් එක දාපු එකා මොන අරමුනෙන් දැම්මත් ත්‍රේඩ් එක බලන කෙනෙක්ට එකෙන් ගන්න දෙයක් තියෙනවා. .

    දැන් දැක්කෙ එකෙක් දාලා නේද බුදුහාමුදුරුවො කලු ජාතිකයෙක් කියලා. . මෙ වගෙ ගොන්නුන්ට උත්තර දෙන එක තෙරුමක් නෑ කියලා හිතෙන් නැද්ද උබලට. . දෙතිස්මහ පුරුශ ලක්ශනය දන්නැති එවුන්. . මුන්ට ත්‍රිපිටකයට ගහන්න බෑ කොහොමත්. . ඉතින් පිස්සුවෙන් දගලනවා. .

    මම කියෙව්වා ලස්සන පොතක්. .
    ඒකේ තියෙනවා දෙයියො මනුස්ස ලොකෙට ඇවිත් මනුස්ස ගෑනුන්ට උකලා යෝද පැටව් හදන විදිය ගැන. .
    දඩුවමක් විදියට ගැහැනුන්ට දරු ප්‍රසුතිය අමාරු කරලා වේදනා විදින්න දිපු විදිය ගැන. .
    මිනිස් ඇටයකින් තව මිනිසෙක් මවපු විදිය ගැන. .
    ආතල් ගන්න අද, ගොලු, බිහිරි, අන්කවිකල ජීවින් මවන විදිය ගැන. .
    පිරිමියෙක්නම් සතියෙන් කොන කැපුවෙ නැත්තන් උන් ඔහුගෙ අනුගාමිකයෙක් නොවන බව. .
    පෘතුවිය රොටියක් වගෙ තැටියක් බව. .
    ඒ තැටිය වටෙට ඉර ගමන් කරන බව. .
    තත්තලා දුවලට උකලා ජාතිය පවත්වපු විදිය ගැන. .

    තව ගොඩාක් තියෙනවා ඕනනම් කියවලාම බලපල්ලා. .
    ඒ කතාපොත කියවලා වෙලාවක් තිබ්බොත් ත්‍රිපිටකයත් කියවලා බලපල්ලා. .
    හරි බන් උබලා කියන දේ තමයි හරි. අනික් උන්ගේ ,මත වැරදි. ලෝකේ ආගම් 4000 ක් විතර තියෙනවා. උබලගේ එක විතරයි හරියටම හරි. අනික් 3999 ම බොරු. උබලා බවුද්ද උනේ උබේ අම්මයි තාත්තයි බවුද්ද නිසා නෙමෙයි පොඩි කාලෙම සසරේ දුක තේරුම් අරන් තමයි උබලා බවුද්ද උනේ

    බලන් යනකොට උබලගෙයි හම්බයන්ගේ යි කුරුස කාරයන්ගෙයි වෙනසක් නැ.

    Parama sathya is the sun.It provides sunlight to everyone.doesn't discriminate.no idea of self.but if someone is not in tune with it gets burned.so i'm a sun worshiper
    Bro let's create a new religion.
    ------ Post added on Jun 27, 2021 at 2:49 PM
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    මේ කිව්ව එකයි අරූගේ තර්කයයි අතර තියෙන සම්බන්ධය මොකක්ද? 🤔
    සිංහල බෞද්ධ අයට උපදෙස් දෙන්නේ කතොලික එවුන්... උන් උන් ගෙ දේවල් හොයන්නෙ නෑ හැබැයි සිංහල මෝඩයො කොටවනව... ඒක නතර කරන්න තමයි ඕක ලිවුවෙ
     
    • Like
    Reactions: S_M_S

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    සිංහල බෞද්ධ අයට උපදෙස් දෙන්නේ කතොලික එවුන්... උන් උන් ගෙ දේවල් හොයන්නෙ නෑ හැබැයි සිංහල මෝඩයො කොටවනව... ඒක නතර කරන්න තමයි ඕක ලිවුවෙ
    සිංහල බෞද්ධ උන්ව අලුතෙන් කොටවන්න දෙයක් තියෙනවද ? ආගමත් නිකායන් වලට බෙදාගෙන කොටා ගන්නේ. :LOL: :LOL:
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    සිංහල බෞද්ධ උන්ව අලුතෙන් කොටවන්න දෙයක් තියෙනවද ? ආගමත් නිකායන් වලට බෙදාගෙන කොටා ගන්නේ. :LOL: :LOL:
    කතෝලික එවුන්
    කුරිසයුද්දෙ ගෙනත් කොරපුව
    කතෝලික එවුන් කොච්චර මරාගන්නවද මුලූ ඉතිහාසම මිනීමරු දහමක්....
    පාප්ප ලා 60 ක් එකවර මාට්ටු කොලු සීන් වලින්... වතිකුනු කානුවේ
     
    • Like
    Reactions: RandomGuy

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    කතෝලික එවුන්
    කුරිසයුද්දෙ ගෙනත් කොරපුව
    කතෝලික එවුන් කොච්චර මරාගන්නවද මුලූ ඉතිහාසම මිනීමරු දහමක්....
    කතෝලිකට බනින්න එපා මට රිදෙනවා.