Diwinahaganna eka newe bn realize una kiyanne.e e welawata sudusu de karanawa

Diwinahaganna eka newe bn realize una kiyanne.e e welawata sudusu de karanawa

අන්න ඒකනේ බං scene එක .ඔය හැම සංස්කෘතියකම තියන හාස්කම් වෙලා තියෙන්නේ අතීතයේ.
දැන් ඉන්න මිනිස්සුත් ඒවා ඒ විදියටම අදහන විශ්වාස කරන එක නේ අවුල. දෙයියෝ උනත් අන්තිමටම පේන්න ඇවිත් තියෙන්නේ රජ කාලේ නේ. වැඩිය ඕන නෑ . ආච්චි , සීයා කෙනෙක්ගෙන් අහල බලපං ඒ කාලේ මිනිස්සු ගැන. මාර කතා ටිකක් කියයි. ආගම් වලත් ඔය වගේම එකකට එකක් පරදින්නේ නැතිවෙන්න කතන්දර එකතු කරල තියනව. දැන් ඉන්න උනුත් ගන්න ඕන දේවල් වගේම අර කතන්දර ටිකත් බේරගන්න යනවා.
අන්න එතනදී මම උබත් එක්ක එකගයීHambe genu ekka dharme katha karanna epa return enne passe.dharme wedi wela sex karanna deneth nethi wei.genu igena gatta gaman sharddawa oluwata gannawa onawata wada.ita passe budu pilima tiyan kema puja kara kara hada hoda pissuwak natai.
බුදුහාමුදුරුවෝ දේශනා කරේ පරම සත්‍ය .
ඒ බුද්ද වචනය ත්‍රිපිටකේ සදහන්වෙලා තියෙනවා .
එතකොට බුදුහාමුදුරුවෝ වැස්ස විස්තර කරනවට වඩා හාත්පසින්ම වෙනස් විදියට scientific method එකෙන්
වැස්ස විස්තර කරනවා .
එතකොට ඔය ක්‍රම දෙකෙන් එක විදියයිනේ නිවැරදි වෙන්නේ .
එතකොට ඔයා පිළිගන්නේ ත්‍රිපිටකේ විස්තර කිරීමද science වලින් කරන පැහැදිලි කිරීමද ?
විද්‍යව මිනිස්සු පාවිච්චි කරන්නේ ශ්‍රද්දාවක් හින්ද නෙවෙයි බන්. එහෙම නැති නිසා තමයි ඒක වෙනස් කරන්නේ වැරදි කියලා තේරුණාම ඒකෙම එල්ලිලා ඉන්නේ නැතුව. උබ කොහොමද දන්නේ නෑ ..
අනික කවුරුත් බොරුයි කියිල ඔප්පු කරන්න ඕන නෑ . ඒක හෙන මෝඩ තර්කයක්. මම කියනව අහසේ ලොකු මකරෙක් ඉන්නව කියලා ඇහැට පෙන්නේ නැති. එහෙම කියලා කියනව පුලුවන් නම් බොරු කියලා ඔප්පු කරපං කියලා. කොයි තරම් මෝඩද ඒක ?
කවුරුත් මොකක් හරි දෙයක් බොරුයි කියලා ඔප්පු කරන්න ඕන නෑ . කියපු එකා දැනගන්න ඕනේ ඇත්ත කියලා පෙන්නන.
උඹට නම් කොහොමත් ටිකක් අමාරු වෙයි වගේ තමයි මේ කියලා තියෙන දේවල් බැලුවාම.නිවන කියන එක කාටවත් ඔප්පු කරන්න බෑ
Ven.Samantha Badra with Indika thotawaththage interviews balanawa me tike
patta gamburu katha owaVen.Samantha Badra with Indika thotawaththage interviews balanawa me tike
ඕවා විශ්වාස නෙවෙයි බන්, ඕවා නිරීක්ෂණ නිගමන. උබට යම් දෙයක් ගැන දැනුමක් නැති උනාට ඒක පාවිච්චි කරල නැවත නැවත පාවිච්චියට ගන්නවා. උබට විශ්වාසයක් ඇතිවෙලා තියෙන්නේ සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර්, electronics ගැන ඔප්පු කරගන්න බැරි මන්ක්ක්ල්පිත කතාවක් නිසා නෙවෙයි. ප්‍රයෝගික අත්දැකීම් නිසා. හැමෝටම ඕව එකයි . එකෙක්ට ඕව වැඩ කරල තව එකෙක්ට වැඩ නොකර තියෙන්නේ නෑ .දැං මම පීසී එකක් ඔපරේට් කරන්නෙ මට සෙමිකන්ඩක්ටර් මොනිටර් සොෆ්ට්වෙයාර් ඉන්ජිනියරිං ගැන දැනුමක් තියන නිසා නෙමෙයි නෙ. කලින් කරලා පුරුද්දට (මෙහෙම කරාම මෙහෙම වෙනවා කියන විශ්වාසෙට) කරනවා. මොකක් හරි කෙලවුනොත් මටවඩා දන්න "එක්ස්පර්ට්" ගාවට උස්සං දුවනවා. ගිහින් විශ්වාස කරං ඉන්නවා එක්ස්පර්ට් මට වැඩේ ගොඩදායි කියලා. වැඩේ ගොඩ ගියාම විශ්වාසය තවත් දියුණු වෙනවා.
අපරාදෙ අපේ කාලෙ. . මම මෙ වගෙ ත්‍රේඩ් සියගානකට රිප්ලයි කරලා ඇති. . මුන්ගෙ පොදු ලක්ශන. .
මුන්ට කිසි උවමනාවක් නැ බුදුදහම ගැන දැනගන්න. .
ගොඩක් වෙලාවට ත්‍රිපිටකය කියවලා නෑ. .
එක්කො හරය මකලා පොඩි කොටසක් අල්ලගෙන මෙකෙ මෙ කියන්නෙ බොරුනෙ වගේ ලයින් එකක් දෙනවා. .
ත්‍රිපිටකයට අබියොග කරන්නෙ නෑ ගොඩක් වෙලාවට. . දේවාල, ජොතිශය වගෙ බුදුදහමට අදාල නැති දේවල් වලට ගහනවා මුන් හිතන්නෙ ඒ බුදුදහම කියලා. .
99% කගෙම බෙල්ලෙ කුරුසෙ. .
මෙ වගෙ හරයක්, අරමුනක් නැති ත්‍රේඩ් වලට රිප්ලයි කරන්න එපා. .
ත්‍රිපිටකයෙ කොටසක් උපුටලා ප්‍රශ්නයක් අහලනම් ඒ වගෙ ත්‍රේඩ් වලට රිප්ලයි කරන්න මොකද ත්‍රේඩ් එක දාපු එකා මොන අරමුනෙන් දැම්මත් ත්‍රේඩ් එක බලන කෙනෙක්ට එකෙන් ගන්න දෙයක් තියෙනවා. .
දැන් දැක්කෙ එකෙක් දාලා නේද බුදුහාමුදුරුවො කලු ජාතිකයෙක් කියලා. . මෙ වගෙ ගොන්නුන්ට උත්තර දෙන එක තෙරුමක් නෑ කියලා හිතෙන් නැද්ද උබලට. . දෙතිස්මහ පුරුශ ලක්ශනය දන්නැති එවුන්. . මුන්ට ත්‍රිපිටකයට ගහන්න බෑ කොහොමත්. . ඉතින් පිස්සුවෙන් දගලනවා. .
මම කියෙව්වා ලස්සන පොතක්. .
ඒකේ තියෙනවා දෙයියො මනුස්ස ලොකෙට ඇවිත් මනුස්ස ගෑනුන්ට උකලා යෝද පැටව් හදන විදිය ගැන. .
දඩුවමක් විදියට ගැහැනුන්ට දරු ප්‍රසුතිය අමාරු කරලා වේදනා විදින්න දිපු විදිය ගැන. .
මිනිස් ඇටයකින් තව මිනිසෙක් මවපු විදිය ගැන. .
ආතල් ගන්න අද, ගොලු, බිහිරි, අන්කවිකල ජීවින් මවන විදිය ගැන. .
පිරිමියෙක්නම් සතියෙන් කොන කැපුවෙ නැත්තන් උන් ඔහුගෙ අනුගාමිකයෙක් නොවන බව. .
පෘතුවිය රොටියක් වගෙ තැටියක් බව. .
ඒ තැටිය වටෙට ඉර ගමන් කරන බව. .
තත්තලා දුවලට උකලා ජාතිය පවත්වපු විදිය ගැන. .
තව ගොඩාක් තියෙනවා ඕනනම් කියවලාම බලපල්ලා. .
ඒ කතාපොත කියවලා වෙලාවක් තිබ්බොත් ත්‍රිපිටකයත් කියවලා බලපල්ලා. .
කෘතීම වැස්ස අයිති වෙන්නේ මොකටද ? කලාතුරකින් දෙවියන් නිසා ඇතිවන වැස්ස???වැස්ස සිදුවෙන ක්‍රම දෙකක් බුදුදහමේ තියෙනවා එකක් නයාම දර්ම වලට අනුව සිදුවන වැස්ස. . අනික කලාතුරකින් දෙවියන් නිසා ඇතිවන වැස්ස. .
ඒ දෙකටම අදාල නැති විද්යාවේ කියන වැස්ස මොකක්ද කියහන් මටත් දැනගන්න. .




බුදුහාමුදුරුවෝ දේශනා කරේ පරම සත්‍ය .
ඒ බුද්ද වචනය ත්‍රිපිටකේ සදහන්වෙලා තියෙනවා .
එතකොට බුදුහාමුදුරුවෝ වැස්ස විස්තර කරනවට වඩා හාත්පසින්ම වෙනස් විදියට scientific method එකෙන්
වැස්ස විස්තර කරනවා .
එතකොට ඔය ක්‍රම දෙකෙන් එක විදියයිනේ නිවැරදි වෙන්නේ .
එතකොට ඔයා පිළිගන්නේ ත්‍රිපිටකේ විස්තර කිරීමද science වලින් කරන පැහැදිලි කිරීමද ?
බදුදහමේ ඔය විස්තර කරන ක්‍රම දෙකෙන්වැස්ස සිදුවෙන ක්‍රම දෙකක් බුදුදහමේ තියෙනවා එකක් නයාම දර්ම වලට අනුව සිදුවන වැස්ස. . අනික කලාතුරකින් දෙවියන් නිසා ඇතිවන වැස්ස. .
ඒ දෙකටම අදාල නැති විද්යාවේ කියන වැස්ස මොකක්ද කියහන් මටත් දැනගන්න. .
මෙන්න මෙහෙම ත්‍රිපිට්කයේ තියෙනවා. . විද්යාවෙන් මෙන්න මෙහෙම කියනවා. .
උදාහරනෙකට මේ පොතේ තියෙනවා පෘතුවිය වටේ ඉර යනවා කියලා. . විද්යාවෙන් ඔප්පු කරලා තියෙනවා ඉර වටේට පෘතුවිය යනවා කියලා. .
අන්න එහෙම වරෙල්ලා බන් නිකන් කාලෙ නොකා. . පේන්න නෑනේ ඒ නිසා නෑනේ වගේ ගොත් තර්කනෙ එදා ඉදන්ම ඇහුවේ. . එලකිරිය එපාවෙලා තියෙන්නේ සිරාවට අද මාස ගානකින් ආවේ ඒ ආවමත් දැක්කේ මේ මගුල් ත්‍රේඩ් එක. .
ඕවා විශ්වාස නෙවෙයි බන්, ඕවා නිරීක්ෂණ නිගමන. උබට යම් දෙයක් ගැන දැනුමක් නැති උනාට ඒක පාවිච්චි කරල නැවත නැවත පාවිච්චියට ගන්නවා. උබට විශ්වාසයක් ඇතිවෙලා තියෙන්නේ සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර්, electronics ගැන ඔප්පු කරගන්න බැරි මන්ක්ක්ල්පිත කතාවක් නිසා නෙවෙයි. ප්‍රයෝගික අත්දැකීම් නිසා. හැමෝටම ඕව එකයි . එකෙක්ට ඕව වැඩ කරල තව එකෙක්ට වැඩ නොකර තියෙන්නේ නෑ .

thama thamaa gana nosoyaa, thamagana potha pathin wagema e pothapathe thiyana de thama thulin seweema....Ithalen nidahas wenne nethuwa ithale heduwe kohomada kiyala balanna tamai oya dagalanne
ඔයා වැරදි .ඔන්න ඕක ගොඩදෙනෙක් වරද්දගන්න තැනක්. බුදු දහම පරම සත්‍ය වෙන්නෙ නිවනට සාපේක්ෂව. ඔය දිලාන් හැම තැනම කියන්නෙ සාපේක්ෂයි සාපේක්ෂයි ගගා. එයා දන්නෑ අපිත් "ඔව් දෙයියනේ සාපේක්ෂයි තමා" කියලා කියන විත්තිය.
දුක නැතිකරන නිසා තමා මේක පරම සත්‍ය වෙන්නෙ. එහෙම නැතිව ඊනියා ලෝකය පැහැදිලි කරපු ගලේ කොටපු ඇත්තක් නෙමෙයි. ඕක ථේරවාද අපිට වඩා හොඳට මහායාන හාමුදුරුවරු පැහැදිලි කරලා තියනවා. අපෙත් 1950 විතර ඉඳන් ඇතිවුන බෞද්ධ පුනුරුදය එක්ක එතෙක් ත්‍රිපිටකයේ පැහැදිලි නොවුනු (වැඩිය අවධානය නොයෙදුණු) පැත්ත පැහැදිලි කරන්න ගැනුනා. ඒගැන වැඩිපුර දැනගන්න ඕනෙනම් කියන්නං. ත්‍රෙඩ් එකට අදාල නෑ.
මම පිළිගන්නෙ බුද්ධ වචනය සහ මම දන්න විද්‍යාත්මක දේවල්. එයින් එකක් අනිකක් සමග ගැටෙනවා මට පේනවා. නමුත් ඒ ගැටීම මට බාධාවක් නෙමෙයි. සරලව කිව්වොත් මම මට මේජීවිතේදි කරන්න පුලුවන් දේවල් ගැන උනන්දු වෙනවා.
බුදුහාමුදුරෝවෝ දේශනා කරේ නිවනට යන මාර්ගය .
ඒක තමයි බව්ද්දයෙක්ට ලබාගන්න පුළුවන් උතුම්ම තත්වය .
උන්වහන්සේගේ තැන්තැන් වල ඉදගෙන අදාල නොවන දේවල් කිය කිය කාලේ කෑවේ නැහැ .
ඒ අදාල තැනට යන්න අවශ්‍ය දේවල් විතරයි හැමවෙලාවෙම දේශනා කරේ .
ඒවගේම දේ දේශනා කරපු හැම වචනයක්ම පරම සත්‍ය .
බුදුහාමුදුරෝවෝ දේශනා කරන්නේ පරම සත්ත්‍ය කියන එක බුදුදහමේ මූලිකම සංකල්පයක්.
අලුතෙන් ආගම් හදන්න එපා point එකක් prove කරන්න .
ඔයා වැරදි .